යක්ශ වේස කංජි පානි මහ බේසියේ බලාපං - චාමර දම්මසිරි තෙන්නකෝන් (වස්කවිය ලියූ රතන සාර හිමි අත්තඩංගුවට ගැනීමට සොයයි)

amila325

Well-known member
  • Jul 11, 2006
    11,398
    1,229
    113
    කවියක් ලියපු හාමුදුරුවන්ට අත්තඩංගුවට යන්න වෙනවා, ඒත් රට කාපු සක්කිලි ටික එළියේ ඇවිදිනවා. OLD NEWS කියලා :lol: එකක් දාලා ඉවර කරන්න බෑ බං
     
    • Like
    Reactions: elajani

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,766
    113
    United States
    වස්කවියක් ලියපු හාමුදුරුවන්ව අත්තඩංගුවට හොයන එක නම් හරිම අමුතු කතාවක්, OLD NEWS කිව්වට තාමත් ඒකම තමයි යන්නේ