හිටපු වැඩබලපු ජනාදිපති, දික්කසාද ගැහැනියකට කරපු අසාධාරනයක්, උසාවියෙන් ආපසු හරවයි!

Max_r

Well-known member
  • May 10, 2007
    14,039
    1
    17,210
    113
    861854339-2284160545698660-6247103408744551604-n.jpg

    නඩත්තු නොගෙවූ දික්කසාද සැමියකුට ජනාධිපති සමාව දීමෙන් රනිල් මූලික අයිතිවාසිකම් කඩලා..

    ගුපියො එලකිරියෙ ඇවිත් පාරම්බාන්නෙ නම් "අපෙ සීයා තමයි නීති ඔස්තාර් " කියලා,
    දික්කසාද උන ගෑනියෙක් ගෙ පිරිමියෙක්ටවත් ඉන්න දීලා නෑ :angry: :lol:

    The Supreme Court has declared null and void a presidential amnesty granted under former President Ranil Wickremesinghe to a man sentenced to 29 months in prison for failing to pay Rs. 1.74 million in maintenance arrears.
    In a judgment delivered on October 23, a three-judge bench ruled that the remission of the sentence granted to Mohamed Ameen Mohamed Naseem under the September 2024 general amnesty violated the fundamental right to equality and equal protection of the law guaranteed under Article 12(1) of the Constitution.

    The judgment was delivered by Justice Janak De Silva, with Justices Dr. Sobhitha Rajakaruna and Sampath K.B. Wijeratne agreeing.

    The case was filed by Naseem’s former wife, Ahamend Jaleel Farmilla Begum, who challenged his release after he had served less than two months of his 29-month prison sentence.

    Naseem was imprisoned in July 2024 following his failure to comply with a maintenance order issued by the Quazi Court. However, he was released on September 12, 2024, under a general amnesty granted to mark Prisoners’ Day.

    The Supreme Court found that Naseem had received preferential treatment because his imprisonment had been recorded as resulting from the non-payment of a fine, while another prisoner jailed for similar maintenance arrears received only a one-week reduction in his sentence.

    The court held that the difference in wording between the two prisoners’ commitment warrants did not justify such unequal treatment.

    Consequently, the Supreme Court ruled that former President Ranil Wickremesinghe, the Secretary to the Ministry of Justice and the Commissioner General of Prisons had violated the petitioner’s fundamental rights.

    The court declared the remission granted to Naseem null and void, restoring the legal effect of his original prison sentence.

    In a significant observation, the Supreme Court stated that Naseem, having been released despite the continuing validity of his sentence, was now a “fugitive from justice.”

    The judgment said the appropriate course of action was for him to surrender immediately to law enforcement authorities.

    The court further held that the original warrant issued by the Negombo Magistrate’s Court remained legally valid and provided sufficient authority for prison officials to detain him and enforce the sentence.

    However, the Supreme Court said no additional order directing the enforcement of the sentence was necessary, as the relevant Magistrate’s Court already possessed the authority to take the required steps.

    The judgment also clarified that the President was not prevented from granting a fresh remission, provided it was done in accordance with the law and after considering all relevant circumstances.

    The ruling was issued in Fundamental Rights Application No. 319/2024.

    දික්කසාද වූ බිරිඳට සහ දරුවන්ට නඩත්තු මුදල් නොගෙවීම හේතුවෙන් සිරගත කර සිටි පුද්ගලයකුට අත්තනෝමතික ලෙස ජනාධිපති පොදු සමාව ලබා දීම මඟින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සහ අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

    එසේ ජනාධිපති සමාව යටතේ නිදහස් කළ රැඳවියාට ලබා දුන් දඬුවම් ලිහිල් කිරීම හෙවත් පොදු සමාව නීතිය හමුවේ ශුන්‍ය හා බලරහිත බවට ප්‍රකාශ කළ අධිකරණය, ඔහු මේ වන විට නීතියෙන් පළායන්නකු බවට පත්ව ඇති බැවින් වහාම නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ට බාර විය යුතු බව ද අවධාරණය කළේය.

    අහමඩ් ජලීල් ෆාමිලා බෙගම් නමැති තිදරු මවක විසින් ගොනුකරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් ජනක් ද සිල්වා, ආචාර්ය සෝභිත රාජකරුණා සහ සම්පත් කේ.බී. විජේරත්න යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ විභාග කිරීමෙන් පසු, 23 වැනිදා විනිසුරු ජනක් ද සිල්වා මහතා පිටු 20කින් සමන්විත මේ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

    පෙත්සම්කාර බෙගම් මහත්මිය සහ හය වැනි වගඋත්තරකරු වන මොහොමඩ් අමීන් මොහොමඩ් නසීම් 2005 වසරේදී විවාහ වී ඇති අතර, ඔවුන්ට දරුවන් තිදෙනකු සිටී. පසුව ඔවුන් දික්කසාද වී ඇත. විවාහය අවසන් වීමෙන් පසු කොළඹ-නැගෙනහිර කාති අධිකරණය විසින් මසකට රුපියල් 60,000 බැගින් නඩත්තු ගෙවීමට වගඋත්තරකරුට නියෝග කර තිබිණි. එම නියෝගය දිගින්-දිගටම පැහැරහැරීම නිසා එකතු වූ රුපියල් 1,740,000ක හිඟ නඩත්තු මුදල අයකර ගැනීම සඳහා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය බලාත්මක කිරීමේ සහතිකයක් නිකුත් කළ අතර, අදාළ මුදල් නොගෙවීම හේතුවෙන් මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඔහුට මාස 29ක සිරදඬුවමක් නියම කරමින් 2024 ජූලි 19 වැනි දින බන්ධනාගාරගත කෙරිණි.

    කෙසේ වෙතත්, 2024 සැප්තැම්බර් 12 වැනි දිනට යෙදුණු ජාතික රැඳවියන්ගේ දිනය වෙනුවෙන් එවකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වැනි ව්‍යවස්ථාව යටතේ විශේෂ පොදු සමාවක් ප්‍රකාශයට පත්කරන ලදි. එහිදී, වගඋත්තරකරුගේ සිරගත කිරීමේ වරෙන්තුවේ ඔහුගේ දඬුවම ‘දඩ මුදලක් නොගෙවීම වෙනුවෙන්’ ලෙස සටහන්ව තිබීම පදනම් කරගනිමින්, දඩ මුදල් නොගෙවූ රැඳවියන්ගේ ඉතිරි සිරදඬුවම සම්පූර්ණයෙන්ම නිදහස් කිරීමේ කාණ්ඩය යටතට ඔහුව ඇතුළත් කර තිබිණි. ඒ අනුව, තමන්ට නියම වූ මාස 29ක සිරදඬුවමෙන් මාස දෙකකටත් අඩු කාලයක් පමණක් ගෙවා සිටි ඔහුට පූර්ණ නිදහස හිමි විය.

    නමුත් රුපියල් 8,10,000ක නඩත්තු මුදල් නොගෙවීම නිසා මාස 27ක සිරදඬුවමක් විඳිමින් සිටි මොහොමඩ් ෆයිසාල් නව්ෂාඩ් නමැති වෙනත් රැඳවියකුගේ වරෙන්තුවේ ‘නඩත්තු නොගෙවීම’ ලෙස සටහන්ව තිබූ බැවින් ඔහුට හිමිව තිබුණේ සතියක සමාවක් පමණි.

    නඩත්තු නොගෙවූ දික්කසාද සැමියා ජනාධිපති පොදු සමාව යට‌තේ නිදහස් කර ඇතැයි දැනගත් බෙගම් මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළාය.

    නඩුවේදී කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දුන්නේ මුස්ලිම් විවාහ හා දික්කසාද පනත සහ නඩත්තු පනත යටතේ නඩත්තු මුදල් අයකර ගැනීමේ ක්‍රමවේදය ලෙස ‘දඩයක් අයකර ගන්නා ආකාරයට’ ක්‍රියා කරනවා මිස, එය සැබෑ දඩ මුදලක් නොවන බවයි. සාරාංශයක් වශයෙන් දෙදෙනාම එකම වරදකට සහ එකම නීතිමය ක්‍රියාවලියක් හරහා සිරගතව සිටි පුද්ගලයන් වන බැවින්, මහේස්ත්‍රාත්වරයා සිරගත කිරීමේ වරෙන්තුවේ යෙදූ වචනවල වෙනස මත පදනම්ව එකම තත්ත්වයේ සිටි දෙදෙනකුට අසමාන ලෙස සැලකීම කිසිදු තාර්කික පදනමක් නැති අත්තනෝමතික ක්‍රියාවක් බව විනිසුරු මඩුල්ල තීන්දු කළේය.

    ඒ අනුව, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති පෙත්සම්කාර බෙගම් මහත්මියගේ සමානාත්මතාවයේ සහ නීතියේ සමාන ආරක්ෂාව ලැබීමේ මූලික අයිතිය උල්ලංඝනය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය. නඩුවේ හය වැනි වගඋත්තරකරු වන සමාව ලැබූ පුද්ගලයාට ලබා දුන් දඬුවම් ලිහිල් කිරීම ශුන්‍ය හා බලරහිත වන බවත්, ඔහුගේ මුල් සිරදඬුවම එලෙසින් ම වලංගුව පවතින බැවින් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ මුල් වරෙන්තුව යටතේ ඔහුව නැවත අත්අඩංගුවට ගෙන සිරදඬුවම ක්‍රියාත්මක කිරීමට බන්ධනාගාර අධිකාරිවරයාට නීතිමය බලය පවතින බවත් ශ්‍රේෂ්ඨාධිකරණය වැඩිදුරටත් මෙහිදී අවධාරණය කළේය.

    රෝයල් පාර්ක් ඝාතනයට මරණ දඬුවම ලැබ සිටි ජූඩ් ශ්‍රමන්ත ජයමහටත්, අධිකරණයට අපාහස කිරීම හේතුවෙන් සිරදඬුවම් ලැබ සිටි ගලගොඩඅත්තේ ඥානසාර හිමිටත් මෛත්‍රීපාල සිරිසේන මහතා ලබා දුන් ජනාධිපති සමාව මෙන්ම භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිසක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් මරණ දඬුවම ලැබ සිටි ආර්. දුමින්ද සිල්වාට ගෝඨාභය රාජපක්ෂ මහතා ලබා දුන් ජනාධිපති සමාව ද මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය අහෝසි කළේය.

    මිරුසුවිල්හි දර කැඩීමට ගිය පුරවැසියන් පිරිසක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් මරණ දඬුවම ලැබ එය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ද තහවුරු වූ සුනිල් රත්නායකට ද ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති සමාව ලබා දුන් අතර, ඊට එරෙහිව පැවරූ මූලික අයිතිවාසිකම් පෙත්සමක විභාගය මේ වන විට අවසන් කර, තීන්දුව ලබාදීමට නියමිතව තිබේ.

    උසාවි නියොගය PDF
     
    • Love
    Reactions: waca

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,893
    78,790

    ඉතින් ඕයි ඕකමනෙ අර අනුරාදපුරේද කොහෙද එකෙක්ව කොටා නිදහස් කරලා නෝන්ඩි වෙලා බන්දනාගාර කොමසාරිස් පිටින් යැව්වෙ. 🤭
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,893
    78,790
    113

    Max_r

    Well-known member
  • May 10, 2007
    14,039
    1
    17,210
    113
    මොහොමඩ් අමීන් මොහොමඩ් නසීම් නැමැත්තා
    නියම වූ මාස 29ක සිරදඬුවමෙන් මාස දෙකකටත් අඩු කාලයක් පමණක් ගෙවා සිටි ඔහුට පූර්ණ නිදහස හිමි විය.

    වෙන මොකක් හරි හොරයක් වගෙයි ;) ;) ;) 😍
     
    • Like
    Reactions: waca

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,206
    1,066
    113
    වෙන මොකක් හරි හොරයක් වගෙයි
    හොරයක් නෙවෙයි බං, ප්‍රතිපත්තියක්. 2024 සැප්තැම්බරේ සාමාන්‍ය සමාව දුන්නා, ඒකෙන් නඩත්තු නොගෙවපු එකාත් එළියට ආවා. රු.1.74 මිලියනයක් කාලා මාස දෙකකින් නිදහස් වෙච්ච එකා ගැන ගෑනි අදටත් උසාවියේ. ලැයිස්තුව ගහපු පොන්නයා කවුද බලපන්
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,939
    40,135
    113
    Homagama
    ආසියාවේ මහමොලයාලු.
    පවුල් කේස් වලටත් අත දාලා කෙලවගෙන
    Will Ferrell GIF
    Will Ferrell GIF
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,498
    7,165
    113
    Western Province, SL
    www.myjournalview.com
    ඉතින් ඕයි ඕකමනෙ අර අනුරාදපුරේද කොහෙද එකෙක්ව කොටා නිදහස් කරලා නෝන්ඩි වෙලා බන්දනාගාර කොමසාරිස් පිටින් යැව්වෙ. 🤭

    Uba Ranilage Puthek da ban , Raniyata kawruhari monahari kiyapu gaman ubata fire wenne
     
    • Haha
    Reactions: $onny and chinmak

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,098
    2,413
    113
    United States
    මාස 29ක දඬුවමෙන් මාස දෙකක්වත් ඉඳලා නැති එකා එළියට දාලා තියෙන එකනම් ඇත්තටම හිතාගන්න බැරි වැඩක් බන්.

    නඩත්තු සල්ලි නොගෙවා 29 මාසෙට ගිය එකාට දුන්න සමාව උසාවියෙන්ම නැති කරපු එක හරි, නැත්නම් ඒ පැත්තටම තමයි අසාධාරණේ වෙන්නේ.
    ------ Post added on Oct 26, 2026 at 5:10 PM
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,902
    5,979
    113
    මූලික අයිතිවාසිකම් නඩූවක් දාන්න සාමාන්‍ය ලෝයර් ගාස්තුව කීයක් විතර යනවාද? හැට දාහාක් මාසෙකට ගන්න ගෑණූ කෙනෙකුට පුළුවන්ද ඒ වගේ එකක් දාන්න?
     
    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,206
    1,066
    113
    හැට දාහාක් මාසෙකට ගන්න ගෑණූ කෙනෙකුට පුළුවන්ද ඒ වගේ එකක් දාන්න?
    FR එකක උසාවි ගාස්තුව සුළු ගාණක් බං, ලෝයර් ගාස්තුව තමා ප්‍රශ්නෙ. Legal Aid Commission එකයි BASL එකයි නොමිලේ නඩු කරනවා, 60ක් ගන්න කෙනෙකුට ඒකෙන් පුළුවන්. මේ ගෑනිට නඩුව SC වෙනකන් ගෙනියන්න ලෝයර් කෙනෙක් හිටියා නේ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,893
    78,790
    113
    Uba Ranilage Puthek da ban , Raniyata kawruhari monahari kiyapu gaman ubata fire wenne
    වැරදි මචන්, කොටා නොවන ඕනම එකෙක්ට මොනාහරි කිව්වාම ෆයර් වෙනවා :sneaky: :sneaky:
     
    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,935
    1,027
    113
    මූලික අයිතිවාසිකම් නඩූවක් දාන්න සාමාන්‍ය ලෝයර් ගාස්තුව කීයක් විතර යනවාද? හැට දාහාක් මාසෙකට ගන්න ගෑණූ කෙනෙකුට පුළුවන්ද ඒ වගේ එකක් දාන්න?
    ඕවා ඇත්තටම නඩත්තු ඉල්ලන කේස් නෙවෙයි.
    ගෑණු බලන්නේ පිරිමින්ගෙන් පලි ගන්න ක්‍රමයක්. මිනිහාට කෙලවලා ආතල් එකක් ගන්න එක.
    දැන් ඌ මාස 29 හිරේ හිටියාම නඩත්තු ලැබෙනවාද? නෑනේ.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,534
    14,582
    113
    පෘථිවිය
    861854339-2284160545698660-6247103408744551604-n.jpg

    නඩත්තු නොගෙවූ දික්කසාද සැමියකුට ජනාධිපති සමාව දීමෙන් රනිල් මූලික අයිතිවාසිකම් කඩලා..

    ගුපියො එලකිරියෙ ඇවිත් පාරම්බාන්නෙ නම් "අපෙ සීයා තමයි නීති ඔස්තාර් " කියලා,
    දික්කසාද උන ගෑනියෙක් ගෙ පිරිමියෙක්ටවත් ඉන්න දීලා නෑ :angry: :lol:

    The Supreme Court has declared null and void a presidential amnesty granted under former President Ranil Wickremesinghe to a man sentenced to 29 months in prison for failing to pay Rs. 1.74 million in maintenance arrears.
    In a judgment delivered on October 23, a three-judge bench ruled that the remission of the sentence granted to Mohamed Ameen Mohamed Naseem under the September 2024 general amnesty violated the fundamental right to equality and equal protection of the law guaranteed under Article 12(1) of the Constitution.

    The Supreme Court has declared null and void a presidential amnesty granted under former President Ranil Wickremesinghe to a man sentenced to 29 months in prison for failing to pay Rs. 1.74 million in maintenance arrears.

    In a judgment delivered on October 23, a three-judge bench ruled that the remission of the sentence granted to Mohamed Ameen Mohamed Naseem under the September 2024 general amnesty violated the fundamental right to equality and equal protection of the law guaranteed under Article 12(1) of the Constitution.

    The judgment was delivered by Justice Janak De Silva, with Justices Dr. Sobhitha Rajakaruna and Sampath K.B. Wijeratne agreeing.

    The case was filed by Naseem’s former wife, Ahamend Jaleel Farmilla Begum, who challenged his release after he had served less than two months of his 29-month prison sentence.

    Naseem was imprisoned in July 2024 following his failure to comply with a maintenance order issued by the Quazi Court. However, he was released on September 12, 2024, under a general amnesty granted to mark Prisoners’ Day.

    The Supreme Court found that Naseem had received preferential treatment because his imprisonment had been recorded as resulting from the non-payment of a fine, while another prisoner jailed for similar maintenance arrears received only a one-week reduction in his sentence.

    The court held that the difference in wording between the two prisoners’ commitment warrants did not justify such unequal treatment.

    Consequently, the Supreme Court ruled that former President Ranil Wickremesinghe, the Secretary to the Ministry of Justice and the Commissioner General of Prisons had violated the petitioner’s fundamental rights.

    The court declared the remission granted to Naseem null and void, restoring the legal effect of his original prison sentence.

    In a significant observation, the Supreme Court stated that Naseem, having been released despite the continuing validity of his sentence, was now a “fugitive from justice.”

    The judgment said the appropriate course of action was for him to surrender immediately to law enforcement authorities.

    The court further held that the original warrant issued by the Negombo Magistrate’s Court remained legally valid and provided sufficient authority for prison officials to detain him and enforce the sentence.

    However, the Supreme Court said no additional order directing the enforcement of the sentence was necessary, as the relevant Magistrate’s Court already possessed the authority to take the required steps.

    The judgment also clarified that the President was not prevented from granting a fresh remission, provided it was done in accordance with the law and after considering all relevant circumstances.

    The ruling was issued in Fundamental Rights Application No. 319/2024.

    දික්කසාද වූ බිරිඳට සහ දරුවන්ට නඩත්තු මුදල් නොගෙවීම හේතුවෙන් සිරගත කර සිටි පුද්ගලයකුට අත්තනෝමතික ලෙස ජනාධිපති පොදු සමාව ලබා දීම මඟින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සහ අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

    එසේ ජනාධිපති සමාව යටතේ නිදහස් කළ රැඳවියාට ලබා දුන් දඬුවම් ලිහිල් කිරීම හෙවත් පොදු සමාව නීතිය හමුවේ ශුන්‍ය හා බලරහිත බවට ප්‍රකාශ කළ අධිකරණය, ඔහු මේ වන විට නීතියෙන් පළායන්නකු බවට පත්ව ඇති බැවින් වහාම නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ට බාර විය යුතු බව ද අවධාරණය කළේය.

    අහමඩ් ජලීල් ෆාමිලා බෙගම් නමැති තිදරු මවක විසින් ගොනුකරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් ජනක් ද සිල්වා, ආචාර්ය සෝභිත රාජකරුණා සහ සම්පත් කේ.බී. විජේරත්න යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ විභාග කිරීමෙන් පසු, 23 වැනිදා විනිසුරු ජනක් ද සිල්වා මහතා පිටු 20කින් සමන්විත මේ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

    පෙත්සම්කාර බෙගම් මහත්මිය සහ හය වැනි වගඋත්තරකරු වන මොහොමඩ් අමීන් මොහොමඩ් නසීම් 2005 වසරේදී විවාහ වී ඇති අතර, ඔවුන්ට දරුවන් තිදෙනකු සිටී. පසුව ඔවුන් දික්කසාද වී ඇත. විවාහය අවසන් වීමෙන් පසු කොළඹ-නැගෙනහිර කාති අධිකරණය විසින් මසකට රුපියල් 60,000 බැගින් නඩත්තු ගෙවීමට වගඋත්තරකරුට නියෝග කර තිබිණි. එම නියෝගය දිගින්-දිගටම පැහැරහැරීම නිසා එකතු වූ රුපියල් 1,740,000ක හිඟ නඩත්තු මුදල අයකර ගැනීම සඳහා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය බලාත්මක කිරීමේ සහතිකයක් නිකුත් කළ අතර, අදාළ මුදල් නොගෙවීම හේතුවෙන් මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඔහුට මාස 29ක සිරදඬුවමක් නියම කරමින් 2024 ජූලි 19 වැනි දින බන්ධනාගාරගත කෙරිණි.

    කෙසේ වෙතත්, 2024 සැප්තැම්බර් 12 වැනි දිනට යෙදුණු ජාතික රැඳවියන්ගේ දිනය වෙනුවෙන් එවකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වැනි ව්‍යවස්ථාව යටතේ විශේෂ පොදු සමාවක් ප්‍රකාශයට පත්කරන ලදි. එහිදී, වගඋත්තරකරුගේ සිරගත කිරීමේ වරෙන්තුවේ ඔහුගේ දඬුවම ‘දඩ මුදලක් නොගෙවීම වෙනුවෙන්’ ලෙස සටහන්ව තිබීම පදනම් කරගනිමින්, දඩ මුදල් නොගෙවූ රැඳවියන්ගේ ඉතිරි සිරදඬුවම සම්පූර්ණයෙන්ම නිදහස් කිරීමේ කාණ්ඩය යටතට ඔහුව ඇතුළත් කර තිබිණි. ඒ අනුව, තමන්ට නියම වූ මාස 29ක සිරදඬුවමෙන් මාස දෙකකටත් අඩු කාලයක් පමණක් ගෙවා සිටි ඔහුට පූර්ණ නිදහස හිමි විය.

    නමුත් රුපියල් 8,10,000ක නඩත්තු මුදල් නොගෙවීම නිසා මාස 27ක සිරදඬුවමක් විඳිමින් සිටි මොහොමඩ් ෆයිසාල් නව්ෂාඩ් නමැති වෙනත් රැඳවියකුගේ වරෙන්තුවේ ‘නඩත්තු නොගෙවීම’ ලෙස සටහන්ව තිබූ බැවින් ඔහුට හිමිව තිබුණේ සතියක සමාවක් පමණි.

    නඩත්තු නොගෙවූ දික්කසාද සැමියා ජනාධිපති පොදු සමාව යට‌තේ නිදහස් කර ඇතැයි දැනගත් බෙගම් මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළාය.

    නඩුවේදී කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දුන්නේ මුස්ලිම් විවාහ හා දික්කසාද පනත සහ නඩත්තු පනත යටතේ නඩත්තු මුදල් අයකර ගැනීමේ ක්‍රමවේදය ලෙස ‘දඩයක් අයකර ගන්නා ආකාරයට’ ක්‍රියා කරනවා මිස, එය සැබෑ දඩ මුදලක් නොවන බවයි. සාරාංශයක් වශයෙන් දෙදෙනාම එකම වරදකට සහ එකම නීතිමය ක්‍රියාවලියක් හරහා සිරගතව සිටි පුද්ගලයන් වන බැවින්, මහේස්ත්‍රාත්වරයා සිරගත කිරීමේ වරෙන්තුවේ යෙදූ වචනවල වෙනස මත පදනම්ව එකම තත්ත්වයේ සිටි දෙදෙනකුට අසමාන ලෙස සැලකීම කිසිදු තාර්කික පදනමක් නැති අත්තනෝමතික ක්‍රියාවක් බව විනිසුරු මඩුල්ල තීන්දු කළේය.

    ඒ අනුව, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති පෙත්සම්කාර බෙගම් මහත්මියගේ සමානාත්මතාවයේ සහ නීතියේ සමාන ආරක්ෂාව ලැබීමේ මූලික අයිතිය උල්ලංඝනය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය. නඩුවේ හය වැනි වගඋත්තරකරු වන සමාව ලැබූ පුද්ගලයාට ලබා දුන් දඬුවම් ලිහිල් කිරීම ශුන්‍ය හා බලරහිත වන බවත්, ඔහුගේ මුල් සිරදඬුවම එලෙසින් ම වලංගුව පවතින බැවින් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ මුල් වරෙන්තුව යටතේ ඔහුව නැවත අත්අඩංගුවට ගෙන සිරදඬුවම ක්‍රියාත්මක කිරීමට බන්ධනාගාර අධිකාරිවරයාට නීතිමය බලය පවතින බවත් ශ්‍රේෂ්ඨාධිකරණය වැඩිදුරටත් මෙහිදී අවධාරණය කළේය.

    රෝයල් පාර්ක් ඝාතනයට මරණ දඬුවම ලැබ සිටි ජූඩ් ශ්‍රමන්ත ජයමහටත්, අධිකරණයට අපාහස කිරීම හේතුවෙන් සිරදඬුවම් ලැබ සිටි ගලගොඩඅත්තේ ඥානසාර හිමිටත් මෛත්‍රීපාල සිරිසේන මහතා ලබා දුන් ජනාධිපති සමාව මෙන්ම භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිසක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් මරණ දඬුවම ලැබ සිටි ආර්. දුමින්ද සිල්වාට ගෝඨාභය රාජපක්ෂ මහතා ලබා දුන් ජනාධිපති සමාව ද මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය අහෝසි කළේය.

    මිරුසුවිල්හි දර කැඩීමට ගිය පුරවැසියන් පිරිසක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් මරණ දඬුවම ලැබ එය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ද තහවුරු වූ සුනිල් රත්නායකට ද ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති සමාව ලබා දුන් අතර, ඊට එරෙහිව පැවරූ මූලික අයිතිවාසිකම් පෙත්සමක විභාගය මේ වන විට අවසන් කර, තීන්දුව ලබාදීමට නියමිතව තිබේ.

    උසාවි නියොගය PDF
    මේ වගේ ඒවාද අර ෆයිල් මිටි වල තිබ්බේ
     
    Paws

    Active member
  • Sep 26, 2026
    134
    181
    43
    පොදු ජනාධිපති සමාවල් දුන්නාම ඇත්තටම සමාව දෙන්නෙ ජනාධිපති නෙවේ ඌ නිකං ලිස්ට් එකට අත්සන් කරනව විතරනෙ. මොකද එක එකාව චෙක් කරන්නයෑ. ඕකෙන් අනුරත් කෙලවගත්ත බලංයනකොට සීයත් කෙලවගෙන.

    අනුර කෙලවගත්තම සීයගෙ සෙට් එක අනුරතමා ඕවට 100% ක් වගකියන්න ඕන කීව දැන් සීය කෙලවගත්තම අනුරගෙ සෙට් එක සීය තමා 100% වගකියන්න ඕන කියනව. ඩෝබිලා දෙපාර්ශවයම ඔහොම තමා ෆන්ෂන් වෙන්නෙ.