ෆොටෝ වගයක් පෙන්නුවා මචං. තැලුම් තුවාල වගේ තියෙනවා. ඒත් ඒවා මිනීමැරුමක් කියන්න තරම් ප්‍රමාණවත් නැහැ. පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවෙන් තමයි හරියටම කියන්න වෙන්නේ. මේ කේස් එකට මොකද උනේ මචං????