අලුතින් පාස්පොර්ට් ගන්න, renew කරන උන්ට පොඩි උපදෙසක් 😔😔

tharakaf

Well-known member
  • Oct 19, 2020
    37,765
    78,390
    113
    අඩෝ කොයිම වෙලාවකවත් රස්සාව දාන්න එපා, ඒකෙන් හම්බෙන ලබ්බක් නෑ, අනිත් එක තමා වීසා ගන්න ගියාම නිවාඩු අනුමත කරපු ලියුම් දෙන්න ඕනා. HR එකෙන් ගත්තා කියපන්කො, ආන්ඩු රස්සා කරන උන්ට කැරිම වදයක් විඳින්න ඕන ඒක ගන්න.

    ඉතින් ඕක හිස් තියලා ගන්න එක ඊට සැපයි.
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,426
    6,515
    113
    36
    රස්සාව දාන එක important කියලා මම හොයලා බැලුවම දැනගත්තේ

    ඒ නිසා දැම්මා

    මම දුන්නේ HND certificate එකයි, Job agreement එකයි
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,732
    2,140
    113
    United States
    ඒක නම් ඇත්ත මචන්, රස්සාව දානවට වඩා හිස් තියලා ගන්න එක සැපයි, වීසා එකට නිවාඩු අරන් දුවන්නත් ඕන නෑනේ.
     
    • Like
    Reactions: NRTG

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,765
    78,390
    113
    රස්සාව දාන එක important කියලා මම හොයලා බැලුවම දැනගත්තේ

    ඒ නිසා දැම්මා

    මම දුන්නේ HND certificate එකයි, Job agreement එකයි
    මොකක්ද ඒකේ importance එක?
     
    • Like
    Reactions: NRTG

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,600
    21,334
    113
    හස්තිශෛලපුර
    අඩෝ කොයිම වෙලාවකවත් රස්සාව දාන්න එපා, ඒකෙන් හම්බෙන ලබ්බක් නෑ, අනිත් එක තමා වීසා ගන්න ගියාම නිවාඩු අනුමත කරපු ලියුම් දෙන්න ඕනා. HR එකෙන් ගත්තා කියපන්කො, ආන්ඩු රස්සා කරන උන්ට කැරිම වදයක් විඳින්න ඕන ඒක ගන්න.

    ඉතින් ඕක හිස් තියලා ගන්න එක ඊට සැපයි.
    oka watinne uba yana ratata ban..
     
    • Like
    Reactions: NRTG

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,687
    5,759
    113
    Gov Job demmama official passport - Maroon color
    Godak ratawala ethakota Visa on arrival vitarai
    Eg Thai, Malaysia,Phillipine
     
    • Like
    Reactions: NRTG

    jasz

    Well-known member
  • Sep 29, 2007
    9,020
    1,291
    113
    නුවර
    job eka wadak na dala profession eka danna. engineer, lawyer, dotor, surveyor wage ewa. profession ekak nattam empty tiyanna.
    passport eka kiyanne wena rataka tamunge 1st identification eka prove karana document eka. anik rate immigration wala inna aya isselama dakikinne passport eka. samahara immigration wala profession ekak tiyenakota balana widiya wenai normal kenekta wada. experiance eken kiyanne. anika lankawe passport eka rank eken godak pahala tiyenne. saken tama godak aya balanne.
     
    • Like
    Reactions: Smartm and NRTG

    maduranga90

    Well-known member
  • Jan 18, 2015
    1,285
    1
    440
    83
    sri lanka
    අඩෝ කොයිම වෙලාවකවත් රස්සාව දාන්න එපා, ඒකෙන් හම්බෙන ලබ්බක් නෑ, අනිත් එක තමා වීසා ගන්න ගියාම නිවාඩු අනුමත කරපු ලියුම් දෙන්න ඕනා. HR එකෙන් ගත්තා කියපන්කො, ආන්ඩු රස්සා කරන උන්ට කැරිම වදයක් විඳින්න ඕන ඒක ගන්න.

    ඉතින් ඕක හිස් තියලා ගන්න එක ඊට සැපයි.
    Agree with you machan.
     
    • Like
    Reactions: NRTG

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,010
    1,295
    113
    job eka wadak na dala profession eka danna. engineer, lawyer, dotor, surveyor wage ewa. profession ekak nattam empty tiyanna.
    passport eka kiyanne wena rataka tamunge 1st identification eka prove karana document eka. anik rate immigration wala inna aya isselama dakikinne passport eka. samahara immigration wala profession ekak tiyenakota balana widiya wenai normal kenekta wada. experiance eken kiyanne. anika lankawe passport eka rank eken godak pahala tiyenne. saken tama godak aya balanne.
    This is correct. Job Title Eka wadak na. Profession eka daapan. Eke podi scene ekak thiyenawa. Samahara welawata, wenin ratakadi unath un ape pp eka balala, eke. profession ekata poddak respect karanawa. job title wadak na.
     
    • Like
    Reactions: NRTG

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,745
    7,733
    113
    කොහෙ යන්න ගිහින්ද බන් නිවාඩු අනුමත කරපු ලියුම් ඉල්ලුවෙ

    කවදාවත් කිසිම වීසා එකකට ඕක ඉල්ලලා නැහැ

    අනිවා කොහෙ හරි අඩු කුලේ රටක් වෙන්න ඇති රටේ නැති බයිලා ඉල්ලනවා නං
     
    • Wow
    Reactions: NRTG

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,192
    12,348
    113
    Doctor wage ekak naththan dala wadak na.
    Engineer, teacher, lawyer, lecturer arawa mewa ekak wath dan giyata wena ratawala boarder un ganan ganne na.. mukuth noda yana eka eeta hondai..
     
    • Like
    Reactions: NRTG