උඹයි @amila325 පට්ට අඩුකුලේ ඌ එක්ක බැළුවම, අරූට හරියට සිංහල කතා කරගන්නවත් පුළුවන්
සිංහල නම් හරි බං, අවුල භාෂාව නෙවි. දවසට එක report එකක්, එකම format එකෙන්, ඒක තමා බොට් ලකුණ. ඌ ලියන එකේ අදහසක් නෑ, හැම එකේම එකම දේ
උඹයි @amila325 පට්ට අඩුකුලේ ඌ එක්ක බැළුවම, අරූට හරියට සිංහල කතා කරගන්නවත් පුළුවන්
මහත්මයා මම කතාකරන්නේ රුසියාව සම්බන්දයෙන් බෝල්ටික් සහ ස්කැන්ඩිනේවියන් රටවල් නෙටෝ වෙත තල්ලු වුන හේතුව.අල්ලගෙන නෑ, බොම්බ දාලා තියෙනවා. 1999 සර්බියාවට දවස් 78ක් ගැහුවා, 2011 ලිබියාව උඩුගත කරලා දැම්මා - දෙකටම UN අනුමැතියක් නෑ. ඒකට කියන්නෙ defensive alliance එකක්ද බං
pissuda ban ubata bot kenek allan argue karanna?මහත්මයා මම කතාකරන්නේ රුසියාව සම්බන්දයෙන් බෝල්ටික් සහ ස්කැන්ඩිනේවියන් රටවල් නෙටෝ වෙත තල්ලු වුන හේතුව.
නේටො වේ අලයිඩ් ෆෝස් මෙහෙයුම ක්‍රියාත්මක වුනේ කොසොවො-ඇල්බේනියානුවන් ජනවාර්ගික සමූල ගාතනයකට ලක්වෙමින් තිබුන අවස්තාවක, චීනය සහ රුසියාව යු එන් සෙකියුරිටි කවුන්සිල් එකෙදී වීටො කරන බව දන්න නිසායි. අපිට කෙස් පැලෙන තර්ක ගේන පුලුවන් නමුත් ඒ ප්‍රහාරය ඔෆෙන්සිව් එකක්ද වාර්ගික සංහාරයකට දක්වපු ප්‍රතිචාරයක්ද?

aye comment eka balanna, drone warfare best of the best. eth unge defense industry eka self sufficient neh, ekai hamadama weapons, money beg karanne. Grain kiyanne podi portion ekak. EU eken tamai budget ekata salli denneth. e vitarak neme me salli 50% loans, Ukraine war eken passe owa gewanna wenawa kiyanne aye ithin Ukraine neh tamai.ඩෙෆෙන්ස් ඉන්ඩස්ට්‍රි එකක් නෑ කිව්ව එක නම් පොයිය. උන්ගේ ඩ්‍රෝන් ෆැක්ට්‍රි තියෙන්නේ අනික් යුරෝප් රටවල . ඇරෙන්න දැන් ඩ්‍රෝන් කෙපබිලිටිස් විකුනනවා .
ලෝකේ තිරුගු පිටි සග පොහොර එන්නෙත් යුක්‍රේන් වලින් . ලංකාව වඩා ලොකු ආර්ථිකයක් තියනවා. යුද්දෙට කලින්ට වඩා උන්ට ආර්ථික මාර්ග හැදිල තියනවා දැන් . ඔව් රුසියාව එක්ක හැප්පෙන්න ඕනේ සල්ලි එන්නෙ පිටින්
building the Soviet Union nam bullshit ban. oya western propaganda. Ukraine ekka happenna beri Russia koheda ban NATO ekka happenne? EU-Russia dennatama ona Ukraine buffer zone ekak wage tiya ganna, Ukraine NATO ekat ekka ekathu wenna giya nisa, Russia walata bufferzone eka nethi wena nisa thamai me redde war eka patan gatte.R u serious ? Europe can’t even think of dropping Ukraine. It is the buffer zone between Putin and the rest of the free Europe. If Ukraine falls, Putin will go ahead with his plan to build the Soviet Union. although there is a bunch dumbos in Washington now, Washington’s long term policy was to protect NATO so that Putin’s threat does not cross the Atlantic Ocean. It is a simple equation.
සිංහල නම් හරි බං, අවුල භාෂාව නෙවි. දවසට එක report එකක්, එකම format එකෙන්, ඒක තමා බොට් ලකුණ. ඌ ලියන එකේ අදහසක් නෑ, හැම එකේම එකම දේ
හරි සිංහල කතා කරන උන් තමා මේ රටේ වැඩිපුරම හොරකම් කරලා තියෙන්නෙ. අඩුකුලේ නිසා තමා ඇත්ත කියන්න පුළුවන් වෙලා තියෙන්නෙ, ඒක අපිට පාඩුවක් නෙවි
අන්තර්ජාතික ගැටුම් මේතරම් සරලයි නම්, භූ දේශපාලනය මේ වගේ අති සරල නම් ලෝකේ ප්‍රස්න විසදන්න අවුරුදු ගනන් මාන්සි වෙන්නෙ ඕනේ නෑ. ඇමරිකාවේ මිඩ් ටර්ම් ඉලෙක්ශන් සහ ඒකේ රිපබ්ලිකන් පක්ෂයේ ඉන්න එහෙයියො ටිකයි ට්‍රම්ප් පිස්සයි කියන්නේ අලුත්ම අන් ප්‍රෙඩික්ටබල් සාධකයක්.thread eka daddi
title eka subject eka lokuwata daddi
me point amathaka wunada/
Zelensky Lockheed martin hambenwa ------------------> Technlogy or Arms ganna Deal ekak yanwa-------------> Money Americawata
Zelensky Yudda karanna Salli Higa kanwa --------------> Europen Gewanwa ---------------------------------------->E Salli Americawata
Europen Russian Oil Gas Banned karnwa ---------------> Americawen Gannwa--------------------------------------> Americawata Salli
E Asse Shape eke Zelensky ta dena Udaw Adu karanwa----------------------------------------------------------------> E aithuruwath Americawata
Ukraine Ratath iwarayi minissuth iwarayi , NATO ekata gaththeth na.
Russiawa Unge Resources shape karan thamath allan innwa
Uba muslim wunath nathth man nam kiyanne modayek ge paththa ganna epa
Ukrain walata Moda Zelensky ya innwa
Lankawata Pacha Anuraya Innwa
Politikkange paththa ganna kalin minissunge paththa ganna.
mn ganne ukraine minissunge paththa