මදැයි Credit Card එකක් වැඩි ලේසියට කියලා agent කෙනෙක් ගෙන් apply කළා 🥴🫠

KAZPER

Well-known member
  • Sep 12, 2020
    245
    265
    63
    Agent කෙනෙක් through HNB Credit Card එකක් apply කළා, ගියා සතියෙ මුල documents දුන්නේ. මේකා තාම යවල නෑනේ කාඩ් centre එකට. මම අද call කළා card centre එතකොට කිව්වේ.

    වැඩේ ඉක්මන් වෙයි කියල & branch රෙන් තරම් documents ඉල්ලුවේ නැති නිසා agent කෙනෙක් ගෙන් දැම්මේ 🥴 ගෙවල් ගාව branch එකෙන්ම දැම්මා නම් ඉවරයි.
    Apo okun ohomma thama. Hamawelema adurana kenek ta oya wage ewa denne nathuwa kelinma bank ekata denna. Hamadama adurana unta deela thama kelawenne.
     
    • Like
    Reactions: EzioAuditore

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,969
    79,022
    113
    Agent කෙනෙක් through HNB Credit Card එකක් apply කළා, ගියා සතියෙ මුල documents දුන්නේ. මේකා තාම යවල නෑනේ කාඩ් centre එකට. මම අද call කළා card centre එතකොට කිව්වේ.

    වැඩේ ඉක්මන් වෙයි කියල & branch රෙන් තරම් documents ඉල්ලුවේ නැති නිසා agent කෙනෙක් ගෙන් දැම්මේ 🥴 ගෙවල් ගාව branch එකෙන්ම දැම්මා නම් ඉවරයි.
    ඒජන්ට් ගේ ඇති ලේසියක් නෑ බන්, උන් දුවන්නෙ කමිශන් එක පස්සෙ, ගොඩක් වෙලාවට බාගෙට වැඩ කරන්නෙ. අනික කොහොමත් ඕවල මග අරින්න පුලුවන් දේවල් නෑ. හොඳම දේ බ්‍රාන්ච් එකකට ගිහින් කරගන්න එක.
     

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,555
    997
    113
    Sampath nam within one week hambuna
    Branch ekenda apply kale?

    ඒජන්ට් ගේ ඇති ලේසියක් නෑ බන්, උන් දුවන්නෙ කමිශන් එක පස්සෙ, ගොඩක් වෙලාවට බාගෙට වැඩ කරන්නෙ. අනික කොහොමත් ඕවල මග අරින්න පුලුවන් දේවල් නෑ. හොඳම දේ බ්‍රාන්ච් එකකට ගිහින් කරගන්න එක.
    Eka thamai 🥲
    ------ Post added on Oct 21, 2026 at 4:35 PM