ප්‍රතිචක්‍රීකරණය

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    3,089
    1,689
    113
    United States
    Galle Fort එකේ කඩේකින් බොන්න ගත්තොත් ඔය කප් එක කලින් කවුද බීලා තිබ්බේ කියලා හිතෙන එකම ඇති, ආයෙ බොන්න හිතෙන්නෙ නෑනේ.
     
    • Like
    Reactions: Pundit

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,030
    9,660
    113
    Galaha
    ඔන්න ඔය සීන් එක නිස තමයි මම නෙස්කැෆේ එකක් බීවත් කප් එක පොඩි කරල බින් එකට දන්නේ. ලංකාවේ කැරියලාගේ හැටි නොදන්නවද අපි. :yes:
     
    • Like
    Reactions: Pundit

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    792
    898
    93
    ඔන්න ඔය සීන් එක නිස තමයි මම නෙස්කැෆේ එකක් බීවත් කප් එක පොඩි කරල බින් එකට දන්නේ. ලංකාවේ කැරියලාගේ හැටි නොදන්නවද අපි. :yes:
    Ado meka num Xeri ma ratak thami.
    Balpun ko sakili ge weda.

    mama num kohen biwu wath oya paper cup kudu karala bakiyata danne
    හොඳ අදහසක්!
     
    • Like
    Reactions: max_pain