දරුවන් නොදැක දුකෙන් නාමල් සංවේදී වෙයි ! මිහිපිට අපාය බන්ධනාගාරයේ වැසිකිළිවලින් දුටුවලු ..

mall_9n

Well-known member
  • Apr 19, 2026
    2,298
    2
    5,834
    113
    ලැට් එක දිහා බලං භාවනා කරන නාමල් :love2:



    බන්ධනාගාර තුළ පවතින දැඩි ඉඩකඩ මදිවීම සහ වැසිකිළි කැසිකිළි පහසුකම් නොමැතිකම ඇතුළු බන්ධනාගාර පද්ධතියේ පවතින අමානුෂික තත්ත්වයන් පිළිබඳව රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද සංවේදී හෙළිදරව්වක් සිදු කළේය.

    "මේ බන්ධනාගාර මිහිපිට අපායවල් වගේ. 20ක් දාන්න පුළුවන් කාමරේ 300ක් ඉන්නවා. වැසිකිළි කැසිකිළි පහසුකම් හරියාකාරව නැහැ. ඒවාට යන්න දැඩි තදබදයක් තියෙනවා. ඒවා ගැන හොයන්නේ නෑ. හැබැයි ආණ්ඩුව තමන්ගේ ක්‍රියාකාරීත්වය පෙන්වන්න අහිංසක මිනිස්සු රිමාන්ඩ් කරනවා," යැයි රිමාන්ඩ් බන්ධනාගාරයේ පවතින තත්ත්වය විස්තර කරමින් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.
     

    Daws

    Well-known member
  • Nov 27, 2025
    519
    513
    93
    Colombo
    meyalata power eka tibuna kale owa baluwa nam ada ohoma kiyanna wenne na. hamoma tamanta unama tamai duka kiyanne. Owa hodata hadanna meyalata power eka tibuna kale mokut kare nati eka tamai prashne. danwat prisons wala facilities wadi karana eka tamai hoda me rajayenwath.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,766
    1
    53,572
    113
    ප*යාගල
    sorry.com
    meyalata power eka tibuna kale owa baluwa nam ada ohoma kiyanna wenne na. hamoma tamanta unama tamai duka kiyanne. Owa hodata hadanna meyalata power eka tibuna kale mokut kare nati eka tamai prashne. danwat prisons wala facilities wadi karana eka tamai hoda me rajayenwath.
    Kariyo aurudu bara ganak aandu karala rata diyunu karalu.habai ledak apu gaman singpore duwanawa beheth ganna
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,721
    7,692
    113
    ඉතිං ඕයි
    තාත්ත මන්ත්‍රී කම් කරා
    තාත්ත ඇමති කම් කරා
    තාත්ත අගමැති කම් කරා
    තාත්ත ජනාධිපති වෙලා හිටියා අවුරුදු 10ක්ද කොහෙද
    බාප්ප ජනාධිපති වෙලා හිටියා
    ඕකත් මන්ත්‍රීකම් කරා
    ඕකත් ඇමති කම් කරා

    දැන්ද ඕව තේරිලා තියෙන්නෙ
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,925
    13,150
    113
    ලංකාවේ.. ලංකාවේ
    ලැට් එක දිහා බලං භාවනා කරන නාමල් :love2:



    බන්ධනාගාර තුළ පවතින දැඩි ඉඩකඩ මදිවීම සහ වැසිකිළි කැසිකිළි පහසුකම් නොමැතිකම ඇතුළු බන්ධනාගාර පද්ධතියේ පවතින අමානුෂික තත්ත්වයන් පිළිබඳව රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද සංවේදී හෙළිදරව්වක් සිදු කළේය.

    "මේ බන්ධනාගාර මිහිපිට අපායවල් වගේ. 20ක් දාන්න පුළුවන් කාමරේ 300ක් ඉන්නවා. වැසිකිළි කැසිකිළි පහසුකම් හරියාකාරව නැහැ. ඒවාට යන්න දැඩි තදබදයක් තියෙනවා. ඒවා ගැන හොයන්නේ නෑ. හැබැයි ආණ්ඩුව තමන්ගේ ක්‍රියාකාරීත්වය පෙන්වන්න අහිංසක මිනිස්සු රිමාන්ඩ් කරනවා," යැයි රිමාන්ඩ් බන්ධනාගාරයේ පවතින තත්ත්වය විස්තර කරමින් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.
    අඩුම ගානේ හිටපු අවුරුදු 13ට 15ට ඕවා ටිකක් හොයලා බැලුවා නම් අද වෙනකොට ඒ කරපු එකේ ආනිසංස බුක්ති විදිනවා නේ...
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    13,136
    17,340
    113
    ලැට් එක දිහා බලං භාවනා කරන නාමල් :love2:



    බන්ධනාගාර තුළ පවතින දැඩි ඉඩකඩ මදිවීම සහ වැසිකිළි කැසිකිළි පහසුකම් නොමැතිකම ඇතුළු බන්ධනාගාර පද්ධතියේ පවතින අමානුෂික තත්ත්වයන් පිළිබඳව රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද සංවේදී හෙළිදරව්වක් සිදු කළේය.

    "මේ බන්ධනාගාර මිහිපිට අපායවල් වගේ. 20ක් දාන්න පුළුවන් කාමරේ 300ක් ඉන්නවා. වැසිකිළි කැසිකිළි පහසුකම් හරියාකාරව නැහැ. ඒවාට යන්න දැඩි තදබදයක් තියෙනවා. ඒවා ගැන හොයන්නේ නෑ. හැබැයි ආණ්ඩුව තමන්ගේ ක්‍රියාකාරීත්වය පෙන්වන්න අහිංසක මිනිස්සු රිමාන්ඩ් කරනවා," යැයි රිමාන්ඩ් බන්ධනාගාරයේ පවතින තත්ත්වය විස්තර කරමින් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.
    Ithin me ponnayage thatta inna kaale owa hadanna tibbane
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,792
    9,031
    113
    රූකඩ රාජ්ජේ
    මේක කරලා බන්ධනාගාර ටික හදයි 👇🤌🤣


    මෙරට මාර්ග ආරක්ෂාව විධිමත් කිරීමේ සහ රිය අනතුරු අවම කිරීමේ අරමුණින්, සෑම කිලෝමීටර් 5,000කට වරක් හෝ ආසන්න වශයෙන් මාස තුනක කාලසීමාවකට වරක් වාහන සඳහා ‘ධාවන යෝග්‍යතා සහතිකයක්’ ලබා ගැනීම අනිවාර්ය කෙරෙන නව ක්‍රමවේදයක් හඳුන්වා දීමට රජයේ අවධානය යොමුව ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.


    මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්, විශ්‍රාමික එයාර් මාර්ෂල් තුෂාර ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, අදාළ යෝජනාව මේ වන විට මූලික සාකච්ඡා මට්ටමේ පවතින බවත්, එහි නෛතික පසුබිම සකස් කිරීම සඳහා නීති අංශය වෙත යොමු කර ඇති බවත්ය. සියලු කටයුතු සම්පාදනය වීමෙන් අනතුරුව ලබන වසර මුලදී මෙම නව නීතිය බලාත්මක කිරීමට අපේක්ෂා කරන බව ද හෙතෙම කියා සිටියේය.

    දැනට වාර්ෂික ආදායම් බලපත්‍ර ලබා ගැනීමේදී ක්‍රියාත්මක වන වාහන දුම් සහතිකයට අමතරව මෙම ධාවන යෝග්‍යතා පරීක්ෂාව අනිවාර්ය අංගයක් ලෙස එක් කිරීමට නියමිතය. මෙම තාක්ෂණික පරීක්ෂාවන් සිදු කිරීම සඳහා සුදුසුකම්ලත් මෝටර් රථ අලුත්වැඩියා මධ්‍යස්ථාන වෙතින් මේ වන විටත් අයදුම්පත් කැඳවා ඇති අතර, නියමිත ප්‍රමිතීන්ට අනුකූල මධ්‍යස්ථාන ඒ සඳහා නිල වශයෙන් බලයලත් ආයතන ලෙස නම් කිරීමට පියවර ගන්නා බව කොමසාරිස් ජනරාල්වරයා පැහැදිලි කළේය.

    විෂයභාර අමාත්‍යවරයාගේ උපදේශකවරුන් විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාව ක්‍රියාවට නැංවීම සඳහා අවශ්‍ය පරිපාලනමය සහ නීතිමය ක්‍රියාමාර්ග මේ වන විට අදාළ බලධාරීන් විසින් කඩිනම් කර ඇත.

    පසුගියදා අකුරණ ප්‍රදේශයේදී සිදු වූ බරපතළ මාරක බස් රථ අනතුර ඇතුළු මෑතකාලීනව වාර්තා වූ රිය අනතුරු රැසකට වාහනවල පවතින කාර්මික දෝෂ හා ධාවන නුසුදුසුකම් ප්‍රධාන හේතුවක් වී ඇති බවට අනාවරණය විය.


    ඒ සමඟ මෙරට මහාමාර්ගවල ධාවනය වන රථවාහනවල යාන්ත්‍රික සුරක්ෂිතතාව පිළිබඳ දැඩි මහජන කතිකාවක් නිර්මාණය වූ අතර, මෙම නව නියාමනය ඒ සඳහා කඩිනම් විසඳුමක් ලෙස ඉදිරිපත් කර තිබේ. කෙසේ වෙතත්, මෙම පරීක්ෂණ ක්‍රමවේදයේ අවසන් සැලැස්ම ඉදිරියේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
     

    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    1,121
    1,490
    113
    ශ්‍රී ලංකාව
    බන්ධනාගාර හරියට හදන්න ඕනැ. ඕක තේරෙන්නෙ. කොහෙවත් යන කාලකන්නියෙක් නිසා ඇතුළේ ඉන්ඩ වුණාම.