අඩෝ මොකක්ද බන් මේ ලන්කවේ උන්ට වෙලා තියෙන්නේ

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,829
    13,744
    113


    මුන් හිතන්නේ ජනාදිපතිලා / ආන්ඩු කියන්නේ ගමේ මරණාධාර සමිතිය වගේ අවුරුද්දේන් අවුරුද්දට මාරු කරන්න ඔනේ කියලද ?

    කලින් ගෝටව පුප උඩ දාගෙන ගෙනල්ලා අවුරුදු 2න් එලෙව්වා
    දැන් මුව ගෙනපු උන්ම මූට බනිනවා.

    මොකක්ද බන් අඩුම අවුරුදු5ක් වත් ඉව්සන්න ඕනේ
     

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,295
    5,053
    113
    Abyss
    දුක් විදින අන්තිම පැය..
    තව පෝය 02ක් ඉවසන්න

    2029 නාමල් ආපුවම ගොඩක් ප්‍රශ්න වලට විසදුම් දෙනව
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,092
    1
    19,915
    113
    35
    Spain
    කොටා එපා වෙලා නේ කාටත්. උනුත් ඒ කාලේ ඔහොම ම තමයි හැසිරුනේ. දැන් ඉතින් කරන්න දෙයක් නෑ. උන් හදපු දේශපාලන සංස්කෘතිය තමයි මේ. මටත් ඕනේ මුන් කල්ල කුජීතම වුනාම ඉලෙක්ෂන් තියන එක තමයි.
     

    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,232
    2,037
    113
    London, United Kingdom
    මනුස්ස ස්වභාවය ඕක තමයි

    ටිකක් පරණ වෙනකොට එපා වෙනවා

    වෙන එකක් හොඳයි කියල හිතෙනවා

    ජනාධිපති විතරක් නෙමෙයි අනිත් හැම දේටම ඕක අදාලයි

    කසාද බැඳලා ටික කාලයක් ගියාමත් ඔය ටිකම තමයි වෙන්නේ
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,129
    2,327
    113
    බයියො නම් බනිනව ඇති අපිට නම් හොදයි
    මිනිස්සු අනුරට දුන්නෙ අඩුවට ලබෙට කන්න නෙමෙ
    බලාපන් දන් රටෙ නීතිය කොච්ච්ර හොදට ක්රියත්මක වෙනවද කියලා
    රටක නීතියක් නැතුව රටක් හදන්න පුලුවන්ද...

    බන්කොලොත් වෙච්ච රට මෙහෙම හරි ටික කලෙන් නගිට්ට එකම මදිද
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,711
    35,757
    113
    කිසිම ඉවසීමක් නැති බයි හැතිකරයක් ලංකාවේ ඉන්නේ.
    නිකමට බලපං ට්‍රැෆික් ජෑම් එකක ඉන්නකොට පිටිපස්සෙන් කීදෙනෙක් හෝන් ගහනවද කියලා
     

    thomian

    Well-known member
  • May 20, 2011
    13,386
    18,827
    113
    කොටා එපා වෙලා නේ කාටත්. උනුත් ඒ කාලේ ඔහොම ම තමයි හැසිරුනේ. දැන් ඉතින් කරන්න දෙයක් නෑ. උන් හදපු දේශපාලන සංස්කෘතිය තමයි මේ. මටත් ඕනේ මුන් කල්ල කුජීතම වුනාම ඉලෙක්ෂන් තියන එක තමයි.


    නටමුතේ....

     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,160
    10,562
    113
    මනුස්ස ස්වභාවය ඕක තමයි

    ටිකක් පරණ වෙනකොට එපා වෙනවා

    වෙන එකක් හොඳයි කියල හිතෙනවා

    ජනාධිපති විතරක් නෙමෙයි අනිත් හැම දේටම ඕක අදාලයි

    කසාද බැඳලා ටික කාලයක් ගියාමත් ඔය ටිකම තමයි වෙන්නේ
    Schitts Creek Comedy GIF by CBC
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,579
    2,076
    113
    United States
    ඒ මරණාධාර සමිතිය කතාව නම් හරියටම හරි බං, අවුරුදු 2න් මාරු කර කර රටක් හදන්න බෑ, අඩුම 5ක්වත් බලන්න ඉවසන්න ඕනෙ තමයි
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,533
    50,818
    113
    සේදවත්ත
    බයියො නම් බනිනව ඇති අපිට නම් හොදයි
    මිනිස්සු අනුරට දුන්නෙ අඩුවට ලබෙට කන්න නෙමෙ
    බලාපන් දන් රටෙ නීතිය කොච්ච්ර හොදට ක්රියත්මක වෙනවද කියලා
    රටක නීතියක් නැතුව රටක් හදන්න පුලුවන්ද...

    බන්කොලොත් වෙච්ච රට මෙහෙම හරි ටික කලෙන් නගිට්ට එකම මදිද
    නීතිය ඕනවට වඩා යන්නයි යන්නෙ .
     
    • Like
    Reactions: ruwper

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,494
    1,992
    113
    colombo
    මුන් හිතන්නේ ජනාදිපතිලා / ආන්ඩු කියන්නේ ගමේ මරණාධාර සමිතිය වගේ අවුරුද්දේන් අවුරුද්දට මාරු කරන්න ඔනේ කියලද ?

    කලින් ගෝටව පුප උඩ දාගෙන ගෙනල්ලා අවුරුදු 2න් එලෙව්වා
    දැන් මුව ගෙනපු උන්ම මූට බනිනවා.

    මොකක්ද බන් අඩුම අවුරුදු5ක් වත් ඉව්සන්න ඕනේ
    එහෙම ඉවසලා බෑ කියලබෙ ගෝඨාව එළෙව්වෙ... ඒකත් මේ වසංගට්ගතයක් එක්ක හැප්පිලා ගොඩ එන ගමන් තිබ්බ රටක්.. එහෙව් එකේ මේ භාණ්ඩාගාරෙ පිරිලා ඉතිරිලා යන්න සල්ලි තියන්, තවත් බදු ගහලා බොටුව මිරිකලා සල්ලි හොයන ගමන් , පුළුවන් හැම විදිහටම කෝටි ගණනින් හොරා කන, නාස්ති කරන , වැඩ බැරි ටාසන් ලා අලුත් පස්න, පරණ පස්න හූරල වණ කරලා මේක අපායක් කරන කලුත් ඉවසන්න ඕනෙ ඇයි?

    මම ත්‍රෙඩ් එකක්ම දාලා කිව්වෙත් ඕකම තමයි, ඇයි අපි මුන්ට මේ පිස්සු කෙලින්න අවු.2ක් බලන් ඉඳලා තව 3ක් රට වළපල්ලට දානව බලන් ඉන්න ඕනෙ... එක්කො ඕක ව්‍යවස්තාවෙන් ම අවු.2 කරන්න ඕනි.. නැත්නම් මොඩල් එකක් හදන්න ඕනි මිඩ් ටර්ම් වගේ ආණ්ඩුව ගැන මිනිස්සුන්ගෙ මතය බලන්න... දැන් මේ ආණ්ඩුව කියන්නෙ සහ හිතන් ඉන්නෙත් මිනිස්සු බහුතරය තාමඒ ඔක්කෝඔම අනුමත කරනව කියලා.
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,988
    8,741
    113
    මෑමල්ගේ සේනාව තමයි වෙන මොකාද ඉතින්? පනුවට ලූනු දැම්ම වගේ හොරා කන්නයි, කුඩු ජාවරමයි නැතිව 0 වැටිල ඉන්නේ
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,494
    1,992
    113
    colombo
    මෑමල්ගේ සේනාව තමයි වෙන මොකාද ඉතින්? පනුවට ලූනු දැම්ම වගේ හොරා කන්නයි, කුඩු ජාවරමයි නැතිව 0 වැටිල ඉන්නේ
    ඕකට වැඩිය හොඳ හේතුවක් කියන්න වෙයි.... හැමෝම හැමදාම රවට්ටන්න බෑ කියල විතරක් තේරුම් ගන්න තියෙන්නෙ.

    මීට කලින් ව්‍යවස්ථාවෙ ප්‍රතිපාදන තිබ්බා,ආණ්ඩුවක් අවු 1 - 1.5 වගේ කාලෙකින් පස්සෙ විසුරුවන බලතල විධායක ජනාධිපතිට.. ඕක කරා චන්ද්‍රිකා රනිල්ට 2001/2002. රනිල් අගමැති උන ආණ්ඩුව අවු.1.5 වගේ විසුරුවලා තමයි, ඔය සංශෝධනය කරළියට ආවෙ. ඒකෙන් අපිට මේ වගේ ආණ්ඩුවක් විසුරවන්නබෑඅ . විධයකයයි.. ව්‍යවස්තාදායකයයි එකම තැනකට ගොනු වෙලා නිසා.. ඒත් ඒක සංශෝධනය කරන්න තිබ්බෙ නෑ කියල මගේ මතය. මොකද ඒ වගේ බෙදීමක් එක්ක රටක් ගෙනියන්න බෑ .. ඕකෙ ප්‍රතිපල යහපාලන ආණ්ඩුවෙන් අන්තිමට බෝම්බගහල මිනිස්සු මැරෙන තැනටම ඔඩු දිව්ව බල අරගලය නිසාම.