පෝර්ට් සිටි ගැන මොකද්ද කියන්නෙ

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,590
    2,694
    113
    United States
    PortCity එක හදන එක හොඳයි, ඒත් ඒකෙන් සාමාන්‍ය මිනිහට මොකක් හරි ලැබෙනවද කියන එක තමයි ප්‍රශ්නෙ

    වීඩියෝ එකේ 'PortCity එක හදන්න දෙන්නේ නෑ' කියල තියෙන ටික දැක්කම, මේක ගැන මිනිස්සුන්ගෙ අදහස් දෙපැත්තටම බෙදිලා තියෙනවා කියල පේනවා.
    ------ Post added on Oct 25, 2026 at 6:27 PM
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,605
    2,101
    113
    colombo
    PortCity එක හදන එක හොඳයි, ඒත් ඒකෙන් සාමාන්‍ය මිනිහට මොකක් හරි ලැබෙනවද කියන එක තමයි ප්‍රශ්නෙ

    වීඩියෝ එකේ 'PortCity එක හදන්න දෙන්නේ නෑ' කියල තියෙන ටික දැක්කම, මේක ගැන මිනිස්සුන්ගෙ අදහස් දෙපැත්තටම බෙදිලා තියෙනවා කියල පේනවා.
    ------ Post added on Oct 25, 2026 at 6:27 PM
    යකෝ මහ එකාටම හරි යන බඩු... ලෝකෙ පොඉර්ට් සිටි කියන්න මොනවද , ලංකාවට මේකෙන් තියෙන ලාභ ප්‍රයෝජන ගැන හිතන්න බැරි, අලුත් අදහසක් නැති... ඉඩම් ටික්ද් විකුණලා දාලා Real Estate බිස්නස් එකකින් ගාණක් හොයා ගන්න හදන මාලිමා ආණ්ඩුව සහ ඒකෙ බත් බැලයො
     
    • Like
    Reactions: elajani

    elajani

    Well-known member
  • Oct 18, 2020
    11,115
    6,788

    ඕකා කාලකන්නි ජෙප්පෙක්

    කුරුස ජෙප්ප උබේ ගෑනි පුකේ ගහපන් කුරුසේ රටේ දියුණුව විනාශ කරන පරය
    ------ Post added on Oct 25, 2026 at 7:19 PM
     
    • Haha
    Reactions: dayt0na

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,724
    615
    113
    ලන්ඩන් වත්ත
    මේක ගැන දෙපැත්තට ඇද ඇද ඉන්න අතරෙ මාලදිවයිනෙත් අලුත් ප්‍රොජෙක්ට් එකක් එනවා මේවගේම. මේක නිකන් අපාර්ට්මන්ට් ගහන්න ලැන්ඩ් එක දෙන්නෙ නැතුව මේකෙන් හරි වැඩක් ගත්තෙ නැති උනොත් ආපහු අවස්තාවක් එන එකකුත් නැති වේවි.
     
    • Like
    Reactions: elajani

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    726
    113
    යකෝ මහ එකාටම හරි යන බඩු... ලෝකෙ පොඉර්ට් සිටි කියන්න මොනවද , ලංකාවට මේකෙන් තියෙන ලාභ ප්‍රයෝජන ගැන හිතන්න බැරි, අලුත් අදහසක් නැති... ඉඩම් ටික්ද් විකුණලා දාලා Real Estate බිස්නස් එකකින් ගාණක් හොයා ගන්න හදන මාලිමා ආණ්ඩුව සහ ඒකෙ බත් බැලයො

    ඉඩම් විකුණලා ගාණක් හොයනවා නම් ඩොලර් මිලියන 392ක ලොජිස්ටික් එක අවලංගු කළේ ඇයි? අක්කර 10ක ඉඩම් ගනුදෙනුව නිසා කියලා බිමල් රත්නායක පාර්ලිමේන්තුවෙ කිව්වා. පෝර්ට් සිටි එකේ කොන්දේසිත් දැන් රටේ පැත්තට හරවනවා. කලින් ආණ්ඩු වගේ අත්සන් කරලා දුන්නෙ නෑ
     
    Last edited:

    elajani

    Well-known member
  • Oct 18, 2020
    11,115
    6,788
    113
    මේක ගැන දෙපැත්තට ඇද ඇද ඉන්න අතරෙ මාලදිවයිනෙත් අලුත් ප්‍රොජෙක්ට් එකක් එනවා මේවගේම. මේක නිකන් අපාර්ට්මන්ට් ගහන්න ලැන්ඩ් එක දෙන්නෙ නැතුව මේකෙන් හරි වැඩක් ගත්තෙ නැති උනොත් ආපහු අවස්තාවක් එන එකකුත් නැති වේවි.
    ජෙප්පොමුන් රට විනාස කරනව බං
     
    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,217
    113
    ජෙප්පොමුන් රට විනාස කරනව බං
    මයිනා කොමිස් ගහලා චීන්නුන්ට ලියලා දීපු හැටි බයියන්ට මතක නෑ 🤣
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    11,115
    6,788
    113
    මයිනා කොමිස් ගහලා චීන්නුන්ට ලියලා දීපු හැටි බයියන්ට මතක නෑ 🤣
    mama heta photo tikak dannam ita passe thiranaya karapan JEPPO kocchara vinsayakja d karanne kiyala
     
    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,217
    113
    mama heta photo tikak dannam ita passe thiranaya karapan JEPPO kocchara vinsayakja d karanne kiyala
    ෆොටෝෂොප් කරලා හෙට වෙනකන් තටමලා දාපන්කො බලන්න 🤣