යුදෙව් ආගමට හැරිල අවුරුදු දෙකෙන් ඊශ්‍රායල් පුරවැසිභාවය ගන්න පුලුවන් 🔴

Besamaayam

Well-known member
  • Jan 10, 2026
    2,634
    3,939
    113
    43
    Wakanda
    ටෝරා, යුදෙව් සංස්කෘතිය, හිබ්රූ භාශාව හොදට ඉගෙනගෙන චබාද් ගිහින් රබ්බි කෙනෙක්ගෙ උපදෙස් මත ඇප්ලයි කරන්න තියෙන්නෙ. ඉන්ටවිව් එකේදි කියන්න ආගමික විශ්වාසය හින්ද මාරු උනේ කියල, එහෙම නැතුව පුරවැසිභාවය හින්ද කියල කීවොත් ලෙප්ට්.
    මම දැන් මාස පහක ඉදන් හිබ්රූ ඉගෙනගන්නව. මේ හුකන රටේ හිටිය කියල වැඩක් නෑ දුක් විද විද. උබලත් යමල්ල. කොලබ තියෙන චබාද් එකෙන් විස්තර දැනගන්න පුළුවන්.
    අනික වරප්‍රසාද වලට ආගම මාරු කරනව කියන එක මහලොකු දෙයක් නෙවෙයි බං ලංකාවෙ ඉන්න ක්‍රිස්තියානි උන්ගෙ ආච්චිල සීයලත් එහෙම උන් තමයි.

    ඔව් ආගමට හැරුනම කොන කපනව තමයි ඕක මහලොකු දෙයක් නෙවෙයි ඕක නැතිව මිනිස්සු හොදට ඉන්නෙ කසාද බැදල.


    මං දැක්ක @social anxiety guy @Babysaban @Heshan Daminda @IndrajithGamage ඇතුලු තව කීපදෙනෙක් රස්සාවල් නැතිව ඉන්නව උන්ගෙ හිතසුව පිනිස දැම්මෙ. මේ රටේ එක එකාගෙ කුනුකතා අහ අහ තමන්ගෙ අසනීපෙට බෙහෙතක්වත් නැතිව දුක්විඳින උබලට එහෙට ගිහින් පොඩි රස්සාවක් කරල ලස්සන සුද්දියක් බැදල ලෝකෙ වටේ ට්රවල් කරල සැපේ ඉන්න පුළුවන් ජීවිතේ ඉතිරි කාලෙ.

    මමනම් ගොඩ ඊශ්‍රයල් ජොබ් එකකුත් හම්බුනා ඩිලිවරි කම්පනි එකක. ඊලග සතියෙ යනව.
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    9,470
    166
    63
    එහෙම නැතුව පුරවැසිභාවය හින්ද කියල කීවොත් ලෙප්ට්
    ලෙප්ට් වෙන්නෙ පුරවැසිභාවය කිව්වම නෙවි, යුද්ධෙට වැඩක් උනාද කියලා උන් බලනවා. ගාසාවේ 74,555ක් මැරුවට උන්ට තාම මිනිස්සු ඕන. හිබ්‍රූ ඉගෙන ගන්න එක ලේසි, සයිරන් ගැහුවම බංකරේට දුවන්න පුළුවන්ද කියන එකයි ප්‍රශ්නෙ හුත්තෝ
     
    • Like
    Reactions: win7dot

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,634
    3,939
    113
    43
    Wakanda
    ලෙප්ට් වෙන්නෙ පුරවැසිභාවය කිව්වම නෙවි, යුද්ධෙට වැඩක් උනාද කියලා උන් බලනවා. ගාසාවේ 74,555ක් මැරුවට උන්ට තාම මිනිස්සු ඕන. හිබ්රූ ඉගෙන ගන්න එක ලේසි, සයිරන් ගැහුවම බංකරේට දුවන්න පුළුවන්ද කියන එකයි ප්‍රශ්නෙ හුත්තෝ

    එළවළු මිල ඉහළට – බිත්තර සහ කුකුළු මස් මිලදී ගැනීම සියයට 20කින් පහළට😢

    කලුවන්ට බිත්තරයක් චිකන් කෑල්ලක් කන්න පිච්චිය නෑ හිගමනේ.රටේ බහුතරයට මන්දපෝෂණය. ඒ උනාට ඊශ්‍රායලයට පුක පෙන්නන්න කතාව. 🤭
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,683
    78,262
    113
    ටෝරා, යුදෙව් සංස්කෘතිය, හිබ්රූ භාශාව හොදට ඉගෙනගෙන චබාද් ගිහින් රබ්බි කෙනෙක්ගෙ උපදෙස් මත ඇප්ලයි කරන්න තියෙන්නෙ. ඉන්ටවිව් එකේදි කියන්න ආගමික විශ්වාසය හින්ද මාරු උනේ කියල, එහෙම නැතුව පුරවැසිභාවය හින්ද කියල කීවොත් ලෙප්ට්.
    මම දැන් මාස පහක ඉදන් හිබ්රූ ඉගෙනගන්නව. මේ හුකන රටේ හිටිය කියල වැඩක් නෑ දුක් විද විද. උබලත් යමල්ල. කොලබ තියෙන චබාද් එකෙන් විස්තර දැනගන්න පුළුවන්.
    අනික වරප්‍රසාද වලට ආගම මාරු කරනව කියන එක මහලොකු දෙයක් නෙවෙයි බං ලංකාවෙ ඉන්න ක්‍රිස්තියානි උන්ගෙ ආච්චිල සීයලත් එහෙම උන් තමයි.

    ඔව් ආගමට හැරුනම කොන කපනව තමයි ඕක මහලොකු දෙයක් නෙවෙයි ඕක නැතිව මිනිස්සු හොදට ඉන්නෙ කසාද බැදල.


    මං දැක්ක @social anxiety guy @Babysaban @Heshan Daminda @IndrajithGamage ඇතුලු තව කීපදෙනෙක් රස්සාවල් නැතිව ඉන්නව උන්ගෙ හිතසුව පිනිස දැම්මෙ. මේ රටේ එක එකාගෙ කුනුකතා අහ අහ තමන්ගෙ අසනීපෙට බෙහෙතක්වත් නැතිව දුක්විඳින උබලට එහෙට ගිහින් පොඩි රස්සාවක් කරල ලස්සන සුද්දියක් බැදල ලෝකෙ වටේ ට්රවල් කරල සැපේ ඉන්න පුළුවන් ජීවිතේ ඉතිරි කාලෙ.

    මමනම් ගොඩ ඊශ්‍රයල් ජොබ් එකකුත් හම්බුනා ඩිලිවරි කම්පනි එකක. ඊලග සතියෙ යනව.
    අනිත් උන් ගැන වද වෙන්න කලින් උඹ උඹේ අම්ම මතක් කරලා අතේ ගහන එක නවත්තපන්කො වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා 🤭 🤭
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,428
    1,939
    113
    United States
    මාස පහක් හිබ්රූ ඉගෙනගෙන ඊළඟ සතියේ ඩිලිවරි ජොබ් එකට යනවා කිව්ව එක නම් හොඳ ආරම්භයක්, වැඩේ හරියටම සැලසුම් කරලා කරගන්න ලැබේවා.
     
    • Like
    Reactions: Besamaayam

    amila325

    Well-known member
  • Jul 11, 2006
    9,470
    166
    63
    ඒ උනාට ඊශ්‍රායලයට පුක පෙන්නන්න කතාව
    පුක පෙන්නනවා නෙවි, මිනිස්සු රටෙන් පනිනවා. හිබ්‍රූ ඉගෙන ගන්නෙ මෙහෙ බිත්තරයක් කන්න බැරි හින්දා. ඒක ලපයාගෙ ගාණ යකෝ, ඊශ්‍රායලය පැත්තක තියලා වැඩක් නෑ
     

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,748
    3,499
    113
    එහෙම් ගුදෙව් ආගමට හරවා ගන් නෑ යකෝ ක්‍රිස්තියානි වෙනවා වගේ. නැත්නම් මුස්ලිම වෙනව වගේ. හෙන process එකක් තියෙනවා මාස ගණන් යන.

    මුලින් කොන කපලා හිටපන්..
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    9,470
    166
    63
    upathin nathuva agama.maru kera kiyala un piliganne na
    upathin කියන එක පච. ලෝකෙ පුරාම රබ්බිලා හරවලා සහතික දෙනවා, ඒක අරගෙන එන එකාට රට යනවා. අහුවෙන්නෙ පාස්පෝට් එකට විතරක් හැරෙන උන්, ඉන්ටවිව් එකේ ඒක අල්ලනවා හුත්තෝ
     

    gmsiriwardana

    Active member
  • Jan 28, 2015
    350
    54
    28
    ceytradix-company-ltd.business.site
    එහෙම් ගුදෙව් ආගමට හරවා ගන් නෑ යකෝ ක්‍රිස්තියානි වෙනවා වගේ. නැත්නම් මුස්ලිම වෙනව වගේ. හෙන process එකක් තියෙනවා මාස ගණන් යන.

    මුලින් කොන කපලා හිටපන්..

    කොන කපාගන්නෙ අන්තිමට බං, ඒ වෙනකන් උඹ යුදෙව්වෙක් වෙලා ඉන්නවා ඒත් ගෑනුන්ට කෙලින්න බෑ. ඒක තමා කැරි අවුල
     
    • Like
    Reactions: Besamaayam

    amila325

    Well-known member
  • Jul 11, 2006
    9,470
    166
    63
    එහෙම් ගුදෙව් ආගමට හරවා ගන් නෑ යකෝ ක්‍රිස්තියානි වෙනවා වගේ. නැත්නම් මුස්ලිම වෙනව වගේ. හෙන process එකක් තියෙනවා මාස ගණන් යන.

    මුලින් කොන කපලා හිටපන්..
    කොන කැපිල්ල ලේසිම කොටස පකෝ. අමාරු එක බෙයිස් දින් එක - උපන් තැන, උගත්කම, හිබ්‍රූ, අවුරුද්දක් එකම ප්‍රජාව ඇතුලෙ ජීවත් වෙලා පැනල් එකක් ඉස්සරහ පෙනී ඉන්න ඕන. දිග උනාම අත ඇරලා යන උන් ගියේ පාස්පෝට් එකට තමා
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    44,301
    1
    126,852
    113
    දෙහිවල
    චක්දේ

    Israel Flag GIF
     
    • Haha
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,049
    1
    19,798
    113
    35
    Spain
    එහෙම බෑ බන්, උන්ගේ රබ්බයි කෙනෙක් යටතේ ආගම ඉගෙනගෙන, සංකෘතිය ඉගෙනගෙන අවුරුදු ගානකට පස්සේ උන් ටෙස්ට් එකක් තියල බලල ගන්නේ. අපේ වගේ ලේසි නෑ.
     
    • Like
    Reactions: Besamaayam

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,634
    3,939
    113
    43
    Wakanda
    කොන කැපිල්ල ලේසිම කොටස පකෝ. අමාරු එක බෙයිස් දින් එක - උපන් තැන, උගත්කම, හිබ්‍රූ, අවුරුද්දක් එකම ප්‍රජාව ඇතුලෙ ජීවත් වෙලා පැනල් එකක් ඉස්සරහ පෙනී ඉන්න ඕන. දිග උනාම අත ඇරලා යන උන් ගියේ පාස්පෝට් එකට තමා
    ඔව් ඔව්

    එහෙම බෑ බන්, උන්ගේ රබ්බයි කෙනෙක් යටතේ ආගම ඉගෙනගෙන, සංකෘතිය ඉගෙනගෙන අවුරුදු ගානකට පස්සේ උන් ටෙස්ට් එකක් තියල බලල ගන්නේ. අපේ වගේ ලේසි නෑ.
    ඒක තමයි පකෝ මුල ඉදන්ම මං කියල තියෙන්නෙ
    ත්රේඩ් එක ආයෙ කියවපිය
    අවුරුදු දෙකෙන් පුලුවන් හරියට කළොත්
     
    • Wow
    Reactions: Inigo Montoya

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,358
    18,744
    113
    ඔච්චර මැරෙන්න ඕනේ නෑ අපේ @hi.dushan වගේ ඊශ්රායාලේ නාකි යුදෙව්වොන්ගේ කක්ක පුකවල් හෝදන රස්සාවක් කරන ගමන් ඊශ්‍රායලයේ අසිරිමත් බව ගැන හෑලි ටිකක් ලියල share කරාම ඇති. නේද මචෝ @hi.dushan


    n58Oij0.png