ස්ථාන මාරුවක්

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,590
    2,694
    113
    United States
    දරුවන්ට අම්මා කෙනෙක් වගේ බලාගත්ත මිස් කෙනෙක් යන එක ඇත්තටම දුකයි, අලුත් තැනදිත් ඔය වගේම ආදරයක් ලැබේවා
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,347
    1
    63,968
    113
    Mother Earth
    BMYjpn.jpg
     

    AnuradhaRa

    Well-known member
  • රජයේ සේවයේ තියෙන විශේෂත්වය තමා මේක. අනුරාධගේ නංගිට මාරු වීමක් ලැබුනද? ගෙවල් ළඟ පැත්තකටද?
    නෑ ඒ පැත්තෙම වෙන හරියක්
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,550
    1
    20,787
    113
    35
    Spain
    ඔහොම ඒවා ලැබෙනවා බන්, අපේ අම්ම තාත්තා එහෙම රස්සාව කරලා පැන්ෂන් ගත්තම ලියුම් සීයක් විතර ආව. ඒ කාලේ, 90' ගණන් වල ෆෝන් වැඩිය තිබ්බේ නෑ.
     

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    1,441
    1
    2,739
    113
    Heaven
    GraphicsGods.com
    උබ ගියානම් ළමයි:

    "වැල තන සර් යන්න එපා"

    "තඩි කලු ස්‍රර් තව දවසක් ඉන්නකෝ"

    "නාන් නැති සර් අනේ යනවද"

    "ගුරු පුටුවෙ බොක ගිය සර් හැමදාම මතකේ තියෙයි"
     
    Last edited:
    • Haha
    Reactions: clumsyhulk

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,217
    113
    අනුරාධටත් තියෙන්නෙ දැන් කසාදයක් බැදල ලමයෙක් හදන්න...
    අනුරාධයා කසාද බැන්දොත් ගෑනිටත් පෙත්ත බොන්න වෙයි 🤣