@Al Baik @kazzen හුත්තිගෙපුතෝ පොඩ්ඩක් වරෙන්කො කලින් නූල් දෙකටම උබලා ආවෙ නෑ
2025 දී ඉතාලියේ ක්රෙමෝනා (Cremona) නගරයේ බස් රථයක් තුළ පුදුම සහගත සහ කණගාටුදායක සිදුවීමක් වාර්තා වුණා. එහිදී බස් රථය තුළ සැන්ඩ්විච් එකක් කමින් සිටි ඉතාලි ජාතික දැරියකට විදේශික තරුණියන් දෙදෙනෙකු බැන වැදිලා තියෙන්නේ "දැන් රාමසාන් කාලය, උඹට මෙතන කන්න බෑ" කියන හේතුව නිසා.
මේක බලාගෙන ඉන්න බැරි තැන බස් රථයේ රියදුරු මැදිහත් වෙලා එයින් වළක්වන්න උත්සාහ කළත්, අර තරුණියන් ඔහුටත් පහරදීලා තුවාල සිදු කරලා තියෙනවා. සමාජ මාධ්ය පුරා කතාබහට ලක්වුණු මේ සිදුවීමත් එක්ක පොදු ස්ථානවල හැසිරිය යුතු ආකාරය ගැන බොහෝ දෙනෙක් කතා වෙන්න පටන් අරන් තිබෙනවා