වීඩියෝ එකේ මනුස්සයත් කියනවා වගේ තෙල් ගහන්න ගියොත් උන් මැරෙනවට වඩා ඉක්මනට බෝ වෙනවා. මුලින් උන් හැංගිලා ඉන්න තැන් ටික හොයලා ඒවා සුද්ද කරලා, කෑම ජාති හොඳට වහලා තියන්න. ගමටම මෙහෙම නම් තනියම බෙහෙත් ගහලා මදි, PHI මහත්තයට කියලා ගමටම එකට බෙහෙත් ගහන එක තමයි හොඳම වැඩේ