රවුටර් එකක් Wifi එක්ස්ටෙන්ඩර් කර ගන්න

Morbius

Well-known member
  • මචන්ලා මගේ ගාව Huawei - B535 රවුටර් එකක් සහ SLT එකෙන් දෙන ෆයිබර් රවුටර් කනෙක්ශන් එකක් තියෙනවා.මට ෆයිබර් කනෙක්ශන් රවුටර් එකේ ඉදලා අනෙක් Huawei රවුටර් එකෙන් ඒකට කනෙක්ට් කරලා කේබල් නැතුව වයිෆයි කවරේජ් එක වැඩි කර ගන්න පුලුවන්ද ? යූටුබ් එකේ ක්‍රම කරා හරියන්නේ නෑ.

    ගෙදර පහල තට්ටුවේ තමා ෆයිබර් එක තියෙන්නේ.උඩ තට්ටුවේ Huawei එක ඒකට කනෙක්ට් කරන් ඩෙස්ක්ටොප් එකට ලෑන් කනෙක්ට් කරගන්නයි. මොබයිල්ස් වලට වයිෆයි කනෙක්ට් කර ගන්නයි මට ඕනා.
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,590
    2,694
    113
    United States
    B535 එකේ wireless repeater mode එක නෑ මචං, ඒකයි youtube ක්‍රම හරියන්නෙ නැත්තෙ. උඩ තට්ටුවට LAN කේබල් එකක් ඇදලා B535 එක AP කරොත් desktop එකයි wifi දෙකම හරි, නැත්තම් වෙනම repeater එකක් ගන්න වෙනවා
     
    • Like
    Reactions: Morbius

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,039
    8,307
    113
    පොඩ්ඩක් බලපන් ඔය දෙකම Easymesh සපෝට් කරනවාද කියලා. ගොඩක් SLT රවුටර් මේක සපෝට් කරනවා
    එහෙනං AP mode එකක් නැති උනත් extender එකක් විදියට යූස් කරන්න පුලුවන් වෙයි
     
    • Love
    Reactions: Morbius

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,588
    6,424
    113
    LAN port oni nam
    Xiaomi WiFi Range Extender AC1200 (Global Version)

    without LAN port

    Xiaomi Wi-Fi Range Extender N300 (Global Version)​

     
    • Like
    • Love
    Reactions: Morbius and Pundit