.උඹ චෙස් ප්ලේ කරල තියෙනවද? චෙස් වල තියෙනව පොසිශනල් ඇඩ්වාන්ටේජ් කියල කන්සෙප්ට් එකක්, ටෙම්පො කියල එකක්. සෙලින්ස්කියා ගහන්නේ ස්ට්‍රැටිජික් ගේමක්. :giggle: අපි දන්නේ නෑ කොල්ලො. පොඩ්ඩක් පැහැඳිළි කරලා දෙන්නකෝ දැණුමට