පාරෙ රෙන ඩස්පි හැත්තගෙ බිලියව 7.7කින් 4% කොමිස් අරන් අනුරාධපුර පූජා නගරය මැද්දෙ සර්ව ආගමික සංහිඳියා හුත්තක් හදනවා. විරුද්ධ වුණොත් හිරේ.

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    44,825
    51,052
    113
    සේදවත්ත
    සුපිරි වැඩක් අනුරාධපුර පොලොන්නරුව දෙකම එක දේවවාදය මුලින් උපුටා දමා සර්ව ආගමික රාජ්යන් කල යුතුයි . රජය ගෙන යන ආගමික බලය තනුක කිරීමේ වැඩපිලිවෙලට එකින්ම සහය දෙමි. ආගමට වඩා සමාජවාදය ලොකුයි ප්‍රභලයි 😈
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    724
    113

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,211
    113
    සර්ව ආගමික රාජ්යන් කල යුතුයි
    සර්ව ආගමික කියන එක කොළේ හොඳයි. ඒත් ගනන්සාරට පොඩි කරලා දුන්නා, විහාරමහාදේවි ඉල්ලීමටත් කැපුණා. බිලියන 7.7ක වැඩේ 4% කොමිස් ගත්තෙ කවුද කියලා තාම නෑ. සමාජවාදය කියන්නෙ IMF එකට බයිලා කියන එක නෙවි
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,825
    51,052
    113
    සේදවත්ත
    සර්ව ආගමික කියන එක කොළේ හොඳයි. ඒත් ගනන්සාරට පොඩි කරලා දුන්නා, විහාරමහාදේවි ඉල්ලීමටත් කැපුණා. බිලියන 7.7ක වැඩේ 4% කොමිස් ගත්තෙ කවුද කියලා තාම නෑ. සමාජවාදය කියන්නෙ IMF එකට බයිලා කියන එක නෙවි
    IMF එකට බයිලා කියන් නෑ . IMF කියන බයිලා බල්ලො වගේ කරන්න ඕනේ. කරේ නැද්ද ? කරේ නැද්ද ? නෑ කරා .. එහෙමයි රටවල් ගොඩදාන්නෙ කල්පනාකරල බලන්න
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,853
    9,106
    113
    රූකඩ රාජ්ජේ
    මුං නම් මේ රට ඉවර කරනවා .. සිංහලයට යාපනේ යන්න තහනම් .. දෙමළට අනුරාධපුරේ එන්න පුළුවන් 🤌🤌
     
    • Like
    Reactions: Anyhacker

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,967
    1
    59,464
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කාලේ අදාල නෑ. මොකෝ වෙන කාලෙක කරා කියලා විනාස කරනවා නන් ඒව වෙන්නේ නැද්ද?
    ප්ලෑන් එක හදනකොට මීක් නැතිව ඉඳල කරන්න හදනකොට කෑගහන්නෙ ජෙප්පො ඕක කරොත් උන්ට ලකුණු වැටෙයි කියල වෙන්න ඇති. විරුද්ධ වෙනවා නම් ප්ලෑන් එක කියවල බලල තේරුම් අරගෙන විරුද්ධ වෙන එක වගේ නෙවෙයි දේශපාලුවෝ ගහන පච වලට අහුවෙලා විරුද්ධ වෙන එක
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,211
    113
    IMF කියන බයිලා බල්ලො වගේ කරන්න ඕනේ
    IMF එකට බල්ලො වගේ කරන එක නම් දැන් රටේ ප්‍රතිපත්තිය, ඒක අත්සන් කරේ 2022 රනිල්. ඒත් බිලියන 7.7ක වැඩේ 4% කොමිස් එක IMF එක කිව්ව එකක් නෙවි, ඒක අපේ අය ගත්ත එකක්. සමාජවාදය කියන්නෙ ඒකටද