මේ එක ම වාහනේක Models දෙකක ට ආපු පිටිපස්සේ Seat Set දෙකක්.. දැනට වාහනේ තියෙන්නේ තනි කෑල්ලේ සීට් එක (Old).. මට මේ කෑලි දෙකේ අලුත් සීට් එක වාහනේ ට හයි කරගන්න විදියට පොඩි Modification එකක් කරගන්න පුළුවන් වෙයි ද මේ පරණ එකේ විදියට උඩ යකඩ Frame තුනයි යට ඇණ හයි වෙන යකඩ Frame ටිකයි අලුත් සීට් එකට ගහගෙන? එහෙම කරගන්න පුළුවන් තැනක් ගැන අදහසක් තියෙනවා ද කාටහරි? කොළඹ අවට වගේ උනොත් නම් වඩා හොඳයි..
මේ අලුත් සීට් දෙක ප්‍රමාණයෙන් උනත් කිසි අවුලක් නෑ හරියට ම සෙට් වෙනවා. ඇණ ටික දාලා හෙල්ලෙන්නේ නැති වෙන්න තද කරගන්න පුළුවන් විදියට හදාගන්න තිබුණා නම් ඇති..
Thanks...
UP
------ Post added on Sep 2, 2026 at 9:30 PM