ගුරු ග්‍රහයා, බුද්ධිය සහ ඉරිසියාව

Piyathissa

Well-known member
  • Jul 18, 2020
    1,250
    2,286
    113
    ළගදි හම්බුනා.

    මම මොනවා හරි කියන්න ද?
    උත්පත්තියම හරිම දුක්කිත පීඩිත විදියට ලබපු හදහනක්, ඡන්ම ඒරාෂ්ඨකයකින් ඉපදිලා තියෙන්නේ. බාරිඳ සම වයසේ හෝ වයසින් වැඩි වෙන්න පුළුවන්, නැත්තම් මැචුවර් ලුක් එකක් තියෙන්නත් පුළුවන්. විවාහය ටිකක් කල් යන්න පුළුවන්, දුර පලාතක කෙනෙක් හරි විදේශගත කෙනෙක් හරි තමා සෙට් වෙන්නේ.
    මම දන්න ල#ක් නෑ බන් නිකන් දැක්කට කිව්වේ 😌
     
    Last edited:

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,523
    6,115
    113
    මේ ෆ්ලෙෂ් බොඩි එක අතෑරලා දේව කයක් දරන් ඉතුරු ගමන කන්ටිනු කරන්න කැමතියි.
    ඒක පට්ට, හැබැයි ගැටළුවක් තියනවා. එම නිසා තෝරාගැනීම් දෙකක් දෙන්නම්
    1 . සෝවාන් මාර්ගයේ ඔබ පලයේ ස්ථාපිත නම් අනිවාර්යෙන් තුසිත බවනේ උපදිනවා.නමුත් සද්ධා මාර්ගයේ පවතින ප්‍රක්ඥ මට්ටම පහල නිසා සැකය බිය මරණය තෙක් පවතී.
    2 . සමත භාවනාවෙන් අවම පළමුවන රූපාවචර ධ්‍යානයෙන් ඔබේ සංස්කාර පද්දතිය රූපාවචර බ්‍රහ්ම ලෝකයේ පිහිටුවන්න පුළුවන්. කයේ පීඩාව ඉවර වන නමුත් මාර්ග පල ඥානය නිසා නැවත කාම ලෝක තන්හා ඇතිවෙන්නේ නෑ .එතැනින්ම තනිවම භවගමන කෙලවර කරන්න පුළුවන්.
     
    • Like
    Reactions: Blair Solari

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,523
    6,115
    113
    rata ta kohomada machan?
    මේ රටේ මිනිස්සු හැමෝම වගේ අනිකා ගැන ඉරිසියාවෙන් ,ද්වේශයෙන් ඉන්නේ.කිරියේම බලන්න කොච්චර මරගන්නවද කියලා.පෙර නායකයින් ගේ වැරදි පාලනය නිසා තමන්ගේ තරම නොහදුනන මිනිස්සු ටිකක් බිහි උනා. ඒ පිරිස ජීවිතයෙන් හෝ වැරදි අවබෝදයෙන් ඉවත් වෙන කල් මේ රට මෙහෙම හමා .සෙනසුරු දෙන්න හදන්නේ හොඳම එකෙන්.

    මන් කැමති තව්තිසාවට
    ඔයාගේ කේතු තියන තැන වැරදියි.ඒ කියන්නේ අභ්‍යන්තර සඥාව සැකසෙන්නේ බාහිර සඥා වෙත් විතක්ක විචරයේත් අනුදැනුමකින් තොරවයි.මේක නිවැරදි කරගන්න අවශ්‍ය ආත්ම සංහිදියාව ඔබට නෑ.හේතුව රවී උච්චයි.ඉතින් ලග්නේ කන්‍යා නිසා තමන් ගන්න තීරණ හරිම කියල තමා හිතෙන්නේ.කලබලවෙන /වෙව්ලන ගතිය ඔබ නොදැනුවත්ව මනෛන්ද්‍රිය තුලත් ක්‍රියාත්මක නිසා තත්වය කර්මයට මැ බාරයි.
    ------ Post added on Oct 23, 2026 at 11:24 PM
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,970
    6,663
    113
    ගුරු මාරුව 11/1 සින්හෙට යන්නේ


    ගුරු 7 නීච උනත් කරදරයක් කරන්නේ නෑ
    ------ Post added on Oct 23, 2026 at 9:24 PM


    ඔය අදහස පැත්තක තියලා අලුත් ඉරක් යටට එන්න. ධර්මයේ පැටලුනු තැන ලිහා ගන්න.
    ------ Post added on Oct 23, 2026 at 9:27 PM


    විවාහ කේස් එකක් එනවම තමා,වලක්වන්න බෑ,
    ------ Post added on Oct 23, 2026 at 9:28 PM
    Mama wife ta gahanava you are correct
     
    • Haha
    Reactions: lankalk

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,523
    6,115
    113
    Howard Gardner’s Theory of Multiple Intelligences කියලා එකක් අහලා නැද්ද?
    අපිට ඕවයින් වැඩක් නෑ ,හේතුව දන්නෝ දනිති.

    Mama wife ta gahanava you are correct
    අතින් පයින් ගහන්නේ නැතුව සොකඩ පොජ්ජෙන් ගහන්න,අවුලක් නෑ
    ------ Post added on Oct 24, 2026 at 10:11 AM
     

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,301
    5,054
    113
    Abyss
    ගුරු මදහස? 🫪


    :lol:mahadasa = ma ම + ha හ + da ද + sa ස =මහදසා ,තට්ටේ පෑදීලා තියෙන්නේ සිංග්ලිෂ් කියවන්න ගිහිලමද කොහෙද:unsure:
    meeka gana mokada hithenne ?


    ------ Post added on Oct 24, 2026 at 3:22 PM
     
    Last edited:
    • Like
    Reactions: lankalk

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,523
    6,115
    113
    Payyata adipathi kawda
    පයියට අදිපති කුජ , හුත්තට අදිපති ශනි, හුකන වැඩේට අදිපති ශුක්‍ර ඇයි ද්වජඝන්ගයද ?

    විස්තර ටිකක් කියන්න පුලුවන් ද ?
    එහෙම විස්තරයක් කියන්න ඔය කොටු 12න් බෑ. හැබයි රාහුගේ දසාවක් ආවොත් xxxxxx හැදෙන බව නං හරියටම කිවුවහැකි.
    ------ Post added on Oct 24, 2026 at 3:30 PM
     

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,301
    5,054
    113
    Abyss
    එහෙම විස්තරයක් කියන්න ඔය කොටු 12න් බෑ.
    ඇයි බැරි ?
    හැබයි රාහුගේ දසාවක් ආවොත් xxxxxx හැදෙන බව නං හරියටම කිවුවහැකි.
    ------ Post added on Oct 24, 2026 at 3:30 PM
    rahu mahadasha: 2048-05-02 to 2066-05-02
     
    • Like
    Reactions: lankalk

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,523
    6,115
    113
    ඇයි බැරි ?

    rahu mahadasha: 2048-05-02 to 2066-05-02
    බැරි කරුණු නැති නිසා, /එහෙනං බය වෙන්න එපා. තව අවුරුදු 20ක් ගෙඩි පිටින් තියනවා.
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,970
    6,663
    113
    අපිට ඕවයින් වැඩක් නෑ ,හේතුව දන්නෝ දනිති.


    අතින් පයින් ගහන්නේ නැතුව සොකඩ පොජ්ජෙන් ගහන්න,අවුලක් නෑ
    ------ Post added on Oct 24, 2026 at 10:11 AM
    Athin payin ban 😔
     
    • Sad
    Reactions: lankalk

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,523
    6,115
    113
    Athin payin ban 😔
    මම බන කිවුවට උඹේ ප්‍රශ්න විසදන්න එන්නේ නැනේ. තමන් එක්ක ඉන්න මිනිස්සු කවුරු උනත් උන්ට ආදරේ කරන්න පුරුදු වෙයන්.තමන්ගෙන් ඈත්වෙන මිනිස්සුන්ගෙන් අයින් වෙයන්.මිනිස්සුන්ට ගහල බැනල තමන්ට ඕන දේ බලෙන් කරවල ජීවිතේ අපායක් කරගන්නේ නැතුව ගැලපෙන්නේ නැතිනම් අයින් වෙයන්.