උස කෙල්ලෙක් සෙට් වේගෙන එනව

DiksonAlex

Well-known member
  • Sep 7, 2021
    5,824
    5,935
    113
    Colombo
    උඹලට වඩා අගලක් හරි උස කෙල්ලෙක් සෙට් වෙනවනම් මොකද්ද උඹලගන්න පියවර? පටට් කැරි කඳ බැදලා සෙපරේට් වෙලා සල්ලි ඉල්ලන සීන් එකකට වෙන්නැ මොකද ඒකි මගේන් එහෙම ප්‍රශ්නයක් ඇහුවා. ගර්ල්ගේ සල්ලි මත යැපෙන්න කැමති කෙනෙක්ද කියල. ඒකි කර්ටින් යුනි උපාධිය කරල තියෙන්නේ. ඒකි 5 8 නම් උඹලා හිතපන් 5 7 කියල...උස ප්‍රශ්නයක් නැද්ද උඹලට?
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,550
    2,656
    113
    United States
    අගලක විතර උස වෙනසක් ඔලුවට ගන්න එපා බන්, 5'8යි 5'7යි කියන්නෙ ඇහැටවත් ලොකුවට පේන්නෙ නැති ගානක්, ඒකි ඒ සල්ලි ප්‍රශ්නෙ ඇහුවෙ උඹව ටෙස්ට් කරන්න නෙමේ, තමන්ගෙ දෙයක් කරගන්න කෙනෙක්ද කියල බලන්න වෙන්න ඇති, ඒකට ඇත්ත කියල ඉන්න, උස නෙමේ වැඩේ, ගැලපෙනවද කියන එකයි
     
    • Love
    Reactions: DiksonAlex

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,824
    5,935
    113
    Colombo
    අගලක විතර උස වෙනසක් ඔලුවට ගන්න එපා බන්, 5'8යි 5'7යි කියන්නෙ ඇහැටවත් ලොකුවට පේන්නෙ නැති ගානක්, ඒකි ඒ සල්ලි ප්‍රශ්නෙ ඇහුවෙ උඹව ටෙස්ට් කරන්න නෙමේ, තමන්ගෙ දෙයක් කරගන්න කෙනෙක්ද කියල බලන්න වෙන්න ඇති, ඒකට ඇත්ත කියල ඉන්න, උස නෙමේ වැඩේ, ගැලපෙනවද කියන එකයි
    උත්තරෙ සෙට් වුනා ගැනි ෂේප්...දැන් ඉතින් ෂේප් එකේ කතා කරගෙන ගිහිං අම්මට කතා කරලා සෙට් නම් බදින් තියෙන්නේ
     
    • Love
    Reactions: NaiRobi

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,990
    26,853
    113
    Fantasy
    උත්තරෙ සෙට් වුනා ගැනි ෂේප්...දැන් ඉතින් ෂේප් එකේ කතා කරගෙන ගිහිං අම්මට කතා කරලා සෙට් නම් බදින් තියෙන්නේ
    පිස්සුද බන් ඔහොම දැකලවත් නැති ගෑනු දිහා ඔච්චර ඉක්මනට තීරණ ගන්ඩ.
    @hichchiputha මෙන්න මෙහෙ ඇවිත් කියලා දියන් මුට
     
    • Haha
    Reactions: DiksonAlex

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,398
    18,806
    113
    කෙල්ලට අවුලක් නැත්තන් උඹ අවුලක් කරගන්න එපා
     
    • Like
    Reactions: DiksonAlex

    CamelToe

    Well-known member
  • Dec 12, 2024
    639
    1,031
    93
    කාන්තාරයේ
    උස ප්‍රශ්නයක් නෑ බං කෙල්ල පට්ට නම්.උස කෙල්ලන්ගේ ලිංගේන්ද්‍රය දිගයි ද දන්නේ නෑ උසට සරිලන විදියට තියෙන්නේ එපෑ
     
    • Love
    Reactions: DiksonAlex

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,898
    8,080
    113
    හරියට ප්‍රශ්නෙ අහපන්
    උසද ප්‍රශ්නෙ කෙල්ලග සල්ලි වලින් ඉන්න එකද

    උස නං අවුලක් නැහැ
    කෙල්ලග සල්ලි වලින් පොන්නයා වගේ ඉන්න එක නං කරන්න එපා
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,937
    26,414
    113
    ඩොගී එකට අවුලක් නැත්නම් අව්ලක් නෑ.
    සමහරුන්ගේ කකුල් දිගයි, සමහරුන්ගේ කඳ දිගයි.
     
    • Love
    Reactions: DiksonAlex

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    10,152
    9,732
    113
    උඹලට වඩා අගලක් හරි උස කෙල්ලෙක් සෙට් වෙනවනම් මොකද්ද උඹලගන්න පියවර? පටට් කැරි කඳ බැදලා සෙපරේට් වෙලා සල්ලි ඉල්ලන සීන් එකකට වෙන්නැ මොකද ඒකි මගේන් එහෙම ප්‍රශ්නයක් ඇහුවා. ගර්ල්ගේ සල්ලි මත යැපෙන්න කැමති කෙනෙක්ද කියල. ඒකි කර්ටින් යුනි උපාධිය කරල තියෙන්නේ. ඒකි 5 8 නම් උඹලා හිතපන් 5 7 කියල...උස ප්‍රශ්නයක් නැද්ද උඹලට?
    Wdn ghddi kellge kakul bima gawei
     
    • Love
    Reactions: DiksonAlex

    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,308
    845
    113
    mama danna ekek angal 4k wage uta wada usa kellek ekka relationship ekak aran giya. eka iwara una.
    mage yaluwek marry karala innawa uu gaanatama or uta wada tikak usa kellek. match wenne naa ban. kella heels damma gaman usay. kiyana eka penawa.
    eth umbata awulak nattan balapan.