Questions මචංලා , හාමුදුරුවරු අතර කුල භේදය තියනවද ?

Maui_15

Well-known member
  • Jan 13, 2018
    5,616
    9,677
    113
    ඝණයෝ තමා ඔක්කොටම වඩා කුලේ කරේ තියන් ඉන්නේ..සියම් නිකායේ මහණකරගන්නෙත් නෑ ගොවිගම නෙමේ නං
     
    • Like
    Reactions: waca

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,401
    11,118
    113
    ප්‍රශ්නෙට කෙලින්ම උත්තරය: බුදු දහම අනුව කුල භේදයක් නැහැ. හැබැයි ලංකාවේ ඉතිහාසය අනුව තියෙනවා — ඒ දෙක පටලවගන්න එපා.

    බුදුන් වහන්සේ වසෙත්ථ සූත්‍රයේ පැහැදිලිවම කිව්වා, "න ජච්චා බ්‍රාහ්මණෝ හෝති, න ජච්චා හෝති අබ්‍රාහ්මණෝ — කම්මුනා බ්‍රාහ්මණෝ හෝති, කම්මුනා හෝති අබ්‍රාහ්මණෝ" කියලා: උපන්දායින් නෙවෙයි, ක්‍රියාවෙන් තමයි කෙනෙක් උසස් වෙන්නේ. ගංගා මූදට වැටුණම ඒ නම් නැති වෙනවා වගේ, පැවිදි වුණාම කුලගොත් නැති වෙලා ඔක්කොම "සක්‍යපුත්තීය සමණ" වෙනවා කියලයි දහම. උපාලි කියන බාබර්වරයා සාක්‍ය කුමාරවරුන්ටත් කලින් මහණ කළෙත් ඒ මානය බිඳින්නමයි.

    හැබැයි අපේ රටේ සියම් නිකායෙන් උපසම්පදාව එක කුලයකට සීමා කරපු එක ඇත්ත — අමරපුරයි රාමඤ්ඤයි බිහිවුණේ ඒකට පිළිතුරක් විදිහට. ඒක ධර්මයේ අඩුවක් නෙවෙයි, මිනිස්සු ධර්මය උඩින් ගොඩනගපු මානයේ අඩුවක්. අභිධර්මයෙන් බැලුවොත්, මනුෂ්‍යයෙක් මනින්නේ කුසල චිත්තයෙන් මිස ජාතියෙන් නෙවෙයි. 🙏

    machan PM ekak dala athi , poddak balala reply ekak danawada ?
     
    • Like
    Reactions: lankalk

    thomian

    Well-known member
  • May 20, 2011
    13,445
    18,949
    113
    මේ දවස්වල විහාරමහාදේවි එකේ ඉන්නෙ අඩුකූලේ
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,927
    8,118
    113
    මාත් බං සමහර වෙලාවට ඔය වගේ මෝඩ වැඩ පටන් ගන්නවා
    පස්සෙ එපා වෙනවා කරගෙන යන්න බැරි වෙනවා නමුත් අත අරින්න බැහැ නෝන්ඩිය නිසා පටන් ගනිපු මෝඩ කමට දුක් වෙවී හයියෝ මම කරගනිපු කරුමෙයක් කියලා දිගට කරගෙන යනවා

    දැං ඕකුන්ට එහෙම වෙලා තියෙන්නෙ
    රෑට ඇඳකට වෙලා සැතපෙන්න තිබුනු එක දමල ගහල මහ රෑ වැස්සෙ තෙමි තමි ලැට් එකට යන්න තැනක් නැතුව අහන්නං වාලේ අහං ඉන්න එවුන්ට වැදි බණ කිය කිය ඉන්නවා
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    10,158
    9,738
    113
    කුලෙ ගැන කතාකරන වනම් එ බුද්ද දර්ශනෙ නෙමෙ. බුදු හාමුදුරුවො මහන කරා බ්‍රහ්ම කුලෙ ඉදන් සැඩොල් කුලෙ (පහත්ම කුල ) වෙනකන්. අද බුදු හාමුදුරුවො හිටියනම් බාගෙට බාගයක් දෙසපාලුවන්ට කඩෙයන ගොඩක් හාමුදුරුවරු නෑ. අනික හාමුදුරුවොන්ය කුනු හරප කියනවනම් පාරාජිකා. සමන්ට බඩ්ඩයත් අමු පාරාජිකා.
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,776
    7,837
    113
    හරි ඉතින් කස්සපට තමයි වැඩිම ගාන හම්බෙනව ඇත්තෙ කෝටි දෙකක්වත්
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,783
    2,752
    113
    නිධානයක් උඩ
    සියම් නිකායේ පැවදි වෙන්න උභය කුල ගොවි වෙන්න ඕනේ. ආච්චි සීයා මා පිය දෙපාර්ශවයෙම ගොවි වෙන්න ඕනේ. සමහර ගම්වල පන්සල් දෙකක් තියනවා අඩු අයට යන්න දානෙ දෙන්න. කුල සීන් එක සමහර කතෝලික පැතිවලත් තියනවා පල්ලි කුල අනූව බෙදිලා. ඕවා ඉතිහාසෙත් එක්ක කියවලා බලන්න ඕනේ දේවල්.
     
    • Like
    Reactions: windows_ubuntu

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,211
    113
    සියම් නිකායේ පැවදි වෙන්න උභය කුල ගොවි වෙන්න ඕනේ. ආච්චි සීයා මා පිය දෙපාර්ශවයෙම ගොවි වෙන්න ඕනේ.
    බණට කුල භේද නෑ කිව්වට පන්සල් ඇතුලෙ තමයි ලොකුම කුල භේදෙ තියෙන්නෙ 😂
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    724
    113
    බණට කුල භේද නෑ කිව්වට පන්සල් ඇතුලෙ තමයි ලොකුම කුල භේදෙ තියෙන්නෙ
    දානෙ බෙදද්දිත් කුලේ බලලා වාඩි කරවන පන්සල් තාම තියෙනවා බං 😂