මෙන් බං ආදායම් වාර්තාවක් කියලා එකක් සබ්මිට් කරන්න කියලා ගෙදරට ලියුමක් ඇවිල්ලා
මොකක්ක්ද බන් ඒ ආදායම් වාර්තාව කියන්නේ ?
දැන් ඕක කොහොමද බන් හදන්නේ
යකෝ මට මහා පඩියක් එන්නෙත් නැහැනේ
මොන මගුලක් හරි , මේක හදලා දාන්න ක්රමයක් දන්නා කෙකේ කියපන් . මේකට මොකක් හරි එක්සෙල් ටෙම්ප්ලේට් එකක් වගේ එකක් තියේද ? අරගෙන දාන්නද තියෙන්නේ මේ මාසේ මෙච්චරක් හම්බුනා මේ මාසේ මෙච්චරක් හම්බුනා කියලා ? ඕර් සම්තින් එලස් ?
පත දිග වීඩියෝ කෑලිනම් හමුනන්න එපා නූලට
මක්කද මේකට කරන්න ඕනේ ?