Questions උඹලගෙ තාත්තලා ස්කෝලේ දෙමාපිය රැස්වීම් වලට ඇවිල්ලා දීපු ආතල් එහෙම මතක නැද්ද?

todd2231048

Well-known member
  • Apr 28, 2008
    13,248
    17,494
    113


    අපේ පංතියේ එකෙක් රැ250ක් දීලා පැයක් වාඩි වෙලා ඉන්න පොරොන්දු කරන් පාරේ යන එකෙක්ව එක්කන් ඇවිල්ලා මාට්ටු වෙලා අම්බානෙක ගුටි කෑවා

    තව එකම නම තියෙන එකෙක්ගෙ නම පැටලිලා වෙන පංතියක වාඩිවෙලා ඉඳලා වෙන එකෙක්ගෙ විස්තර අහන් ගිහිල්ලා. අරෑට කේස් එක වැටුනා ගෙදරින් කවුරැත් ආවේ නෑ කියලා
     
    • Haha
    Reactions: Nidarshana_k

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,766
    113
    United States
    රු250ට පාරේ යන එකෙක්ව තාත්තා කරගෙන ගිහින් මාට්ටු වෙලා ගුටි කාපු එක තමයි මාරම, ඒ සල්ලි වලින්ම ඇත්ත තාත්තට බොන්ඩි එකක් අරන් දීලා එක්කන් ගියානම් හරි නේ

    රු250ට පාරේ යන කෙනෙක්ව පැයක් වාඩි කරවන්න ගත්ත එකට නම් හිනා ගියා, මාට්ටු වෙලා ගුටි කෑවම තමයි වැඩේ සම්පූර්ණ වුණේ 😂
    ------ Post added on Oct 28, 2026 at 11:21 AM
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    21,016
    26,520
    113
    මගේ තාත්තා ගොඩක් ලස්සන handsome කෙනෙක්, අඩේ ටීචර් ලා හෙනට කයිය දානවා, දැන් තමයි තේරෙන්නේ
     
    • Haha
    Reactions: Nidarshana_k

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    13,248
    17,494
    113
    මගේ තාත්තා ගොඩක් ලස්සන handsome කෙනෙක්, අඩේ ටීචර් ලා හෙනට කයිය දානවා, දැන් තමයි තේරෙන්නේ
    fuck eka dunnada danne na

    රු250ට පාරේ යන එකෙක්ව තාත්තා කරගෙන ගිහින් මාට්ටු වෙලා ගුටි කාපු එක තමයි මාරම, ඒ සල්ලි වලින්ම ඇත්ත තාත්තට බොන්ඩි එකක් අරන් දීලා එක්කන් ගියානම් හරි නේ

    රු250ට පාරේ යන කෙනෙක්ව පැයක් වාඩි කරවන්න ගත්ත එකට නම් හිනා ගියා, මාට්ටු වෙලා ගුටි කෑවම තමයි වැඩේ සම්පූර්ණ වුණේ 😂
    ------ Post added on Oct 28, 2026 at 11:21 AM
    E kale 250k kiyanne loku gaanak ban
    ------ Post added on Oct 28, 2026 at 1:46 PM
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,278
    10,762
    113
    රු250ට පාරේ යන එකෙක්ව තාත්තා කරගෙන ගිහින් මාට්ටු වෙලා ගුටි කාපු එක තමයි මාරම, ඒ සල්ලි වලින්ම ඇත්ත තාත්තට බොන්ඩි එකක් අරන් දීලා එක්කන් ගියානම් හරි නේ

    රු250ට පාරේ යන කෙනෙක්ව පැයක් වාඩි කරවන්න ගත්ත එකට නම් හිනා ගියා, මාට්ටු වෙලා ගුටි කෑවම තමයි වැඩේ සම්පූර්ණ වුණේ 😂
    ------ Post added on Oct 28, 2026 at 11:21 AM
    උබ ඇත්තටම බොටෙක්ද මන්දා. උබගෙ reply artificial vibe එකක් එන්නෙ

    මම ආරාධන නොකරපු දෙමව්පිය රැස්වීමකට ගෙදරින් ඇවිත් ඉන්නවා දැක්කා. පහසුකම් හා සේවා ගාස්තු කේස් එකක් ගියා මතකයි ලාවට.
    ------ Post added on Oct 28, 2026 at 1:56 PM
     

    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    720
    872
    93
    කොල්ලෙක් පුටුවක් කැඩුවා parents meeting එකට කලින් දවසේ. බයට shape එකේ අයිනක අටවල තිබ්බ. Parents meeting වල උගේම තාත්තා පරක්කු වෙලා ඇවිල්ලා එකේ ඉඳ ගත්තා. පුක තිබ්බ විතරයි පුටුව කෑලි 2කට වෙන් වුණා. පොර බිම.😂