මේ බලපං පකිස්ථාන් කාර්යො කන බොන හැටි.

Rhapscallion

Well-known member
  • Aug 23, 2025
    1,201
    665
    113
    Siri Baijan
    ekane un harak size ekata inne... ape kurumitto wage 🤦‍♂️ mas kana eka lajjawak kiyala uganne lamainta... hamoma hodi witharai kanne mas kan na 🤣 mas malu biththara kapalla hodata
    Ape godak unta metabolic Syndrome hedila lama kalayema. Uda Drink video eke Almond, Cashu, Wal nuts (Omega-6) danawa fruit juice ekata.
     

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,696
    4,049
    113
    අපේ උන් තරම් ප්‍රෝටීන් අඩුවෙන් කාලා, වැඩිපුර පිටි, සීනි කන එවුන් වෙන කොහෙවත් නැතුව ඇති.
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,976
    2,556
    113
    Nugegoda
    උන්ගේ උසයි අපේ කොටයි.
    දර්මපාලයා හිකුවේ නැත්නම් මෙහෙත් අඩි 6 පැනපු උන් ඉන්නවා
    උස යාමට ප්‍රධානතම සාධකය ජාන. මස් කන තරමටම උස යනව නම් අර වියට්නාමෙ වගේ රටවල එපැයි ලෝකෙ උසම අය ඉන්න ඕන.
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,643
    4,116
    113
    colombo
    ඉස්සර කොහොමද දාන්නේ නැහැ

    අපේ මස් කන්න සල්ලි නැහැ බන්
    සල්ලි තියේ නම්.මස් නොකා ඉන්නේ නැහැ

    ලේසි ඉතින් ලොකුවට බත් පිආගණක් බෙදා ගන්න එක බඩගිනි යන්න. .


    අනෙක් දේ ගමේ මිනිස්සු ඔක්කොම වත්තෙන්ම කන්න හදාගන්නවා


    සත්ව පාලනය කරන්නේ නැහැ නේ අපේ එක්කෝ. බුද්ධාගමේ බල පෑම එක්ක සත්තු මරන්න අකමැති නිසා....
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,134
    11
    3,666
    113
    බඩ ගිනී හුත්තියේ ...


    දැ‍‍ං හොදටෝම වහිනවා. කඩේ යන්නත් කම්මැලී.

    ගෙදර තියෙන්නෙත් ලින්නා මාලුයි පරිප්පුයි කෙසෙල් මුවයි විතරයි .

    අනේ මට බෑර්‍ර්‍ර්‍
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,849
    56,134
    113
    Colombo
    අපි නිකං හිඟන්නො වගේනෙ කන්නේ. ඉතිං මැච් එකක් දිනන්න පුළුවන් ද? ape ewun kawath ocharama thama

    උඹ කියන්නෙ මැච් ගහන උන් හිඟන්නො වගේ කනව කියලද ? :lol:
     
    • Like
    • Haha
    Reactions: jennt and NRTG

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,756
    2,864
    113
    උස යාමට ප්‍රධානතම සාධකය ජාන. මස් කන තරමටම උස යනව නම් අර වියට්නාමෙ වගේ රටවල එපැයි ලෝකෙ උසම අය ඉන්න ඕන.

    Good point..
     
    • Like
    Reactions: NRTG and waca

    signshop

    Well-known member
  • May 30, 2011
    12,393
    9,363
    113
    Dubai
    ඩුබායි වල නම් පකිස්තාන්, පටාන් මිනිස්සු ඉතින් කන්නේ මේවා තමයි


    42276898055_84ee009e48_b.jpg