හිතාදර නොරිකෝ

kalana putha 97

Well-known member
  • Jan 19, 2026
    379
    700
    93
    29
    Anuradhapura
    දුර හිදන් මා දුරක ඇවිදින්
    නතර වූ තැන ඉමක රැදෙමින්
    දුටු දෑස මා
    නොසන්සුන් කර
    රැදුනි මතකයි මට ඔබේ රුව
    නොව මෙනුවර තෝකියෝවක්
    හමුවන්නෙ නෙතු
    මිදොරියෙහි නොව
    රෝහලේ කැන්ටිමේ
    උදේ පිපුන
    සුදුම සුදු සකුරා මලක්
    හවස මා දකින්නෙ
    මඳක් මැලවුන වතින් ඉන්නා
    රෝ දුක් නිමා සිනා සලනා
    සුවඳ හමනා
    සුදු රෝස මලක්
    ඉතින් අවසරද සොදුරිය
    ගතින් හා හිතෙන්
    හුදකලා වූ මට තනිමකන්නට
    දිගාමඩුල්ලෙ පිපුන
    කිමෝනා නිල සුදු වතින් සැරසුන
    සුදුම සුදු සකුරා
    හෙද මලට
    -කලන පුතා-
    2026/10/28
     

    goBeyond

    Well-known member
  • Dec 31, 2023
    391
    479
    63
    දුර හිදන් මා දුරක ඇවිදින්
    නතර වූ තැන ඉමක රැදෙමින්
    දුටු දෑස මා
    නොසන්සුන් කර
    රැදුනි මතකයි මට ඔබේ රුව
    නොව මෙනුවර තෝකියෝවක්
    හමුවන්නෙ නෙතු
    මිදොරියෙහි නොව
    රෝහලේ කැන්ටිමේ
    උදේ පිපුන
    සුදුම සුදු සකුරා මලක්
    හවස මා දකින්නෙ
    මඳක් මැලවුන වතින් ඉන්නා
    රෝ දුක් නිමා සිනා සලනා
    සුවඳ හමනා
    සුදු රෝස මලක්
    ඉතින් අවසරද සොදුරිය
    ගතින් හා හිතෙන්
    හුදකලා වූ මට තනිමකන්නට
    දිගාමඩුල්ලෙ පිපුන
    කිමෝනා නිල සුදු වතින් සැරසුන
    සුදුම සුදු සකුරා
    හෙද මලට
    -කලන පුතා-
    2026/10/28
    අම්මටසිරි නර්ස් කෑල්ලක් කරන්න නේද යන්නේ side ඒකෙන්?

    ගැම්මක් තමා 8-)
    Updates දීපන් දිගටම
     
    • Love
    Reactions: kalana putha 97

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,901
    8,549
    113
    ඔන්න දැන්මම එහෙනම් උඹට සුබ මංගලම් කිව්ව මචෝ.
    අම්මො බඳින්නෙ නම් නෑ මෙහෙන්.ඒ නැතත් මට කෙල්ලෙක් ඉන්නවානෙ ගමේම 🥰
    සුබපැතුම් කලන පුතා.. දැන් ගමේ කෙල්ල අමතක කරපන්. මම කිවනේ අම්පාරෙන් මගුලක් කරගනින්... මේ වගේ චාන්ස් එකක් කවදාවත් එන්නේ නෑ ආයේ..
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,554
    15,326
    113
    🌎
    ගමේ කෙල්ලගේ කොල්ලා කෙමෙන් කෙමෙන් බිසී වෙන්න යන්නේ 🌝