අලුත් Wi-Fi Router

VimangaLK

Well-known member
  • Sep 26, 2024
    3,130
    2,138
    113
    ලොකු range එකක් cover කරගන්න පුලුවන් wifi router එකක් නැද්ද?
    ip cctv cam ටිකක් සෙට් කරා.ඒත් ඒවට කේබල් එකෙන් ඉන්ටනෙට් දෙන්න බෑ.වයිෆයි විතරයි
    outdoor කැමරා ටිකට සිග්නල් මදී.
    wifi extenders නැතුව coverage එක වැඩි වයිෆයි රවුටර් නැද්ද ගන්න ?
    ඔයාලා පාවිච්චි කරන router model එක කොටාගෙන යන්න

    mine - Huawei B310s-925
    - ZLT P25
    sim දාලා ඉන්ටනෙට් යන්න ඕනේ නෑ. LAN use කරන්න ඕනේ
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,810
    11,274
    113
    Thawa ekak thamai ara wifi extenders da koheda gedara plug points walata gahana eka..ekak router eka gaawa anith eka gedara aatha plug point ekakata

    Thawa ekak thamai ara wifi extenders da koheda gedara plug points walata gahana eka..ekak router eka gaawa anith eka gedara aatha plug point ekakata
    1000035003.jpg

    Menna mey wage. Ethakota data signal eka yanne current line eke.
    ------ Post added on Oct 25, 2024 at 5:57 PM
     
    • Like
    • Love
    Reactions: NRTG and VimangaLK

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,941
    1
    43,256
    113
    රට බේරගන්න මම දැරූ උත්සාහය අසාර්ථකයි - (අතුරලියේ රතන හිමි)
     
    • Haha
    Reactions: NRTG

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    වයිෆයි රවුටර් වල උපරිම පවර් එකට සීමාවක් තියෙනවා. ඒ හින්දා මොන රවුටරේ ගත්තත් වෑඩ කරන දුර සීමා සහිතයි. extender එකක් ගන්න තමා වෙන්නේ.
     
    • Wow
    Reactions: VimangaLK

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,941
    1
    43,256
    113
    වයිෆයි රවුටර් වල උපරිම පවර් එකට සීමාවක් තියෙනවා. ඒ හින්දා මොන රවුටරේ ගත්තත් වෑඩ කරන දුර සීමා සහිතයි. extender එකක් ගන්න තමා වෙන්නේ.
    මටත් ඕකක් අරන් දෙන්නකො
     
    • Wow
    Reactions: malakadss