"මට අසනීප උන නිසා දායිකාවක් kingsbury එකේ කාමරයක් බුක් කළා" - කස්සප

Maui_15

Well-known member
  • Jan 13, 2018
    5,609
    9,664
    113
    කවුරු උනත් ලස්සනට කාලා බීලා ඇදලා විනෝද වේලා ඉන්න ඕනේ
    "ඩෝබි වගේ "හිල් ජොක්කු, අනුන්ගෙන් ඉල්ලන් කන " එවුන්ට තමයි ඉරිසියාව :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: 🤌 🤌 🤌 🤌 🤌 🤌
    ​
    එහෙනං ඇයි බං අර විහාරමහදේවී එකේ තෙමි තෙමි කට්ට කකා ගුරුකං කර කර දඟලන්නේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,206
    113
    Maui_15 said:
    එහෙනං ඇයි බං අර විහාරමහදේවී එකේ තෙමි තෙමි කට්ට කකා ගුරුකං කර කර දඟලන්නේ
    ඕක දෙකක් බං. විහාරමහදේවියේ ඉන්නේ විරෝධතාවට, කිංස්බරි ගියේ ලෙඩ වෙලා. ලෙඩ වෙච්ච කෙනෙක්ට පාරේ ඉන්න කියන්න බෑ නේ

    උන හැදුනාම කින්ග්ස්බරි වඩින සාදුලා ලනකාවෙ ඉන්නෙ, ජෙප්පො එගානට රට දියුනු කරල තියෙන්නෙ
    දවස් 12ක් වැහියේ තෙමි තෙමී ඉඳලා ලෙඩ වුනාම දවසක් හොටලේ නිදාගන්න එක අපරාධයක්ද බං. රට දියුණු කරලා තියෙනවා නම් ලෙඩෙකුට හොඳ තැනකට යන්න තියෙන්න ඕන, ඒක තමා දියුණුව
    ------ Post added on Oct 25, 2026 at 6:48 PM
     
    Last edited:

    SK29

    Well-known member
  • Apr 14, 2017
    8,399
    9,823
    113
    ඕක දෙකක් බං. විහාරමහදේවියේ ඉන්නේ විරෝධතාවට, කිංස්බරි ගියේ ලෙඩ වෙලා. ලෙඩ වෙච්ච කෙනෙක්ට පාරේ ඉන්න කියන්න බෑ නේ
    ehenam hospital yanna one. ai genu book karapu hotel room walata yanne? :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:


     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,206
    113
    ehenam hospital yanna one. ai genu book karapu hotel room walata yanne?
    ලෙඩ වෙච්ච කෙනෙක්ට බෙහෙත් ගන්න hospital යනවා තමා, ඒත් ලැගලා ඉන්න තැනක් ඕන නම් hotel එකක් යකෝ. ward එකේ ලැගලා ඉන්න පුළුවන්ද බං
     
    • Haha
    Reactions: SK29

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,840
    11,082
    113
    Sherwood වගේ තැනක
    ඕක දෙකක් බං. විහාරමහදේවියේ ඉන්නේ විරෝධතාවට, කිංස්බරි ගියේ ලෙඩ වෙලා. ලෙඩ වෙච්ච කෙනෙක්ට පාරේ ඉන්න කියන්න බෑ නේ


    දවස් 12ක් වැහියේ තෙමි තෙමී ඉඳලා ලෙඩ වුනාම දවසක් හොටලේ නිදාගන්න එක අපරාධයක්ද බං. රට දියුණු කරලා තියෙනවා නම් ලෙඩෙකුට හොඳ තැනකට යන්න තියෙන්න ඕන, ඒක තමා දියුණුව
    ------ Post added on Oct 25, 2026 at 6:48 PM

    සරත් වීරසේකර ආවේ බෙහෙත් බඳින්නද බං ? 🥲
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,872
    15,227
    113
    Milagiriya
    සරත් වීරසේකර ආවේ බෙහෙත් බඳින්නද බං ? 🥲
    පුස් වෙඩිකාරයා කවුද බන් ගනන් ගන්නේ 🤭, කොලඹ එකට දිනලා ඊළඟ චන්දේන් ගු යන්න පැරදිලා ගේම් දෙන්න යන කටින් වැඩ කෝටියක් සේකරයා 🤦🏽‍♂️
     
    • Like
    Reactions: waca

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,609
    9,664
    113
    ehenam hospital yanna one. ai genu book karapu hotel room walata yanne? :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:



    ඕකා ගොනා නෙමේද පුතා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    ලෙඩ වෙච්ච කෙනෙක්ට බෙහෙත් ගන්න hospital යනවා තමා, ඒත් ලැගලා ඉන්න තැනක් ඕන නම් hotel එකක් යකෝ. ward එකේ ලැගලා ඉන්න පුළුවන්ද බං

    මේ මොකද බං මාගල්කන්දයා කරන්නේ එතකොට..විස උරනවද :ROFLMAO::ROFLMAO::ROFLMAO:

    Magalkande-Sudaththa.gif

    ------ Post added on Oct 25, 2026 at 7:56 PM
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,206
    113
    මේ මොකද බං මාගල්කන්දයා කරන්නේ එතකොට..විස උරනවද
    දායිකාවට විස උරන්න කියල තමා එක්කන් ආවෙ. ඒත් විස උරල ඉවර වුනාම ලොබියට යන එක තමා ප්‍රශ්නෙ. වීරසේකර ආවෙත් බෙහෙත් බඳින්න නෙවෙයි, කැමරාවට. ලෙඩ්ඩු ගැන ඌට මොකද යකෝ
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,206
    113
    දවස් 12ක් වැහියේ තෙමි තෙමී ඉඳලා ලෙඩ වුනාම දවසක් හොටලේ නිදාගන්න එක අපරාධයක්ද බං. රට දියුණු කරලා තියෙනවා නම් ලෙඩෙකුට හොඳ තැනකට යන්න තියෙන්න ඕන, ඒක තමා දියුණුව
    ලෙඩෙකුට හොඳ තැනක් තියෙන එක දියුණුවක් නෙවෙයි යකෝ, ඒක අවම දේ. දවස් 12ක් වැහියේ තෙමි තෙමී ඉන්න දෙන එක තමා අපරාධේ. ඒක හදාගන්න hotel එකකට යන්න උනාම ජෙප්පෝ ඒක දියුණුව කියලා පොම්ප කරනවා. හික්
     

    Rhapscallion

    Well-known member
  • Aug 23, 2025
    1,224
    685
    113
    Siri Baijan
    යූ එස් ඒඩ් එක නවත්තලා නිසා බයියො හූල්ලනවා, ට්‍රම්ප් අප්පච්චිට 💎ගල් පෙට්ටිය ක් යවලා හරි ඒක ආයෙ ගෙනාවනන් ඉවරයි.
     
    Last edited:
    • Like
    Reactions: waca

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,840
    11,082
    113
    Sherwood වගේ තැනක
    ලෙඩෙකුට හොඳ තැනක් තියෙන එක දියුණුවක් නෙවෙයි යකෝ, ඒක අවම දේ. දවස් 12ක් වැහියේ තෙමි තෙමී ඉන්න දෙන එක තමා අපරාධේ. ඒක හදාගන්න hotel එකකට යන්න උනාම ජෙප්පෝ ඒක දියුණුව කියලා පොම්ප කරනවා. හික්
    1000412662.jpg
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,206
    113
    quote කරලා මොකුත් නොකියන එකත් පිළිතුරක් තමා යකෝ. ඒත් දියුණුවක් කියලා පොම්ප කරනවා නම් හොටෙල් බිලයි රෝහල් බිලයි දෙකම දාපන්, එතකොට තේරෙයි කවුද ගෙවන්නේ කියලා.
     

    kitsooftlk

    Well-known member
  • Mar 11, 2011
    630
    415
    63
    Home
    kitsooftlk.blogspot.com
    View attachment 271648

    කිංස්බරි ගියාට නං ඉතිං අපිට කමක් නෑ.. සිවුරෙන් බුර්කාවක් හදං ගිහිං මේ මොකද කරන්නෙ දන්නෙ නෑ හැබැයි 😆😆🤦
    eka tamai ban awla..... gihi ekek hotel giyot kawuruth danne na, kahak dagena giyama news
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,673
    170,572
    113
    එකමත් එක රටක
    මුන්ට කිසි උට්ටාන වීර්යක් නෑ නේ .

    මුලින් කිව්වා ගෝල්ෆේස් එකෙන් යන්නේ නෑ නානසාර දෙනකන් කියලා
    පස්සේ විහාරමහාදේවි එකෙන් යන්නේ නෑ කිව්වා නානසාර දෙනකන්

    දැන් කියනව අපි යනවලු 🤌
     

    kitsooftlk

    Well-known member
  • Mar 11, 2011
    630
    415
    63
    Home
    kitsooftlk.blogspot.com
    මුන්ට කිසි උට්ටාන වීර්යක් නෑ නේ .

    මුලින් කිව්වා ගෝල්ෆේස් එකෙන් යන්නේ නෑ නානසාර දෙනකන් කියලා
    පස්සේ විහාරමහාදේවි එකෙන් යන්නේ නෑ කිව්වා නානසාර දෙනකන්

    දැන් කියනව අපි යනවලු
    hotel eka maru karala maru karala..... nanasara denna kalin hitha ganna thibba ban, dan "yanawalu"
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,924
    56,272
    113
    Colombo
    උඹ ඒ ගැන හිතන්න එපා. උඹේ සල්ලි නෙමෙයිනෙ නේද? මගේ සල්ලි ගැන කතා කරන්න උඹ මගෙ අම්මද? නැත්තම් ගෑනිද?
    අඩෝ අඩෝ කොහෙවත් යන තට්ටයො නිසා අපි තරහ වෙන්න ඕනෙ නෑනෙ බන්
     
    • Like
    Reactions: Error365!