කොටි සංවිධානය ත්‍රස්ත ලිස්ට් එකෙන් ඉවතට 🤬

skymicro

Well-known member
  • May 22, 2014
    16,783
    14,328
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    Jaya wewa tamil eelam
    ඔය මුට්ටිය දාලා බලන එක තමයි ඇත්තටම බය වෙන්න ඕන, පොඩියට පටන් ගත්ත දේවල් තමයි පස්සෙ ලොකු වෙන්නෙ
    උඹත් එක්ක කතා කරලා වැඩක් නෑ බන්, චේගුවේරා කාරයෝ කියල 60' 70' කාලේ අපේ ආත්තම්මල ජෙප්පන්ට කිව්වේ. උන් රට අල්ලන්න හැදුවේ මොකක් නිසාද? උඹ ඕව ගැන හොයන්න ගිහින් මොලේ වෙහෙසන්න ඕන නෑ. ඔසී වලට වෙලා සැපෙන් ඉඳපන්. අපි අපේ වැඩක් බලාගන්නම්.
    ජවිපෙ 88/89 මිනී මරුවා. 94 තහනම අයින් කරා. අන්න එක තමයි ඉතිහාසේ ලොකුම වැරද්දක් වුනේ. ඔය පක්ෂේ හෝ අනුබද්ද සංවිධාන අවුරුදු 50කට හෝ තහනම් කරන්න ඕන. අදත් හිට්ලර් ගේ සංකේත ජර්මනියේ තහනම්.
    පව් යකෝ අර මැරුණ කොල්ලෝ ටික..
    අමාරුවෙන් බේරලා දුන්න ටික මුන් බන්දේසියේ තියල නිකන්ම දෙන්න හදන්නේ..
    ඉතින් දැනුත් තියෙන්නෙ එහෙමනෙ . මහින්දගෙ කාලෙයි ගූඨගෙ කාලෙයි රනිල්ගෙ කාලෙත් එහෙම තමා තිබ්බෙ . මතයක් ප්‍රකාශ කිරීම ත්‍රස්තවාදී නෑ කියලනෙ භාශනයෙ නිදහස කියල එකක් විව්ස්තාවට දාල තියෙන්නෙ . තොපි ඇයි මේ අලුත් දෙයක් වගේ හැසිරෙන්නෙ :lol: :lol: :lol: :lol: :lol:
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,845
    78,628
    113
    බෝම්බ ගැහුව ගමන් උන් ත්‍රස්තවාදී සංවිධානයක් වෙනවනේ. 🤣 දේශපාලන පක්ෂ විදියට තමන්ගෙ මතේ කියලා ලස්සනට ඉන්න පුලුවන් එක ඉල්ලන් කාලා තහනං කරගන්න පුලුවන් බෝම්බ ගහලා.

    මොන ජාතියෙ ඔලුද බන් උබලට තියෙන්නෙ? 🤣

    කොහොම උනත් හරි විදියට දේශපාලනේ කරන්න ඇවිත් හරි රට බෙදන්න එන එකට බහුතරය කැමති වෙන්නෙ නෑ. මම කැමතිත් නෑ. එහෙම ඒවෙ ඉඩ දුන්නොත් ඒ ආණ්ඩුවට සපෝට් කරන්නෙත් නෑ. ඒව කරන්න ගිහින් චන්ද නැති කරගනියි කියල හිතන්නෙත් නෑ මේ ආණ්ඩුව.

    ඒ වගේම ඉතාම වැදගත්. මේක හො.ම.ත.ග.යු. 👇🏻👇🏻

    කිසිම හේතුවක් නිසා පොහොට්ටු, රනිල්, සජිත් ඉන්න සහ සහයෝගය දෙන කිසිම පැත්තකට චන්දයක් නං දෙන්නේ නැත. කොටි නැගිටීම් නෙවෙයි කොටි හිටගෙන පියාඹනව කිව්වත්. ✌️✌️
    යුද්ද කරපු කාලේ ඉවරයි පොන්නයෝ, දැන් උන්ට ඕන ඕක දේශපාලෙනේ කරලා ගන්න. හරියට ජෙප්පො වගේ.

    කොටියන්ට ඕන උන්ගෙ මතවාදේ කොහොමහරි දේශපාලනෙන් කරන් යන්න, ඒ කියන්නෙ උතුර නැගෙනහිර වෙනම රටක් හදාගන්නා. දැන් තියෙන නීතියෙන් ඒවා කතා කරන්න දෙන්නෙ නෑ, ඒත් මේ කලවම් උන් ටික ඇවිල්ලා ඒවා ඔක්කොම කරලා දුන්නාම උන් බය නැතුව ඕක අරන් එනවා. 🤭 🤭
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,211
    1
    20,081
    113
    35
    Spain
    ඉතින් දැනුත් තියෙන්නෙ එහෙමනෙ . මහින්දගෙ කාලෙයි ගූඨගෙ කාලෙයි රනිල්ගෙ කාලෙත් එහෙම තමා තිබ්බෙ . මතයක් ප්‍රකාශ කිරීම ත්‍රස්තවාදී නෑ කියලනෙ භාශනයෙ නිදහස කියල එකක් විව්ස්තාවට දාල තියෙන්නෙ . තොපි ඇයි මේ අලුත් දෙයක් වගේ හැසිරෙන්නෙ :lol: :lol: :lol: :lol: :lol:
    රටක් බෙදන්න, ආයුධ සන්නද්ධ වෙලා මිනී මරන්න ප්ලැන් කරන එක භාෂණයේ නිදහස කියල ලෝකේ කොහෙවත් කියන්නේ නෑ. එහෙම හිතනවා නම් මොලේ චෙක් කරගනින්.
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,783
    14,328
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    රටක් බෙදන්න, ආයුධ සන්නද්ධ වෙලා මිනී මරන්න ප්ලැන් කරන එක භාෂණයේ නිදහස කියල ලෝකේ කොහෙවත් කියන්නේ නෑ. එහෙම හිතනවා නම් මොලේ චෙක් කරගනින්.
    සින්හල බැරිද ? මතයක් ප්‍රකාශ කිරීම කියල කියන්නෙ . ;);)
     

    shenat

    Well-known member
  • May 13, 2007
    59,337
    88,013
    113
    ආශ්චර්යමත් රටක
    උඹත් එක්ක කතා කරලා වැඩක් නෑ බන්, චේගුවේරා කාරයෝ කියල 60' 70' කාලේ අපේ ආත්තම්මල ජෙප්පන්ට කිව්වේ. උන් රට අල්ලන්න හැදුවේ මොකක් නිසාද? උඹ ඕව ගැන හොයන්න ගිහින් මොලේ වෙහෙසන්න ඕන නෑ. ඔසී වලට වෙලා සැපෙන් ඉඳපන්. අපි අපේ වැඩක් බලාගන්නම්.

    රට අල්ලන්න?? 🤣🤣

    කොහොමද බයියෝ රට අල්ලන්න හැදුවෙ? ඒක කියපන් බලන්න. මෝඩ බයි අත්තම්මලා කියන ගොං පාට් අහන්න කලින් හිතල බලපන්. අපි නං අහල තියෙන්නෙ අනිත් පක්ෂ කරපු විදියටම උනුත් ප්‍රජාත්‍රන්තවාදී විදියට කරා කියලා. ඒක බලන් ඉන්න බැරි පුස් ඇට, පොන්නප්පුලා උන්ව මර්දනය කරා කියන එක. අවුරුදු 50ක් බලේ ඉඳලත් රට බංකොළොත් කරපු කාලකණ්ණි පොන්නයො නෙවෙයිද බන් මරලා බල්ලන්ට කන්න දාන්න ඕන? 🤌🏼

    හරිනං මේක පලිගන්න කාලෙ වෙන්න ඕන අසාධාරණ, අනීතික මර්දන වලට. වැඳපන් උන්ට එහෙම කරන්නෙ නැති එකට. මම වගේ උනානං ඕකුන් ඔක්කොම අර වගේම කරල තමයි ඉතුරු වැඩ පටන් ගන්නෙ.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,742
    103,267
    113
    උන් නිකම්ම නිකන් මිනීමරන්න ආවද? උන්ව කහනං කරපු උන්ට විරුද්ධව ආවද?

    ඇයි උන් හරි විදියට දේශපාලනේ කරද්දි ඒක කරන්න නොදී තහනං කරේ? ගූඑන්පී පොන්න සමලිංගික හැත්තට චන්ද දිනන්න බෑ කියන එකට ජෙප්පො පලි නෑ.
    71 මිනී මරනකොට කාවද තහනම් කරලා තිබ්බේ.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    59,337
    88,013
    113
    ආශ්චර්යමත් රටක
    යුද්ද කරපු කාලේ ඉවරයි පොන්නයෝ, දැන් උන්ට ඕන ඕක දේශපාලෙනේ කරලා ගන්න. හරියට ජෙප්පො වගේ.

    කොටියන්ට ඕන උන්ගෙ මතවාදේ කොහොමහරි දේශපාලනෙන් කරන් යන්න, ඒ කියන්නෙ උතුර නැගෙනහිර වෙනම රටක් හදාගන්නා. දැන් තියෙන නීතියෙන් ඒවා කතා කරන්න දෙන්නෙ නෑ, ඒත් මේ කලවම් උන් ටික ඇවිල්ලා ඒවා ඔක්කොම කරලා දුන්නාම උන් බය නැතුව ඕක අරන් එනවා. 🤭 🤭

    උන්ටත් පුලුවන් පොන්නයෝ හරි විදියට දේශපාලනේ කරන්න. නැතුව දේශපාලනේ කරන්න පුලුවන් අවුරුදු 50ක් බලේ තියාගෙනත් රට බංකොළොත් කරන සමලිංගික පොන්න wsgptla ටද? සමලිංගික පොන්නයන්ට කරුණා, පිල්ලෙයාන් වගේ කොටි නායකයන්ගෙ පුකවල් ලොවලා රටවල් බංකොළොත් කරන එකද උබලට ඕන දේශපාලනේ? 🤣

    පොනිල්ලගෙයි, කරුණා, පිල්ලෙයානුයි කියන්නෙ කොහොමත් එකම ගොඩට දාන්න පුලුවන් උන්. දෙගොල්ලම කරල තියෙන්නෙ දහස් ගාණක් මරපු එකයි, ඒ කරලා රට බංකොළොත් බවට ගෙනියපු එකයි විතරයි. 🤌🏼
    උබලට ඕන ඒක උනාට දැන් රටේ බහුතරයට ඕන ඒක නෙවෙයි. මරල දාලා හරි නවත්තන්න ඕන පොනිලා වගේ කාලකණ්ණි බංකොළොත් කයි පොන්නයො. ඉංග්‍රීසියෙන් කයිය දීලා රටවල් බංකොළොත් කරන ගල් මූසලයා. 🤮
     

    shenat

    Well-known member
  • May 13, 2007
    59,337
    88,013
    113
    ආශ්චර්යමත් රටක
    සින්හල බැරිද ? මතයක් ප්‍රකාශ කිරීම කියල කියන්නෙ . ;);)

    මොලේ කුරුවල් වෙච්ච මෝඩ පිස්සු බයියෙක් ඕකා. මොනව කියවනවද කියලා ඌවත් දන්නෙ නෑ වෙලාවකට. 🤣
     
    • Like
    Reactions: skymicro

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,742
    103,267
    113
    උඹත් එක්ක කතා කරලා වැඩක් නෑ බන්, චේගුවේරා කාරයෝ කියල 60' 70' කාලේ අපේ ආත්තම්මල ජෙප්පන්ට කිව්වේ. උන් රට අල්ලන්න හැදුවේ මොකක් නිසාද? උඹ ඕව ගැන හොයන්න ගිහින් මොලේ වෙහෙසන්න ඕන නෑ. ඔසී වලට වෙලා සැපෙන් ඉඳපන්. අපි අපේ වැඩක් බලාගන්නම්.
    තහනම් කරලා තිබ්බේ නෑ 71 මෝඩ ගෙප්පෝ පොලිසි වලට පැනලා පිස්සු නටනකන්.
    අපි නං අහල තියෙන්නෙ අනිත් පක්ෂ කරපු විදියටම උනුත් ප්‍රජාත්‍රන්තවාදී විදියට කරා කියලා.
    71ට කලින් ප්‍රජාත්‍රන්තවාදී වෙලා බලය ගන්න ට්‍රයි කරා කියලා උබ අහලා තියෙන්නේ සුරංගනා කතාවක වෙන්න ඇති. 🤦

    65 හදපු පක්ෂේ 71 කැරැල්ල වෙනකං ඉදිරිපත් වෙච්ච මැතිවරණ මොනවද?
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,845
    78,628
    113
    උන්ටත් පුලුවන් පොන්නයෝ හරි විදියට දේශපාලනේ කරන්න. නැතුව දේශපාලනේ කරන්න පුලුවන් අවුරුදු 50ක් බලේ තියාගෙනත් රට බංකොළොත් කරන සමලිංගික පොන්න wsgptla ටද? සමලිංගික පොන්නයන්ට කරුණා, පිල්ලෙයාන් වගේ කොටි නායකයන්ගෙ පුකවල් ලොවලා රටවල් බංකොළොත් කරන එකද උබලට ඕන දේශපාලනේ? 🤣

    පොනිල්ලගෙයි, කරුණා, පිල්ලෙයානුයි කියන්නෙ කොහොමත් එකම ගොඩට දාන්න පුලුවන් උන්. දෙගොල්ලම කරල තියෙන්නෙ දහස් ගාණක් මරපු එකයි, ඒ කරලා රට බංකොළොත් බවට ගෙනියපු එකයි විතරයි. 🤌🏼
    උබලට ඕන ඒක උනාට දැන් රටේ බහුතරයට ඕන ඒක නෙවෙයි. මරල දාලා හරි නවත්තන්න ඕන පොනිලා වගේ කාලකණ්ණි බංකොළොත් කයි පොන්නයො. ඉංග්‍රීසියෙන් කයිය දීලා රටවල් බංකොළොත් කරන ගල් මූසලයා. 🤮

    උඹලා ගල් මූසලායා කියලා බැන්නට උඹලගෙ ලොක්කොනම් ඌ කරපුවා ගැන හොඳ තමා මේ කියන්නෙ 🤭 🤭 👇

     

    shenat

    Well-known member
  • May 13, 2007
    59,337
    88,013
    113
    ආශ්චර්යමත් රටක
    උඹලා ගල් මූසලායා කියලා බැන්නට උඹලගෙ ලොක්කොනම් ඌ කරපුවා ගැන හොඳ තමා මේ කියන්නෙ 🤭 🤭 👇



    තමන්ගෙ ණය ගොඩ ගෙවන්නෙ නැතුව එකතු කරගත්ත සල්ලි පෙන්නුවම හෙන වැඩ්ඩෙක් වෙනවද පොන්න බයියෝ?? 😹😹

    එහෙම කරොත් මේ ලෝකෙ ඉන්න හැම එකාම මිලියනපතියො. Low IQ ගොබ්බ බයියා 🤌🏼🤣🤣
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,845
    78,628
    113
    තමන්ගෙ ණය ගොඩ ගෙවන්නෙ නැතුව එකතු කරගත්ත සල්ලි පෙන්නුවම හෙන වැඩ්ඩෙක් වෙනවද පොන්න බයියෝ?? 😹😹

    එහෙම කරොත් මේ ලෝකෙ ඉන්න හැම එකාම මිලියනපතියො. Low IQ ගොබ්බ බයියා 🤌🏼🤣🤣
    ඉතින් පොන්නයෝ කොටාත් කරලා තියෙන්නෙ ඒකමනෙ. නය ගෙවන්නෙත් නෑ, කරපු ලබ්බකුත් නෑ (වෙන්කරපු ඒවලින් පට්ට ගානක් වියදම් කරලා නෑනේ), අන්තිමට වැඩි කරපු සංචිතේකුත් නෑ.

    ඒත් ගම් ගම් ගානෙ ගිහින් ගොඩේ හුකන්නලාව නම් ලොවෙත් ෆොර්ම් කරනවා. 🤭 🤭
     

    shenat

    Well-known member
  • May 13, 2007
    59,337
    88,013
    113
    ආශ්චර්යමත් රටක
    ඉතින් පොන්නයෝ කොටාත් කරලා තියෙන්නෙ ඒකමනෙ. නය ගෙවන්නෙත් නෑ, කරපු ලබ්බකුත් නෑ (වෙන්කරපු ඒවලින් පට්ට ගානක් වියදම් කරලා නෑනේ), අන්තිමට වැඩි කරපු සංචිතේකුත් නෑ.

    ඒත් ගම් ගම් ගානෙ ගිහින් ගොඩේ හුකන්නලාව නම් ලොවෙත් ෆොර්ම් කරනවා. 🤭 🤭

    හිරිකොතේ පන්ති වල උබලට කියල දෙන්නෙ එහෙමද?
    හැබැයි ගල් මූසලයා ණය නොගෙව රට බංකොළොත් කරාට පස්සෙ කොටා ගෙවන්න තියෙන ණය වාරික වෙලාවට ගෙව්වා. අද වෙනකන් ගෙවපු නැති එක වාරිකයක් තියෙනව නං හරියට දවස එක්ක කියපන්. 🤌🏼

    ඒ ගෙව්ව විතරක් නෙවෙයි අපිට මතක ඉතිහාසෙ පළවෙනි පාරට රටේ වියදමට වඩා ආදායමක් අරන් පෙන්නුවා. ඉංග්‍රීසියෙන් කයිය දීලා කටින් අරන් නෙවෙයි. ඇත්තටම අරන් තියෙන්නෙ. 🤌🏼🤣

    ණය ගෙවලත් තව ඩොලර් බිලියන 5ක් ඉතුරු කරල තියෙන්නෙ. ණය වාර්ක නොගෙව්ව නං අද වෙනකොට බිලියන 8ක් විතර තියෙයි. low IQ බයියන්ව චූන් කරන්න ඕන උනා නං කරන්න තිබුනෙ ඉංග්‍රීසි පන්තියකට ගිහින් කයිය දෙන්න ඕන වචන ටිකක් ඉගෙනගෙන බිලියන 8 පෙන්න පෙන්න ඉන්න විතරයි. 🤌🏼🤣

    බංකොළොත් පොන්නයො පුම්බන්න ගිහින් රෙවිලා හිරිකොතේ මුල්ලක ඉඳන් කෙඳිරි ගෑවට ඒව වෙනස් වෙන්නෙ නෑ. 🤌🏼😹😹
     
    Last edited:

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    44,315
    1
    126,886
    113
    දෙහිවල
    බදු මිල ඉහලට
    අප්පට හුකන්න අවුරුදු 76ක්...................... :lol:

    සත්තු මරනවා
    අප්පට හුකන්න අවුරුදු 76ක්......................:lol:

    තම්බිට, දෙමළුන්ට මුල්තැන
    අප්පට හුකන්න අවුරුදු 76ක්......................:lol:

    දවසේ වෙඩිල්ල
    අප්පට හුකන්න අවුරුදු 76ක්......................:lol:

    දිට්වා අලාබහානි කොට උඩ
    අප්පට හුකන්න අවුරුදු 76ක්......................:lol:

    අන්තිමට කොටි සංවිධානය ත්‍රස්ත ලිස්ට් එකෙන් ඉවතට
    අප්පට හුකන්න අවුරුදු 76ක්......................:lol:

    අප්පට හුකන්න අවුරුදු 76ක්......................
    අප්පට හුකන්න අවුරුදු 76ක්......................
    අප්පට හුකන්න අවුරුදු 76ක්......................
    අප්පට හුකන්න අවුරුදු 76ක්......................
    අප්පට හුකන්න අවුරුදු 76ක්......................

    මෝඩ ජෙපි වේසිගෙ පුතාලා එක්ක කතාකරන යන උන්ට තලන්න ඕන මුලින්.
    අප්පට හුකන්න අවුරුදු 76ක්......................:angry:
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,211
    1
    20,081
    113
    35
    Spain
    සින්හල බැරිද ? මතයක් ප්‍රකාශ කිරීම කියල කියන්නෙ . ;);)
    මූසල කොටා මරමු, එකට අපි සංවිධානයක් හදනවා. කොටා මරල හමගහනවා. දැන් ඕක අදහස් ප්‍රකාශ කිරීමක්. එත් පකෝ කොටා යන්නෙන් අදහස් කරන්නේ අපේ ගෙදර ඉන්න කරදරකාරී බල්ලාද රටේ ජනාධිපතිද? ඒ අනුව ගත්ත්ම එහෙම සංවිධානය වුනොත් එක ත්‍රස්තවාදී සංවිධානයක් වෙන්න පුළුවන්. කොටා යන්නෙන් අදහස් කලේ ලී කොටයක් නම් එක මොකක් හරි ශාස්ත්‍රීය හුත්තක් වෙන්න ඇති කියන්නත් පුළුවන්. එත් ලී කොටේ පුරාවස්තුවක් නම් හෝ කොටා කියන්නේ බල්ලෙක් හෝ මිනිහෙක් නම් මරන්න කුමන්ත්‍රණය කිරීම හෝ සංවිධානය වීම වරදක්. මිනී මැරුවොත් අපරාධමය වරදක්. උඹල ඉස්සෙල්ල සිංහල ඉගෙනගෙන වරෙන්. මෝඩ පකා.
     

    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,694
    1,011
    113
    මේ අරින ඇරිල්ලට ඒක දරට ඒක Dokek ඔ්නේ. පුක මහගන්න