මම බෑ බෑ කියද්දි එක්කන් ගියේ? | සරත් ආවේ මගේ ලෙඩ බලන්න | කස්සප බැරිම තැන ඇත්ත කිව්වාද?

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,640
    21,378
    113
    හස්තිශෛලපුර
    කසුන් හොඳටම බයවෙලා ඉන්නේ, විශ්ව බුද්ධට උනු දේ තමයි මූටත් වෙන්නේ, ඌටනම් සිවුර නැති උනාට ගේමක් ගහගන්න IQ එක තියෙනවා, මූ සිවුර නැති උනොත් මොනවා කරන්නද :eek:
    Oka boxing Gahanna giyanam guti Kala hari salli hoyai
     

    planner123

    Well-known member
  • May 22, 2018
    10,014
    17,130
    113
    මොලේ ගූ බං මුන්ගෙ තියෙන්නෙ 🤭

    @elajani @Error365! @kamal1978 @jjpala @deanXX @planner123 හෝදන්න වරෙව්
    ------ Post added on Oct 25, 2026 at 11:35 PM
    Adooo...
    Meketh mawa mention karata notification ekak awilla nane.

    Kohoma hari... ai bn mawa mention karanne uba mewata ? :lol:

    Eka ekaage moda choon walata ai mawa gaawanne ? Meeta kalin mama me Kassapa inna monawa hari dekata support karala daapu comment ekak daapan balanna.
     

    hu KANNA

    Well-known member
  • Dec 8, 2025
    987
    1,296
    93
    baudhdhyonta hena lajja athi ungema warige ewun nadagam natanakota :P bwaaahahahahah!
    mamath bawuddayek, me wage ayanam bawuddayo widiyata dakinne na. mama danna tharamin Jesus wahaseta pukata ana gahala lali kali wala elluwe kurusa karayoma thamayi.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,901
    103,511
    113
    උබල හාමුදුරුවෝ එක්ක අවුල් එක වෙනයි හෝටල් එකෙන් CCTV leak කරපු එක වෙනයි. Privacy එක එහෙම සේල් දාන ඒවට හුරේ දාල තමන්ටත් උනාම තේරෙයි.

    මේකේ උනුත් ඔය FB link දාලා expose වෙන්න යනකොට කොච්චර අවුල් තිබ්බත් මම කෙලින්ම PM දාලා කියන්නේ එකයි.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,516
    2
    55,623
    113
    උබල හාමුදුරුවෝ එක්ක අවුල් එක වෙනයි හෝටල් එකෙන් CCTV leak කරපු එක වෙනයි. Privacy එක එහෙම සේල් දාන ඒවට හුරේ දාල තමන්ටත් උනාම තේරෙයි.

    මුලින්ම ආවේ ෆෝන් වලින් රෙකෝඩ් කරපුව නේ.

    කොහොමත් මූණ වහගෙන ඉන්න වෙන වැඩ නොකරන තරමට හොඳයි දැන් කතන්දර කීයක් කියන්න වෙලා ද
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,901
    103,511
    113
    මුලින්ම ආවේ ෆෝන් වලින් රෙකෝඩ් කරපුව නේ.

    කොහොමත් මූණ වහගෙන ඉන්න වෙන වැඩ නොකරන තරමට හොඳයි දැන් කතන්දර කීයක් කියන්න වෙලා ද
    ආයේ ඉතිං මොලේ තියෙන එකෙක් නන් privacy එක ගැන අදහසක් තියෙන එකෙක් නන් ආයේ ඕක පැත්ත පළාතේ යයිද කොච්චර හේතු කිව්වත්. අඩුම ආණ්ඩු පක්ෂේ උන්වත්
     
    • Haha
    Reactions: shenat

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,516
    2
    55,623
    113
    ආයේ ඉතිං මොලේ තියෙන එකෙක් නන් privacy එක ගැන අදහසක් තියෙන එකෙක් නන් ආයේ ඕක පැත්ත පළාතේ යයිද කොච්චර හේතු කිව්වත්. අඩුම ආණ්ඩු පක්ෂේ උන්වත්

    හෝටල් වල මොන Privacy ද?

    රූම් එක ඇතුලෙ කැමරා නෑ කියල ෂුවර් කරන්න පුළුවන් එක තමයි කොච්චර හයි එන්ඩ් වුණත් හම්බෙන privacy එකේ ceiling එක.

    මිඩ්ල් / ලෝ ඒවල ඒකත් නෑ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,901
    103,511
    113
    හෝටල් වල මොන Privacy ද?

    රූම් එක ඇතුලෙ කැමරා නෑ කියල ෂුවර් කරන්න පුළුවන් එක තමයි කොච්චර හයි එන්ඩ් වුණත් හම්බෙන privacy එකේ ceiling එක.

    මිඩ්ල් / ලෝ ඒවල ඒකත් නෑ
    හදිසියේ ඕනි උනොත් 2022 data protection act එක කියවලා තියාගන්න. එහෙම personal details leak කරන්න බෑ. උන්ගේ වෙබ් එකේම උන් කියලා තියෙනවා එහෙම දෙන්නේ නෑ කියලා. අනික මේක 5 star hotel එකක්.
     
    • Haha
    Reactions: Hyaenidae

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,516
    2
    55,623
    113
    හදිසියේ ඕනි උනොත් 2022 data protection act එක කියවලා තියාගන්න. එහෙම personal details leak කරන්න බෑ. උන්ගේ වෙබ් එකේම උන් කියලා තියෙනවා එහෙම දෙන්නේ නෑ කියලා. අනික මේක 5 star hotel එකක්.

    feels game of thrones GIF
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,901
    103,511
    113
    හෝටල් වල මොන Privacy ද?

    රූම් එක ඇතුලෙ කැමරා නෑ කියල ෂුවර් කරන්න පුළුවන් එක තමයි කොච්චර හයි එන්ඩ් වුණත් හම්බෙන privacy එකේ ceiling එක.

    මිඩ්ල් / ලෝ ඒවල ඒකත් නෑ
    හැබැයි මේ සිදිදියෙන් ගොඩක් උන්ගේ ලේවල් එක නන් තර්ඩ් ක්ලාස් කියන එක එලියට ආවා. 🤗

    ඕකට ඉතිං උබල එක්ක argument ගිහින් වැඩක් නෑ තම තමන්ගේ standard අනුවනේ ඔය වගේ ඒවට support කරනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ.

    ME="UT"]1792992113[/DATETIME]
     

    shenat

    Well-known member
  • May 13, 2007
    59,416
    88,110
    113
    ආශ්චර්යමත් රටක
    ආයේ ඉතිං මොලේ තියෙන එකෙක් නන් privacy එක ගැන අදහසක් තියෙන එකෙක් නන් ආයේ ඕක පැත්ත පළාතේ යයිද කොච්චර හේතු කිව්වත්. අඩුම ආණ්ඩු පක්ෂේ උන්වත්

    බයියො නං එකෙක් වත් යන්නෙ නෑ කිව්වා. 👇🏻

    1000412751-jpg.271699


    කිංස්බරි ඉවරයි. 🥲