ප්රතිචක්රීකරණය
-333- Well-known member Aug 3, 2014 10,666 13,625 113 34 ෆින්ලන්ඩ් Oct 25, 2026 #2 Ado meka num Xeri ma ratak thami. Balpun ko sakili ge weda. mama num kohen biwu wath oya paper cup kudu karala bakiyata danne Reactions: imhotep and Pundit
Ado meka num Xeri ma ratak thami. Balpun ko sakili ge weda. mama num kohen biwu wath oya paper cup kudu karala bakiyata danne
Anyhacker Well-known member Oct 5, 2026 4,560 2,663 113 United States Oct 25, 2026 #3 Galle Fort එකේ කඩේකින් බොන්න ගත්තොත් ඔය කප් එක කලින් කවුද බීලා තිබ්බේ කියලා හිතෙන එකම ඇති, ආයෙ බොන්න හිතෙන්නෙ නෑනේ. Reactions: Pundit
Galle Fort එකේ කඩේකින් බොන්න ගත්තොත් ඔය කප් එක කලින් කවුද බීලා තිබ්බේ කියලා හිතෙන එකම ඇති, ආයෙ බොන්න හිතෙන්නෙ නෑනේ.
max_pain Well-known member Jul 5, 2025 5,415 10,320 113 Galaha Oct 25, 2026 #4 ඔන්න ඔය සීන් එක නිස තමයි මම නෙස්කැෆේ එකක් බීවත් කප් එක පොඩි කරල බින් එකට දන්නේ. ලංකාවේ කැරියලාගේ හැටි නොදන්නවද අපි. Reactions: Pundit
ඔන්න ඔය සීන් එක නිස තමයි මම නෙස්කැෆේ එකක් බීවත් කප් එක පොඩි කරල බින් එකට දන්නේ. ලංකාවේ කැරියලාගේ හැටි නොදන්නවද අපි.
Pundit Well-known member Oct 18, 2022 873 957 93 Oct 25, 2026 #5 max_pain said: ඔන්න ඔය සීන් එක නිස තමයි මම නෙස්කැෆේ එකක් බීවත් කප් එක පොඩි කරල බින් එකට දන්නේ. ලංකාවේ කැරියලාගේ හැටි නොදන්නවද අපි. Click to expand... -333- said: Ado meka num Xeri ma ratak thami. Balpun ko sakili ge weda. mama num kohen biwu wath oya paper cup kudu karala bakiyata danne Click to expand... හොඳ අදහසක්! Reactions: max_pain
max_pain said: ඔන්න ඔය සීන් එක නිස තමයි මම නෙස්කැෆේ එකක් බීවත් කප් එක පොඩි කරල බින් එකට දන්නේ. ලංකාවේ කැරියලාගේ හැටි නොදන්නවද අපි. Click to expand... -333- said: Ado meka num Xeri ma ratak thami. Balpun ko sakili ge weda. mama num kohen biwu wath oya paper cup kudu karala bakiyata danne Click to expand... හොඳ අදහසක්!