කයියෝ ටික සිංගප්පූරුවෙ නීති වගයක් ගෙඩි පිටින් කොපි කරලා නේද අලුත් එක හදලා තියෙන්නෙ?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    37,798
    78,465
    113
    :rolleyes::rolleyes:
    මුලින් කියපවන්, එපාර ප්‍රොසෙස් වෙන්න දියන්, එපාර ටයිප් කරපන්,
    නැතිනම් කුනුහබ්බ කියවලා ලිස්සලා පලයන්, ගොට්ටො ටික ඇවිත් රියැක්ශන් දාලා ගැම්මක් දේවි...
    නීතිවලට කොපි රයිට්ස් නෑ පොන්නයෝ. නීති වලට අදාලද නැද්ද implement කරන්න පුලුවන්ද බැරිද කියන එකනෙ තියෙන්නෙ. ඔය දාපුවා ලංකාවෙ කරන්න බෑ කියලා උඹලටත් තෙරෙනවනෙ. ඒත් කොටාට තියෙන බක්තියට හෝදනවා. එච්චරයි.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    14,017
    1
    17,165
    113
    නීතිවලට කොපි රයිට්ස් නෑ පොන්නයෝ. නීති වලට අදාලද නැද්ද implement කරන්න පුලුවන්ද බැරිද කියන එකනෙ තියෙන්නෙ. ඔය දාපුවා ලංකාවෙ කරන්න බෑ කියලා උඹලටත් තෙරෙනවනෙ. ඒත් කොටාට තියෙන බක්තියට හෝදනවා. එච්චරයි.
    ඉතිං දනරජා, උබ කිසිම implement කරන එකක් ගැන ඔපෙන් පොස්ට් එකෙ දාලා නැ නෙහ්...

    උබගෙ ගොට්ටො රොත්ත චූන් කරන්න පොස්ට් හරියට දාද්දි, ලියලා දාපන්,
    හරියට උත්තර දුන්නම රෙවෙන්නෙ නැති වෙන්න. ගොට්ටො එන්නෙ නැ උබගෙ කක්කා අයින් කරන්න 1ස්ට් පේජ් එකෙන් පස්සෙ...


    අකුරු ලොකු කරලා කුනුහබ්බ ටයිප් කරන් ඉදපන් දනරජා, කුනුහබ්බ ටයිප් කරන් දන්න දෙ කරන් ඉදපන්..
     

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,291
    5,042
    113
    Sri Lanka
    මේකට සපෝට් කරන එවුන් පොඩ්ඩක් හෙමිට කල්පනා කරලා බලපල්ලා. ලංකාවේ ගොබ්බ පොලිසිය තමා මේවා පාවිච්චි කරන්නෙ. නීති වෙනස් වෙන්න ඕනි. හැබැයි මේක නම් ටිකක් අවුල්. මන් දැකපු ඒවා අනූව.
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,386
    10,248
    113
    නීතිවලට කොපි රයිට්ස් නෑ පොන්නයෝ. නීති වලට අදාලද නැද්ද implement කරන්න පුලුවන්ද බැරිද කියන එකනෙ තියෙන්නෙ. ඔය දාපුවා ලංකාවෙ කරන්න බෑ කියලා උඹලටත් තෙරෙනවනෙ. ඒත් කොටාට තියෙන බක්තියට හෝදනවා. එච්චරයි.
    අද උබ criminal justice expert ද :lol:
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,798
    78,465
    113
    අද උබ criminal justice expert ද :lol:
    නේ බන්, කොමන් සෙන්ස් කියලා එකක් තියෙනවා. ඩෝබියන්ට ඒක නෑ. :sneaky:
    ඉතිං දනරජා, උබ කිසිම implement කරන එකක් ගැන ඔපෙන් පොස්ට් එකෙ දාලා නැ නෙහ්...

    උබගෙ ගොට්ටො රොත්ත චූන් කරන්න පොස්ට් හරියට දාද්දි, ලියලා දාපන්,
    හරියට උත්තර දුන්නම රෙවෙන්නෙ නැති වෙන්න. ගොට්ටො එන්නෙ නැ උබගෙ කක්කා අයින් කරන්න 1ස්ට් පේජ් එකෙන් පස්සෙ...


    අකුරු ලොකු කරලා කුනුහබ්බ ටයිප් කරන් ඉදපන් දනරජා, කුනුහබ්බ ටයිප් කරන් දන්න දෙ කරන් ඉදපන්..

    උඹට පොන්ස් කියලා තියෙන එක හරියට තේරෙන්නෙ නෑ කියලා අපි මොනා කරන්නද? උඹත් ඩෝබින්ට හරියන සෙට් එක, ඔක්කොම හරියට ලියලා කියලා දෙන්න ඕනා නැත්තන් හිතන්න මොලේ නෑ.
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,744
    -2,465
    113
    ගම මහනුවරයි - Nicaragua
    ලංකාව සිංගප්පූරුවක් වගේ කරන්නත් ඕන
    හැබැයි සිංගප්පූරුවෙ තියන නීති ගේන්න බෑ

    #බයිලොජික් #ටොයිලොජික් #පකේලොජික්
    api nam mewata wirudda na
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,967
    8,651
    113
    මුන් ඉස්සර කයිය ගහපු ගැහිල්ලේ හැටියට මම නම් හිතුවේ, සුපිරියට විවස්තාවක්කුත් හදල, පිස්සු හැදෙන විදියට රට පාලනය කරන්න කැරිම ප්ලෑනක් ගහල ඇති කියල. බලනකොට මුන්ට හරියට කුබුරක් කොටන්නවත් බෑ නේ බන්
     
    • Like
    Reactions: dinuksha_asela

    Max_r

    Well-known member
  • May 10, 2007
    14,017
    1
    17,165
    113
    නේ බන්, කොමන් සෙන්ස් කියලා එකක් තියෙනවා. ඩෝබියන්ට ඒක නෑ. :sneaky:


    උඹට පොන්ස් කියලා තියෙන එක හරියට තේරෙන්නෙ නෑ කියලා අපි මොනා කරන්නද? උඹත් ඩෝබින්ට හරියන සෙට් එක, ඔක්කොම හරියට ලියලා කියලා දෙන්න ඕනා නැත්තන් හිතන්න මොලේ නෑ.
    අමෝර්,
    කුනුහබ්බ කියන දනරජා, ගොට්ටෝ තෙත් කරන්න පෝස්ට් දාලා,
    රේවන් ඉන්න ගමන්, බණ කියන්න එනවා..

    දුප් මෝඩ දනරාජා 🤭🤭
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,798
    78,465
    113
    අමෝර්,
    කුනුහබ්බ කියන දනරජා, ගොට්ටෝ තෙත් කරන්න පෝස්ට් දාලා,
    රේවන් ඉන්න ගමන්, බණ කියන්න එනවා..

    දුප් මෝඩ දනරාජා 🤭🤭
    කියන්න දෙයක් නෑනේද ඩෝබ්යෝ දැන්? ආන්න එකයි කිව්වෙ කලින්ම. දැන් ඉතින් උඹේ අම්මට අරින දනරාජ ගැන කියව කියව පලයන් 🤭 🤭
     
    • Haha
    Reactions: rockmon

    WAPU

    Well-known member
  • Nov 8, 2024
    508
    508
    93
    www.pure-pro.com
    අඩෝ ඒක තමා ප්‍රශ්න ඇහුවාම ඇඹරෙන්න, උන් දන්නෙත් නෑනේ ඒවා ඇයි දාල තියෙන්නෙ කියලා. 🤭 🤭




    මං මේක දාන්න ගියෙ ඩෝබිල ටිකව මෙන්ශන් කරලා..


    නීතී විශාරද @tharakaf @හෙනයා අයියලා කියන දෙයක් තමා ඉතින්
    අපිට නම් තේරෙනවා මදී වෙන්න ඇති, අවුල අපි උබලා වගේ උගත් නෑ නේ
    ඔච්චරම දන්න එකේ නඩුවක් හරි රීට් පෙත්සමක් හරි ඉදිරිපත් කලා නම් හරී මේකේ රෙන්නේ නැතුව

    රෝම ලන්දේසී නීතිය යටතේ නියාමනය වෙන උබලා තමා යම්කිසි කාලානූරූපී දෙයක් නීති පද්දතියට එකතු වෙද්දී මේකේ හැමනෙන්න හදන්නේ
    ​
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,566
    6,749
    113

    very smart

    මේකට සපෝට් කරන එවුන් පොඩ්ඩක් හෙමිට කල්පනා කරලා බලපල්ලා. ලංකාවේ ගොබ්බ පොලිසිය තමා මේවා පාවිච්චි කරන්නෙ. නීති වෙනස් වෙන්න ඕනි. හැබැයි මේක නම් ටිකක් අවුල්. මන් දැකපු ඒවා අනූව.
    මේක හරි, අවභාවිතය ගැන හිතන්න ඕන.
    ------ Post added on Oct 21, 2026 at 9:37 PM
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,386
    10,248
    113
    නේ බන්, කොමන් සෙන්ස් කියලා එකක් තියෙනවා. ඩෝබියන්ට ඒක නෑ. :sneaky:


    මන් නම් කියන්නෙ උබ වගෙ හැම දෙයක් ගැනම හොදටම දැනුමක් තියෙන එකෙක් මෙකෙ ලැගෙගෙන ඉන්න එක උදෙ ඉදන් හවස් වෙනකම් කිසිම වැඩක් ගන්නෙ නැතුව, මෙව ගල් අගුරු වලට වඩා ජාතික අපරාද
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    17,049
    17,420
    113
    Kottawa
    නීතී විශාරද @tharakaf @හෙනයා අයියලා කියන දෙයක් තමා ඉතින්
    අපිට නම් තේරෙනවා මදී වෙන්න ඇති, අවුල අපි උබලා වගේ උගත් නෑ නේ
    ඔච්චරම දන්න එකේ නඩුවක් හරි රීට් පෙත්සමක් හරි ඉදිරිපත් කලා නම් හරී මේකේ රෙන්නේ නැතුව

    රෝම ලන්දේසී නීතිය යටතේ නියාමනය වෙන උබලා තමා යම්කිසි කාලානූරූපී දෙයක් නීති පද්දතියට එකතු වෙද්දී මේකේ හැමනෙන්න හදන්නේ
    ​

    අපි විශාරදල නෙමේ.. හැබැයි අපි මේ වගේ මිනිස්සු කියන දේවල් අහනවා



    උබලට සාලිය පීරීස්ව ගෝටා/රනිල් කාලේ වීරය වගේ පෙනිලා දැන් උඹේ ආණ්ඩුවට අරිද්දි වහකදුරු වගේ පෙනුනට අපිට එහෙම නෑ..

    Singapore laws කොපි පේස්ට් කරාට කමක් නෑ Singapore පොලිසියෙ ඉන්න මිනුස්සුත් මෙහෙට copy කරනවනම්.. Govpay එක් හරියට දන්නෙ නැති, electric vehicle number plate එකක් දන්නෙ නැති, law ගැන කිසිම update එකක් නැති, ඔහේ පාරෙ ඉන්න උන්ව කූඩුවට ඇදගෙන ගිහින් දාන පොලිසියකට මේ වගේ law එකක් දුන්නම මරු..

    ජෙප්පොන්ගෙ මොළේ පුකේ තමා තියෙන්නෙ බලන් ගියාම 🫠


    ලංකාව සිංගප්පූරුවක් වගේ කරන්නත් ඕන
    හැබැයි සිංගප්පූරුවෙ තියන නීති ගේන්න බෑ

    #බයිලොජික් #ටොයිලොජික් #පකේලොජික්

    ලංකාවේ ඉන්නෙත් සිංගප්පූරුවේ ඉන්න පොලිසියමයි

    #ජෙපිලොජික් #පකේලොජික්
    ------ Post added on Oct 22, 2026 at 7:52 AM
     

    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    651
    643
    93
    Lee Kuan Yew wagee ekak one kiyala vote karapu un neda me ? :lol: :lol:
    Terrorism related acts wena countries wala use karana ewa wage gena eka hodai. ethakota apita defend karanna puluwan eka. Singapure nemei genna thibbe EU wala thiyana hari USA hari ekak. moko apita Human rights case dannema oya countries tika nisa eka gedi pitin ganna ekama thama hodai