මිනී මරපු Crime OIC ගුරුසිංහ!

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,520
    12,558
    113
    මහ පොලව නුහුලන අපරාධ බන් මේවා... දන්න තරමින් පොලිසියට ගහන්න බෑ නේද නීතිය ට අනුව
     
    • Like
    Reactions: hide_spider

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    19,083
    1
    9,962
    113
    Gampaha
    කැri wsgpt ගැන investigation කරේ නැත්තං මේ ආණ්ඩුව සපෝට් කඑන එක ගැනත් හිතන්න වෙනවා.
    pQBhMUp.gif
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,137
    9,923
    113
    Galaha
    කැri wsgpt ගැන investigation කරේ නැත්තං මේ ආණ්ඩුව සපෝට් කඑන එක ගැනත් හිතන්න වෙනවා.
    එහෙම කරන්න එපා ඕයි. එහෙම උනොත් අපි කාටද බනින්නෙ මේකේ. උඹ විතරයි ඉන්නෙ දැන් ජෙප්පෙක් කියල බනින්න. :rolleyes2:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    59,330
    87,979
    113
    ආශ්චර්යමත් රටක
    එහෙම කරන්න එපා ඕයි. එහෙම උනොත් අපි කාටද බනින්නෙ මේකේ. උඹ විතරයි ඉන්නෙ දැන් ජෙප්පෙක් කියල බනින්න. :rolleyes2:

    ජෙප්පො ඔක්කොම ඉවරයි නේද.
    දැන් ඔක්කොම චන්ද රනිල් මහත්තයටයි නාමල් සර්ටයි 😞

    එහෙම කරන්න එපා.

    හා 😞
    ------ Post added on Oct 28, 2026 at 11:37 AM
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,137
    9,923
    113
    Galaha
    ජෙප්පො ඔක්කොම ඉවරයි නේද.
    දැන් ඔක්කොම චන්ද රනිල් මහත්තයටයි නාමල් සර්ටයි 😞
    මම දන්නෙ නෑ මාත් ගියපාර අනුරට දුන්නෙ වයිෆුයි මුන්ගෙ ගෙදර උනුයි බැහැලම වැඩ කරපු නිසා. දැණ් මට වැඩිය උන් බනිනව.
    මම ඉස්සර ඉඳලම දුන්නෙ මහින්ද ලොක්කට දැන් පොර නෑනේ ආය නාමල්ට දෙයි කියල හිතන්ඩ එපා. කොටාගේ ටර්ම් එක ඉවර වෙනකොට අපි ඡන්දෙ දෙන්න ලංකාවේ ඉන්නෙත් නෑ. 2015 ඉඳල උගත් පාඩම් වලින් මමනම් දන්නෙ පාලකය මාරු කරල වැඩක් නෑ අපි අපි මාරු කරන්න ඕන රට. 🥱 යකෝ කොටාගේ කැන්වසින් ගිය උන්ට පාන් ගෙනල්ල හොදි හදල තේ හදල දන්සල් වගේ දුන්නෙ අපේ මාමන්ඩියා කැරිම ජෙප්පෙක්. :yes:
     
    planner123

    Well-known member
  • May 22, 2018
    9,851
    16,874

    Maamandi ge photo ekak daapan balanna :dull:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    59,330
    87,979
    113
    ආශ්චර්යමත් රටක
    Uba thama support karanawada?

    ඔව් නැතුව වෙන කාට සපෝට් කරන්නද?
    දැන් නෙවෙයි ඉස්සරහටත් මේ ආණ්ඩුවටම තමයි සපෝට් එක කියලත් ෂුවර්.

    මොකද මට 98% ක් විතර ෂුවර් ඔය පොලිස් wsgpt ට investigation එකක් කරලා වැරදිනං ඇක්ෂන් එකක් ගන්නවා කියලා.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    59,330
    87,979
    113
    ආශ්චර්යමත් රටක
    මම දන්නෙ නෑ මාත් ගියපාර අනුරට දුන්නෙ වයිෆුයි මුන්ගෙ ගෙදර උනුයි බැහැලම වැඩ කරපු නිසා. දැණ් මට වැඩිය උන් බනිනව.
    මම ඉස්සර ඉඳලම දුන්නෙ මහින්ද ලොක්කට දැන් පොර නෑනේ ආය නාමල්ට දෙයි කියල හිතන්ඩ එපා. කොටාගේ ටර්ම් එක ඉවර වෙනකොට අපි ඡන්දෙ දෙන්න ලංකාවේ ඉන්නෙත් නෑ. 2015 ඉඳල උගත් පාඩම් වලින් මමනම් දන්නෙ පාලකය මාරු කරල වැඩක් නෑ අපි අපි මාරු කරන්න ඕන රට. 🥱 යකෝ කොටාගේ කැන්වසින් ගිය උන්ට පාන් ගෙනල්ල හොදි හදල තේ හදල දන්සල් වගේ දුන්නෙ අපේ මාමන්ඩියා කැරිම ජෙප්පෙක්. :yes:

    ඔව් ඊළඟ පාර රනිල් සර්ට 75 ලක්ෂයක් චන්දෙ දීල ජනාධිපති කරනවලු. නාමල් අගමැති. ලපයට හුළං ☹️
     
    planner123

    Well-known member
  • May 22, 2018
    9,851
    16,874
    113
    ඔව් නැතුව වෙන කාට සපෝට් කරන්නද?
    දැන් නෙවෙයි ඉස්සරහටත් මේ ආණ්ඩුවටම තමයි සපෝට් එක කියලත් ෂුවර්.

    මොකද මට 98% ක් විතර ෂුවර් ඔය පොලිස් wsgpt ට investigation එකක් කරලා වැරදිනං ඇක්ෂන් එකක් ගන්නවා කියලා.
    Ehema kaatawath support karanna ona naha bn.
    Mulin hari wela passe weradi wennath puluwan.

    Kawuru hari White color ekata baninawa kiyanne a kena aniwaryen Black color eke fan kenek wenawa kiyana eka nemei.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,916
    26,379
    113
    ආරක්ෂක ලේකම් ගේ බාප්පට මොකද වුනේ....... පල්ලේගම පොඩිතව් ඩ්‍රිලා?

    මේ ආණ්ඩුවත් නීතිය නවන්නේ නෑ කියලා නේද ආවේ
     
    • Like
    Reactions: Z e u s

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    22,231
    17,240
    113
    කෝ අර පොම්ඩි මිනිහගේ කුක්කෝ ටික..මේ මරලා තියෙන්නේ ලොකු මිනිහෙක්ද?
     
    • Like
    Reactions: wpril5 and Z e u s

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,965
    8,649
    113
    සිරාවටම ජරා සතෙක් බන්. මුන් වගේ උන් තමයි පොලිසි එපා කරවන්නේ. මේ බලපන් මේ කොල්ලට සන්ගිතෙකදී මුන් එකතු වෙලා හෙන පෝරියල් එකක් දීලා.... ඔලු කට්ට කුඩු කරලා, ඇහැකුත් පෙන්නේ නැ ලු... පස්සේ ගොඩෙන් බේරගන්න හෙන ගේමක් ගහල..

    https://www.facebook.com/reel/863925800111282

    • Sad
    • Like
    Reactions: wpril5 and Z e u s