Elakiri එකේ Negombo ඉන්න අය කවුද,දවසක සෙට් වෙලා අඩියක් ගහමුද.

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    3,546
    2,050
    113
    United States
    Negombo සෙට් එක නම් ලේසි වෙන්නෑ, beach එක පැත්තෙ සෙට් උනොත් මරු හැබැයි
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,121
    9,857
    113
    Galaha
    අල්ලන් ගිහින් මාලු බෝට්ටුවකට දාල ගල් කපයි එලිවෙනකල්, දන්නෙ නැති උන් එක්ක බොන්න යන්න එපා කිරියෙ කියල. අනුරාඪ කියල එකෙක් ඉන්නව ඌ තමයි ගල් ඔස්තාර්.
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,430
    10,587
    113
    එක තැනක නෑ
    දන්නෙ නැති උන් එක්ක බොන්න එපා. බොනවම නම් පබ් එකක වගේ අවුලක් නෑ. සමහර උන් ඉන්නව බිව්වම ට්‍රැක පනින.

    1. මම ලංකාවෙ ඉන්නකොට වැඩ කරපු බෑන්ක් එකේ එකෙක් හිටියා. ඌ අලුතින් ආවෙ, අපි බොන්න දෙහිවල බීච් එකේ ප්ලේස් එකකට යනකොට මූවත් එක්කගෙන ගියා. අපිට සර්ව් කරපු එකා ටිප් එක ගත්තෙ නෑ කියල මූට මල පැනල පට්ට ආතල් එකක් දුන්න පැයක් විතර. අරූගෙන් ගේමම ඉල්ලනව (ටිප් එක ගත්තෙ නැති හේතුව අපේ එකෙක් ඒ පබ් එකේ owner ව අදුරනවා)

    2. අපි කට්ටිය මැලේශියා ගියා. මූත් හිටියා. පබ් එකක බිව්වෙ. මූට ටික වෙලාවකින් ට්‍රැක පැන්නා. අපේ උන් එක්කම හේතුවක් නැතුව වලියට ආවා. ටික වෙලාවකින් මූ මිසින්ග්. මූ එලියට ගිහින් මොකක්හරි ගේමක් දාගෙන පොලීසියෙන් මූව තියාගෙන ප්‍රශ්න අහලා. ෆෝන් එකත් ඕෆ්. අපි මූව හතර වටේ හොයනවා. පැය දෙකකට වගේ පස්සෙ මූ හොටෙල් එකට ගිහින් අපිට කෝල් කරා. එතනත් අපේ උන් එක්ක වලියට ආවා. උදේ පාන්දර ඇහැරිලා සොරි මචන් සොරි මචන් ගානවා.

    ඒ තමයි මම ඌත් එක්ක සෙට් උන අවසාන පාර.

    PS: මම කිරියෙ උන් එක්ක ඕන තරම් සෙට් වෙලා තියනවා. ඒ හැබැයි OG කිරිය තියන කාලේ සෙට් වෙච්ච උන්. දැන් නම් ගොඩක් කුඩ්ඩොයි ට්‍රැක් පැනපු උන් ඉන්නවා මේකේ.
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,845
    5,445
    113
    Negombo සෙට් එක මරු, දවසක් fix කරගෙන beach එක පැත්තෙ සෙට් වෙලා @Anyhacker ට පෝලිමක් දාමු
     

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    4,014
    4,465
    113
    Negombo වගේ තැනක් තවත් කොහෙද බ්‍රෝ..
    Count me in..
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,642
    27,222
    113
    Kandy
    දන්නෙ නැති උන් එක්ක බොන්න එපා. බොනවම නම් පබ් එකක වගේ අවුලක් නෑ. සමහර උන් ඉන්නව බිව්වම ට්‍රැක පනින.

    1. මම ලංකාවෙ ඉන්නකොට වැඩ කරපු බෑන්ක් එකේ එකෙක් හිටියා. ඌ අලුතින් ආවෙ, අපි බොන්න දෙහිවල බීච් එකේ ප්ලේස් එකකට යනකොට මූවත් එක්කගෙන ගියා. අපිට සර්ව් කරපු එකා ටිප් එක ගත්තෙ නෑ කියල මූට මල පැනල පට්ට ආතල් එකක් දුන්න පැයක් විතර. අරූගෙන් ගේමම ඉල්ලනව (ටිප් එක ගත්තෙ නැති හේතුව අපේ එකෙක් ඒ පබ් එකේ owner ව අදුරනවා)

    2. අපි කට්ටිය මැලේශියා ගියා. මූත් හිටියා. පබ් එකක බිව්වෙ. මූට ටික වෙලාවකින් ට්‍රැක පැන්නා. අපේ උන් එක්කම හේතුවක් නැතුව වලියට ආවා. ටික වෙලාවකින් මූ මිසින්ග්. මූ එලියට ගිහින් මොකක්හරි ගේමක් දාගෙන පොලීසියෙන් මූව තියාගෙන ප්‍රශ්න අහලා. ෆෝන් එකත් ඕෆ්. අපි මූව හතර වටේ හොයනවා. පැය දෙකකට වගේ පස්සෙ මූ හොටෙල් එකට ගිහින් අපිට කෝල් කරා. එතනත් අපේ උන් එක්ක වලියට ආවා. උදේ පාන්දර ඇහැරිලා සොරි මචන් සොරි මචන් ගානවා.

    ඒ තමයි මම ඌත් එක්ක සෙට් උන අවසාන පාර.

    PS: මම කිරියෙ උන් එක්ක ඕන තරම් සෙට් වෙලා තියනවා. ඒ හැබැයි OG කිරිය තියන කාලේ සෙට් වෙච්ච උන්. දැන් නම් ගොඩක් කුඩ්ඩොයි ට්‍රැක් පැනපු උන් ඉන්නවා මේකේ.
    පුක් කාරයෙක් එහෙම හිටියොත්
     
    • Haha
    Reactions: Error365!

    SK29

    Well-known member
  • Apr 14, 2017
    8,272
    9,710
    113
    කාමච්චෝඩෙ un innawada? ehe hena marayo inne kiyala ahala thiyenawa
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    7,419
    12,375
    113
    මට KFC චිකන් අරන් දෙනවනම් මන් එනවා

    බිලේ පොටෝ එකක් එක්ක @Walter White එනවා

    @NRTG පොඩි බේසාවා වරෙන්
    @Solo Rider නාකි බලු නකුටා වර


    ------ Post added on Oct 23, 2026 at 10:41 PM
     
    • Love
    Reactions: NRTG