No Choice, but to continue නෙවී උට්ටියේ No other plan, so have to continue කියලා කියාපිය🤭🤭

tharakaf

Well-known member
  • Oct 19, 2020
    38,222
    79,706
    113
    කඩ්ඩෙන් තියෙන්නෙ, ඔක්කොම ඩෝබීන්ට තේරෙන එකක් නෑ. IMF එපා ගාපු උන්ට දැන් IMF එකෙන් අයින් වෙන්න චාන්ස් එකක් තියෙද්දි ඇයි අයින් වෙන්නෙ නැත්තෙ? උන්ට කරන්නෙ මොකක්ද කියලාවත් තේරෙන්නෙ නැති නිසා නේද? 🤭 🤭

     

    Max_r

    Well-known member
  • May 10, 2007
    14,178
    1
    17,412
    113
    අයින් වෙන්නෙ නැ,
    පුලුවන් දෙයක් කරපන්, මෝඩ දනරජා.. පුලුවන් දෙයක් කරපන්...
     
    • Love
    Reactions: elakiri_boy_22

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,229
    113
    උන්ට කරන්නෙ මොකක්ද කියලාවත් තේරෙන්නෙ නැති නිසා නේද?
    තේරෙන්නෙ නැති නිසා නෙවෙයි බං, තේරුණත් කියන්නෙ නෑ. IMF එකෙන් අයින් වෙන්න බෑ යකෝ, අයින් වුනා නම් රුපියල 400 පනිනවා. 'IMF එපා' කියලා ඡන්දෙ ගත්තු උන් දැන් IMF එකේ එල්ලිලා. හික්... හික්...
     
    • Haha
    Reactions: tharakaf

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,766
    113
    United States
    Harini CNN එකේ කිව්ව continue කරන්න වෙන එක නම් ඇත්තටම එහෙම තමයි වගේ
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,670
    25,962
    113
    tracing Geo-location.. ... ...
    සිංහලෙන් සිංහනාද කරලා ඉංග්‍රීසියෙන් කෙඳිරි ගානවා බිම් මට්ටමේ ඩෝබි ජෙප්පෝ ටිකට තේරෙන්නේ නැති වෙන්න..
     
    • Haha
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    38,222
    79,706
    113
    සිංහලෙන් සිංහනාද කරලා ඉංග්‍රීසියෙන් කෙඳිරි ගානවා බිම් මට්ටමේ ඩෝබි ජෙප්පෝ ටිකට තේරෙන්නේ නැති වෙන්න..
    උන් තමා ඉතින් "පුලුවන් දෙයක් කරපන්" ගගා කෙඳිරි ගාන්නෙ 🤭 🤭
     
    • Haha
    Reactions: supun_sg