IT Field එකේ වැඩ කරන අය සහා online business කරන අය මේ ත්‍රෙඩ් එකට එන්න

Bam

Well-known member
  • Apr 6, 2025
    5,103
    11
    3,642
    113
    වගාවක් දාපන්
    හොඳ අදහසක්! අපිට මේකට AI තාක්ෂණය භාවිතා කරන්නත් පුළුවන්
    ඩෝන්ට්. ලාභ ගන්න නම් ලොකු ප්‍රමාණයක අස්වැන්නක් අවශ්‍යයි . . .

    චුට්ටක් හිටෝලා ලාභ නෑ. ගොඩක් හිටවන්න ඉඩම් නෑ.
     
    • Like
    Reactions: Pundit

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    792
    899
    93
    ඩෝන්ට්. ලාභ ගන්න නම් ලොකු ප්‍රමාණයක අස්වැන්නක් අවශ්‍යයි . . .

    චුට්ටක් හිටෝලා ලාභ නෑ. ගොඩක් හිටවන්න ඉඩම් නෑ.
    ඔව් මේ කතාවෙත් ඇත්තක් තියෙනවා
     
    • Like
    Reactions: Bam

    Emios

    Well-known member
  • Dec 10, 2009
    76,236
    68,743
    113
    ai online business walata kela wenne?ehema awulak ne,fiver nan kela wela.
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,727
    7,708
    113
    හාඩ්වෙයාර් දාපු එවුන් අවුරුදු දහය පහලව ඕකම මත්තෙ මැරීගෙන හිටපු එවුන් පඩියට රස්සවක් කරපු එකෙක්ට උඹ හිතනවද හාඩ්වෙයා එකක් දාගෙන කරන්න පුලුවන් කියල
    yes
    නොදැන බැස්සොතින් වැලේ වැල් නැති වෙලා ණය වෙලා එල්ලෙන්න වෙන්නෙ
    අවුරුදු ගනං කරලා අග මුල සේරම දැනගෙන කරන එවුන්ටත් කෙලවෙන වෙලාවල් ඕන තරං තියනවා
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,564
    4,313
    113
    yes
    නොදැන බැස්සොතින් වැලේ වැල් නැති වෙලා ණය වෙලා එල්ලෙන්න වෙන්නෙ
    අවුරුදු ගනං කරලා අග මුල සේරම දැනගෙන කරන එවුන්ටත් කෙලවෙන වෙලාවල් ඕන තරං තියනවා
    godak welawata thaththagen puthata yana business ekk
    ලංකාවෙ ගොඩක් බිස්නස් එහෙමනේ තාත්තගෙන් පුතාට අලුතෙන් එන එකක්ට ගේමක් ගහන්න අමාරුයි
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,137
    9,915
    113
    Galaha
    ගෑනිට හුකල වීඩියෝ කරල pornhub දානව. ඒක iT සයිඩ් එකටද අයිති වෙන්නෙ.
    sw3j2.jpg
     
    • Like
    • Haha
    Reactions: SK29 and Mugen

    CodeMan

    Well-known member
  • Aug 26, 2021
    690
    919
    93
    හාඩ්වෙයාර් දාපු එවුන් අවුරුදු දහය පහලව ඕකම මත්තෙ මැරීගෙන හිටපු එවුන් පඩියට රස්සවක් කරපු එකෙක්ට උඹ හිතනවද හාඩ්වෙයා එකක් දාගෙන කරන්න පුලුවන් කියල


    කොම්පියුටර් ස්කිල් එක්ක ජීවත් වෙච්ච එකෙක්ට කොහොමද කොම්පියුටර් පාවිච්චි නොවෙන ස්කිල් බේස් බිස්නස් කරන්නෙ ?? ස්කිල් කියන්නෙ ඩෙවෙලොප් කරන්න කාලයක් යන දේවල්
    පොඩ්ඩක් ලෝකේ දිහා අහැ ඇරලා බැලුවොත් තියෙනවා computer skill තරම් කල් යන්නේ නැති හැබැයි හරි විදිහට කලොත් ඉක්මනින් අල්ල ගන්න පුළුවන් skills. ඕනි වෙන්නේ වෙනස් වෙන්න පුළුවන් mind සෙට් එක.
     

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,446
    1,718
    113
    ඔව් ප්‍රාග්ධනය තියෙනවා නම් hardware shop එකක් දාන එක හොඳ අදහසක්. hardwares වලට කවදත් ඉල්ලුම තියෙනවා.
    Hardware eka patan ganna kochcra capital ekak onida?
     

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,817
    3,710
    113
    18
    Bohitiya
    Hardware eka patan ganna kochcra capital ekak onida?

    hardware wala narak wena badu nane bn gold gatta wage thama. podiyata patan aran diyunu karanna puluwan business ewa. hardware ekak nathi gamaka unath podiyata da gattoth goda. size eka anuwa 5M - 50M wage oni itin
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,144
    5,903
    113
    AI නිසා IT රැකියා සහා ඔන්ලයින් බිස්නස් අහිමිවන කාලයක් මේක. ඔයාලා දැන් මොනවා කරන්නද හිතාගෙන ඉන්නේ ?

    AI තාක්ෂණය සීඝ්‍රයෙන් දියුණු වෙනවා. මේක online සේවා සපයන අය, කන්ටෙන්ට් හදන අය, ඔන්ලයින් බිස්නස් කරන අය සහ online රැකියා කරන අයගේ ආදායමට බලපානවා . මේකට විසඳුමක් විදිහට ඔයගොල්ලෝ මොනවා කරන්නද සැලසුම් කරලා තියෙන්නේ ? අලුත් දේවල් ඉගෙන ගන්නවාද ?, AI ටූල්ස් ඔයාලාගේ බිස්නස් එකට දාගන්නවාද? නැත්නම් සම්පූර්ණයෙන්ම වෙනස් පාරක් අල්ලනවාද? ඔයාලාගේ අදහස් මේකෙ comment කරන්න
    වයිබ් කෝඩ් කරන සොන්නයන්ගෙ ඇප්ස් ටිකට ෂොට් එක දෙන්න ඉන්න
     
    • Haha
    Reactions: baba-chuti

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    789
    898
    93
    ගෑනිට හුකල වීඩියෝ කරල pornhub දානව. ඒක iT සයිඩ් එකටද අයිති වෙන්නෙ.
    sw3j2.jpg
    එකත් කෙල වේවිද දන්නේ නෑ. ඒවා වලත් දැන් AI වීඩියෝ
     
    • Sad
    Reactions: max_pain