හිටපු ඇමති ෆවුසි , තමන් අවභාවිතා කල රජයේ වාහනය පත්තරේ මුල් පිටුවේ දමා ජනතාවගෙන් සමාව ඉල්ලයි 😂😂

amila325

Well-known member
  • Jul 11, 2006
    11,392
    1,217
    113
    අරගලය නතර කළේ ආණ්ඩුව නෙවෙයි, මහ නා හිමිවරු.
    හාමුදුරුවරු නතර කළා නම් ආණ්ඩුව කළේ මොන පකේ වැඩක්ද යකෝ? අත්හිටුවලා ගෙදර ගිය එක දිනුමක් නෙවෙයි කියලා උඹම කිව්වා. ඥානසාර ඇතුලෙ ඉන්නකන් ජෙප්පෝ පැරදිලා, ඒක තමයි ඇත්ත.
     

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    2,091
    2,711
    113
    colombo
    සමාව ඉල්ලන එක ලේසියි බං, ගෙවන එක තමා අමාරු. වාහනේ පාවිච්චි කරපු ගාණ හොයලා රුපියල් වලින් ගෙවලා තියෙනවද? පත්තරේ දාපු අඩ් එකට ගිය ගාණ ඌ ගෙව්වද රටේ සල්ලිද
    හදිස්සිද
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,217
    113
    හදිස්සිද
    හදිස්සි නෑ යකෝ, අවුරුදු ගාණක් රජයේ වාහනේ පැදලා දැන් සමාව ඉල්ලන එක තමා හදිස්සි. ගෙවලා නම් රිසිට් එක පෙන්නපන්, නැත්නම් ඒක පච.
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    726
    113
    හාමුදුරුවරු නතර කළා නම් ආණ්ඩුව කළේ මොන පකේ වැඩක්ද යකෝ? අත්හිටුවලා ගෙදර ගිය එක දිනුමක් නෙවෙයි කියලා උඹම කිව්වා. ඥානසාර ඇතුලෙ ඉන්නකන් ජෙප්පෝ පැරදිලා, ඒක තමයි ඇත්ත.

    ආණ්ඩුව කළේ මොකක්ද කියලා ඇහුවම උත්තරේ තමා ඌ ඇතුලෙ තියාගත්තා කියන එක. ඒක උසාවියෙන් උනා. ඇත්තටම කරලා තියෙන්නේ හිරේ රූල්ස් රිවිව් එකක් විතරයි
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,217
    113
    ඇත්තටම කරලා තියෙන්නේ හිරේ රූල්ස් රිවිව් එකක් විතරයි
    රූල්ස් රිවිව් එකක් කියන්නෙ ආණ්ඩුවක් කරන වැඩක් නෙවෙයි යකෝ, උසාවියෙ කෙනෙක් කරන වැඩක්. ආණ්ඩුව කළේ ඌ ඇතුලෙ තියාගෙන ඉඳලා ඒක දිනුමක් කියලා මාර්කට් කරන එක විතරයි. හික්... හික්...
     

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    953
    1,035
    93
    ඈ යකෝ, උඹ හිතුවද හැම හිපාටුවෙක්ම රටක් භාරදෙන්න පූවන් එවුන් කියලා. මේ පේනවෙනෙ එකෙක්ට දීලා.. මාලිමා වහල්ලු හිත ඉනෙ ඌ තමයි පොර කියලා ඇයි ඉතිම් කයිය තියෙනවනෙ.

    සරල පස්නෙට සරල පිලිතුර මොළය ගූ ගොඩක් වැසුනු මාලිමා වහලෙක් ට නොතේරෙන අරුමෙ... නාමල්, සජිත්, දිලිත්, විමල්, උදය, කාංචන, රමේෂ්, රනිල්, වගේ මිනිස්සු උසාවියෙන් දූෂණවංචා වලට අච්චු කරලාද බම්??? අත ගාලා බලපං අං එහෙම එනෝද කියලා.
    ඇල් වතුරත් නිවල බොන දුෂණය සහා වංචාව ගැන මෙලෝ දෙයක් දන්නේ නැති අහිංසකයෝ ටිකක් නේද ?
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,459
    1
    4,172
    113
    Driving under influence of liquor of govt vehicle and causing damage to it also misuse of public property. If I remember correctly? over to DG of CIABOC.
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    726
    113
    රූල්ස් රිවිව් එකක් කියන්නෙ ආණ්ඩුවක් කරන වැඩක් නෙවෙයි යකෝ, උසාවියෙ කෙනෙක් කරන වැඩක්. ආණ්ඩුව කළේ ඌ ඇතුලෙ තියාගෙන ඉඳලා ඒක දිනුමක් කියලා මාර්කට් කරන එක විතරයි. හික්... හික්...

    උසාවියෙ කෙනෙක් කරන වැඩක් ඇත්ත. ඒත් රිවිව් එක ඕඩර් කළේ ලපයා, හාමුදුරුවරු බය කරපු නිසා. ඒක දිනුමක් කියලා මාර්කට් කරන එක තමා ලපයගේ ස්ටයිල් එක
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,217
    113
    රිවිව් එක ඕඩර් කළේ ලපයා, හාමුදුරුවරු බය කරපු නිසා
    රිවිව් එක ඕඩර් කළේ ලපයා කියලා කොහෙද ලියලා තියෙන්නෙ? හාමුදුරුවරු බය වුනා කියන එක ඇත්ත, ඒත් ඒක ඔප්පු කරන්න ඕන. නැත්නම් ඒකත් ජෙප්පන්ගෙ කයියක් තමා.
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    726
    113
    හාමුදුරුවරු නතර කළා නම් ආණ්ඩුව කළේ මොන පකේ වැඩක්ද යකෝ? අත්හිටුවලා ගෙදර ගිය එක දිනුමක් නෙවෙයි කියලා උඹම කිව්වා. ඥානසාර ඇතුලෙ ඉන්නකන් ජෙප්පෝ පැරදිලා, ඒක තමයි ඇත්ත.

    මහ නා හිමිවරු හතර දෙනා කොමිෂනර් ජෙනරාල්ට ලියුම ලියපු නිසා ලපයා රිවිව් එක ඕඩර් කළා. ලින්ක් ඉල්ලුවනේ ඔන්න හුත්තිගේ පුතා
    tamilguardian.com/content/sri-lankan-president-orders-prison-rules-review-over-extremist-monk-gnanasaras-robes
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,217
    113
    මහ නා හිමිවරු හතර දෙනා කොමිෂනර් ජෙනරාල්ට ලියුම ලියපු නිසා ලපයා රිවිව් එක ඕඩර් කළා.
    ලින්ක් එකට තෑන්ක්ස්, ඒක ඇත්ත. ඒත් බලපන් රිවිව් එක ඕඩර් කළේ අඳනකඩේ ගැන, දැන් ඌ එලියට ඇවිත් අඳනකඩේ තාම නෑ. රිවිව් එක කළේ කල් ගන්න, රිලීස් එක කළේ අරගලේ නවත්තන්න. දෙකෙන්ම ලපයා දිනුම් ගත්තා, හාමුදුරුවන්ට ඉතුරු වුනේ ලියුමක් විතරයි.
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    726
    113
    ලින්ක් එකට තෑන්ක්ස්, ඒක ඇත්ත. ඒත් බලපන් රිවිව් එක ඕඩර් කළේ අඳනකඩේ ගැන, දැන් ඌ එලියට ඇවිත් අඳනකඩේ තාම නෑ. රිවිව් එක කළේ කල් ගන්න, රිලීස් එක කළේ අරගලේ නවත්තන්න. දෙකෙන්ම ලපයා දිනුම් ගත්තා, හාමුදුරුවන්ට ඉතුරු වුනේ ලියුමක් විතරයි.

    දිනුම් දෙකක් ගත්තා නම් ඌ ඇතුලෙ හිටියෙ ඇයි යකෝ? රිවිව් එකෙන් ලැබුනේ අඳනකඩේ විතරයි, එලියට එන්නෙ මහ නා හිමිවරුන්ගෙ ලියුමට. ලපයා කළේ කල් ගැනීම විතරයි, කැරි සක්කිලි.
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,605
    2,101
    113
    colombo
    ඇල් වතුරත් නිවල බොන දුෂණය සහා වංචාව ගැන මෙලෝ දෙයක් දන්නේ නැති අහිංසකයෝ ටිකක් නේද ?
    මාලිමාවෙම උන් කුමාර ජයකොඩි ගැන් කියන විදිහට ඔප්පු කරන කල් වැරදි කරු නෙමෙයි... ඒත් තේරුනෙ නැත්නම් කනකෑම වෙනස් කරල බලපම්.. මී හරකා
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,217
    113
    පලවෙනි වතාවටයි ලංකා ඉතිහාසයේ මේ වගේ දෙයක් සිද්ද වෙලා තියෙන්නේ
    අවුල පළවෙනි වතාව නෙවි, ලන්දේසි ආණ්ඩුව විපත් කටයුතුවලට දුන්න වාහනේ ඇමති තමන්ගෙ වැඩවලට පාවිච්චි කරපු එක. ඒක අල්ලගත්තෙ ආණ්ඩුව නෙවි චන්ද්‍ර ජයරත්න. දැන් ලක්ෂ 66ක් ගෙවලා පත්තරේ අඩ පිටුවක ෆොටෝ එකත් එක්ක සමාව ඉල්ලන්න ඕන 🤣🤣
     
    • Like
    Reactions: incest_cult

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    953
    1,035
    93
    මාලිමාවෙම උන් කුමාර ජයකොඩි ගැන් කියන විදිහට ඔප්පු කරන කල් වැරදි කරු නෙමෙයි... ඒත් තේරුනෙ නැත්නම් කනකෑම වෙනස් කරල බලපම්.. මී හරකා
    මී හරකා කියන්න තරම් තරහා ගිහිල්ලා. පුදුම සුදනෝ ටිකක් ඉස්සර රට පාලනය කරලා තියෙන්නේ. :lol: මේ රටේ ඉන්නේ මී හරක් නෙවෙයි
     
    • Haha
    Reactions: incest_cult

    rosberg

    Junior member
  • Jul 21, 2021
    71
    86
    18
    මුගේ පුතා හෙනම කැරියා නවුසාර් පවුසි...ඉල්ලන හැමපාරම පරාදයි