පේපෑල් හදනකොට මේ ප්‍රශ්නෙ ආවද

Kelvin0

Well-known member
  • Sep 5, 2022
    1,010
    1,075
    113
    PayPal අකවුන්ට් එකක් හදන්න යනකොට මෙහෙම එකක් ආව නෙ. ඇයි මේ?
    1000055954.jpg
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,766
    113
    United States
    මේක PayPal එකෙන්ම account එක හදන්න දෙන්නෙ නැති case එකක්, ටික වෙලාවකට පස්සෙ වෙන device එකකින් ආයෙ try කරලා බලන්න, හරියන්නෙ නැත්තන් ඒ debug ID එකත් එක්ක support එකට කියන්න.
     
    • Like
    Reactions: Kelvin0

    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    1,010
    1,075
    113
    1000055962.jpg

    මේක PayPal එකෙන්ම account එක හදන්න දෙන්නෙ නැති case එකක්, ටික වෙලාවකට පස්සෙ වෙන device එකකින් ආයෙ try කරලා බලන්න, හරියන්නෙ නැත්තන් ඒ debug ID එකත් එක්ක support එකට කියන්න.
    මෙහෙම එකක් ආව බං ඊට පස්සෙ
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,428
    2
    10,935
    113
    Home Sweet Home
    indiyawe interview walata trainning/support denawa kiyal tibba 1 month , ekata gewanna paypal ekak one da manda ?
    meka hada gathoth poddak kiyanna , sarin sare bump karamu ne ?
     

    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    1,010
    1,075
    113
    indiyawe interview walata trainning/support denawa kiyal tibba 1 month , ekata gewanna paypal ekak one da manda ?
    meka hada gathoth poddak kiyanna , sarin sare bump karamu ne ?
    Incognito tab එකකින් ගිහින් හදාගත්තා හැබැයි අකවුන්ට් එක permanently disable කරා ලු suspicious activity කියලා 😪😪😪😪😪
     
    • Sad
    Reactions: saja