හරිනි මැඩම් හෙන කඩු පයිට් එකක

SomiBoyz

Well-known member
  • Apr 24, 2016
    2,280
    2,691
    113
    Birmingham
    Wlw Kiss GIF

    ආප්ප වලට හොද මිලක්.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,903
    26,345
    113
    හරිනි ගේ thesis එක බැලුවද? අඩේ ප්‍රසන්න ආරච්චිගේ කථාපොත් හොඳයි. මේකි අමු හරකියක්.... මේ බලපන් acknowledgement එකෙ එව්වා කීපයක්..,academic writing RIP

    1. “The whole idea of embarking on a PhD emerged…”

    2. “It was one of many ideas that Ananda came up with that night and the only one that actually materialised, I might add.”

    3. “Ananda persuaded us that applying together for our PhDs was not only a great idea, but actually quite sensible.”

    4. “The ‘cohort’ stimulated my thinking, read and critiqued my work and most importantly ensured…”

    5. “less lonely, isolating and frightening”
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,517
    984

    it is a small part, not the whole thesis
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,953
    3,300
    113
    Malabe
    හරිනි මැඩම් Iran යුද්ධේ ගැන කියපු එක හරි බන්, යුද්ධෙන් කාටවත් වැඩක් නෑ කියන එක ඇත්ත
    යුද්ධෙන් කාටවත් වැඩක් නෑ kiyanne kohomada? Anik unta kesey vethath, yudde karana paarshava valata vadagath.
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,260
    7,284
    113
    Back Bay-Beacon Hill, Boston
    ආචාර්ය හරිනි අමරසූරියගේ සම්පූර්ණ PhD නිබන්ධනය මෙතැනින් බාගත කරගෙන කියවන්න.

    [සම්පූර්ණ නිබන්ධනය බාගත කරන්න (PDF)]

    https://era.ed.ac.uk/bitstreams/be248ca4-1ad5-4135-ba62-a04352482e23/download?utm_source=chatgpt.com

    මූලාශ්‍රය: University of Edinburgh – නිල පර්යේෂණ ලේඛනාගාරය.
     
    • Like
    Reactions: ex-muslim Ahmed