මං කතෝලික. එත් මේක බෞද්ධ රටක් පුතේ....

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,745
    2,766
    113
    United States
    අර ආච්චි කතෝලික වෙලත් බෞද්ධ රටක් කියලා හිතේ තියෙන ගෞරවෙන් කියන එක නම් ඇත්තටම හිතට වැදුණා, පුතේ කියලා කියද්දි ඒකෙ තිබුණෙ ආදරයක්.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,730
    1
    21,137
    113
    35
    Spain
    පරන කිබි
    ගූ හුතු
    ගූ හොරු
    එක පොකුරට
    ජීන් ඒ කාලේ අරගලේට සපෝට් එකට ඇවිල්ලා ඉන්න කාලේ නම් ජෙප්පෝ එහෙම ඒ මහත්මිය කර උඩ තියාගෙන ගියේ. දැන් ඉතින් නිකම්ම නාකිච්චියක් වෙලා. මොකද ආණ්ඩු අල්ලන වැඩේ කරගෙන ඉවරනේ. මහා උන්ට බලය ලැබුනම උඹල වගේ පොඩි උන් පේන්නේ නෑ. ඉතින් උඹල චූන් වෙලා තමන්ගේ පන්තියේ මිනිහට ගහන්න එපා.
     
    • Like
    Reactions: jjpala