අදත් ඇප නෑ..! නාමල්-ජානකී නොවැම්බර් 06 දක්වා තවදුරටත් රිමාන්ඩ්.

mall_9n

Well-known member
  • Apr 19, 2026
    2,322
    2
    5,935
    113
    ක්‍රිෂ් නඩුව අද යළි කැද වූ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ ක්‍රිෂ් සහාගමේ හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක වූ ජානකී සිරිවර්ධන යන සැකකරුවන්ට ඇප ලබා දීම, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබුණි.
    ඒ අනුව නාමල් සහ ජානකී නොවැම්බර් මාසයේ හය වන දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගතකර තබන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.


     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,768
    113
    United States
    නොවැම්බර් 6 වෙනකම්මද.. ක්‍රිෂ් කේස් එක නම් ඉක්මනට ඉවර වෙන පාටක් නෑ වගේ
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,230
    113
    වස් කවිය ලෙසටම වැඩ කරනවා.
    වස් කවිය නෙවෙයි බං, ලේඛන. CIABOC කියන දේ පැහැදිලියි - ක්‍රිෂ් එකෙන් රුපියල් මිලියන 70ක් තුන් පාරක් ගෙවලා තියෙනවා, UDA එකේ තියෙන Transworks Square එකේ allocation එක ඉක්මන් කරලා දෙන්න කියලා. ලේඛනවල තියෙන නිසා තමයි ඇප දෙන්නෙත් නැත්තේ