ගොඩ ෆිනෑන්ස්

Max_r

Well-known member
  • May 10, 2007
    13,808
    1
    16,931
    113
    ඔය ගම් වල ඉන්නවා ගොඩ ෆිනැස් ඩයල්
    වාහනේ පොත තියන් සල්ලි දෙනවා!

    ලොකුවට ඩොකුමෙන්ට් හොයන්නෙ නැ.
    ශනික සල්ලි දෙනවා

    හැබැයි හරි වෙලාවට කොටස දාන්න ඔනෙ,
    නැතිනම් බයික් එක උස්සන් ගියා!
    උන් ලඟ වැඩ කරන්න වෙනම චන්ඩි ලෙවල් එකෙන් සෙට් ඉන්නවා!
     
    • Like
    Reactions: ndod1

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    1,601
    738
    113
    United States
    මේවා මධ්‍යම මූල්‍ය අධිකාරියෙන් නියාමනය නොවෙන තැන් නිසා පොලියත් වැඩියි, ආරක්ෂාවත් අඩුයි. ගන්න කලින් හොඳට හිතලා බලලා ගිවිසුම හරියට කියවන්න ඕනේ.