වජ්රපානි යක්ෂයා ගේ බලපෑම

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,580
    14,717
    113
    පෘථිවිය
    වජ්රපානි යක්ෂයා ගේ බලපෑම දැඩිව සිදුවී තිබෙනවා
    එකෙක් සෙත් කවි කියනවා
    අනිකා ඉන්දියාවෙන් පුසරිලා ගෙන්වා කිරි පුජාවක් කරයි
    මහා එකා පන්සල් වඳින්න පෝලිමේ යයි

    මුන් එනකොට පිළිගන්න සිවුරු ඇඳගත්තු අන්‍යාගමිකයෝ නැතිකරලා දාන්න ඕන




    HVe95lPboAA7qR8
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,766
    113
    United States
    ඉන්දියාවෙන් පුසාරි ගෙන්නලා කිරි පූජා කරන තැනට වැටිලා, ඉතින් මේකේ තවත් මොනවද කියන්න තියෙන්නේ.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,755
    22,439
    113
    Gotland
    ආගමික මනස්ගාත
    මේ සියල්ල බොරු
    ආගම හිතේ තිය ගත්තම ඇති
     
    • Like
    Reactions: waca