මට උණ 108ට නැග්ගා , ඊට පස්සෙ උපාසිකාවක් මට සාලුවක් පූජා කලා , මන් ඒකෙන් මූන වහං හිටියෙ
මට උණ වැඩිම උනාට පස්සෙ මම තීරනේ කලා කිංස්බරියට වැඩම කරන්න
සංගි ජරත් ඊට පස්සෙ මාව බලන්න ආව , දොස්තරලත් ආවා ,
බලෙන්ලු එක්ක ගියේ , එපා කියද්දි
ඊට පස්සෙ සමාජ මාද්යඑන් මඩ ගහපු නිසා මම හිල්ටන් වැඩම කලා ...................
ආම්බන්තේ ,
මේ වගේ කපටි ඝනයන්ට අහුවෙන උන්ට සම්මා සම්බුදු සරණයි
උණ කට්ට බලෙම්ම කටේ දාන අවස්තාවක්



bwaaahahahahah!