Gemini AI Pro - අලුත් අවුරුදු Giveaway 🎁

dilann

Well-known member
  • Jul 6, 2018
    69,508
    170,249
    113
    එකමත් එක රටක
    මාස 18ක් පාවිච්චි කරපු එකෙක් ඉන්නවද?
    මාස 18 පෙන්නනවා ඉතින් google එකේ . තාම මාස 18ක් ගිහින් නෑ නේ බන් චෙක් කරන්න .
    හැබැයි ඕක වෙනස් device වලින් පාවිච්චි කරාම කේස් .
    මට ඔය ජාතියේ දෙකක් තියනව email දෙකකට . දෙවැනි එක හම්බෙද්දී මට අවා ඒ වගේ conditions වගයක්
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    47,110
    1
    102,701
    113
    34
    Kalutara

    දැන් කොච්චර කල්ද පරණම ඒක පාවිච්චි කරන්න අරගෙන?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,508
    170,249
    113
    එකමත් එක රටක
    දැන් කොච්චර කල්ද පරණම ඒක පාවිච්චි කරන්න අරගෙන?
    තාම මාසයයි බන් ඉවර

    ld_store_bot

    මෙන්න මේ telegram group එකට ගිහින් බලපං .
    ඌ ව මම fb දැකල watsapp එකෙන් කතා කරල ගත්තේ . දැන් මූ telegram එකේ ලින්ක් එකක් දුන්නා .
    ------ Post added on Oct 28, 2026 at 10:59 PM
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    47,110
    1
    102,701
    113
    34
    Kalutara
    තාම මාසයයි බන් ඉවර

    ld_store_bot

    මෙන්න මේ telegram group එකට ගිහින් බලපං .
    ඌ ව මම fb දැකල watsapp එකෙන් කතා කරල ගත්තේ . දැන් මූ telegram එකේ ලින්ක් එකක් දුන්නා .
    ------ Post added on Oct 28, 2026 at 10:59 PM

    ඒත් මට නම් ෂුවර් නෑ කොඡ්චාර කල් දුවයිද කියල.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,508
    170,249
    113
    එකමත් එක රටක
    ඒත් මට නම් ෂුවර් නෑ කොඡ්චාර කල් දුවයිද කියල.
    උන් අද මෙහෙම එකක් දාල තිබ්බ ..

    dcZjlWs.jpeg

    මෙහෙම නේ බන් . ඕක නොර්මල් ගන්න ගියාම 6000ක් විතර වෙන්ව නේ මාසෙට . ඉතින් මාස කීයකට හරි ඕක 450-500ට ගන්න පුලුවන් කියන්නේ ශේප් නේ . මාසෙට 500 ගානේ ගෙවන්න තිබ්බත් මට අවුලක් නෑ .
    මම ගද්දි උගෙන් ඇහුව ඕක 18ම වැඩ ද කියලා . ඌ කිව්වේ
    "Mama sell karapu ayagen ekenekge witharai masa dekakin wage package eka expired wela thibune. Warranty nethi unath ithin mn eyata thawa ekak dunna
    Oya kagen gaththath ithin oya wage thamai brother. Me wage aduwata dena plans kiyana kalema weda karannath puluwan ehema nethi wennath puluwan. Eka thamai eththa.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    47,110
    1
    102,701
    113
    34
    Kalutara
    උන් අද මෙහෙම එකක් දාල තිබ්බ ..

    dcZjlWs.jpeg

    මෙහෙම නේ බන් . ඕක නොර්මල් ගන්න ගියාම 6000ක් විතර වෙන්ව නේ මාසෙට . ඉතින් මාස කීයකට හරි ඕක 450-500ට ගන්න පුලුවන් කියන්නේ ශේප් නේ . මාසෙට 500 ගානේ ගෙවන්න තිබ්බත් මට අවුලක් නෑ .
    මම ගද්දි උගෙන් ඇහුව ඕක 18ම වැඩ ද කියලා . ඌ කිව්වේ
    "Mama sell karapu ayagen ekenekge witharai masa dekakin wage package eka expired wela thibune. Warranty nethi unath ithin mn eyata thawa ekak dunna
    Oya kagen gaththath ithin oya wage thamai brother. Me wage aduwata dena plans kiyana kalema weda karannath puluwan ehema nethi wennath puluwan. Eka thamai eththa.

    මේ Jio වලින් ගත්ත එකක්නේ. ඕක ගන්න විදිහ @Yeezus දාලා තිබ්බනේ.
     
    • Like
    Reactions: Yeezus

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,508
    170,249
    113
    එකමත් එක රටක
    මේ Jio වලින් ගත්ත එකක්නේ. ඕක ගන්න විදිහ @Yeezus දාලා තිබ්බනේ.
    ඔව් ඉතින් ඕක තමයි බන් විකුනන්නේ

    මේ Jio වලින් ගත්ත එකක්නේ. ඕක ගන්න විදිහ @Yeezus දාලා තිබ්බනේ.
    උබ ඕක ගත්තද ?
    ------ Post added on Oct 28, 2026 at 11:17 PM
     
    • Sad
    Reactions: Heshan Daminda

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,508
    170,249
    113
    එකමත් එක රටක
    na ban gathte na. maseta 500 wunath awulak na ekama account eka continue karanna puluwan nam.
    ඉතින් ඕක 1ක් අරන් බලපං . මාස 18ම තිබ්බොත් මොකද .
    අනික දැන් අර උඩ මම දාපු එකේ විදියට ඕක ඉව්රවෙන්ව 29 වෙද්දී . . අද ද හෙට ද දන්නේ නෑ

    na ban gathte na. maseta 500 wunath awulak na ekama account eka continue karanna puluwan nam.
    අදින් ඉවරයි ලු .
    ------ Post added on Oct 28, 2026 at 11:34 PM
     
    • Wow
    Reactions: Heshan Daminda

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    6,028
    5,148
    113
    Pandora
    තාම මාසයයි බන් ඉවර

    ld_store_bot

    මෙන්න මේ telegram group එකට ගිහින් බලපං .
    ඌ ව මම fb දැකල watsapp එකෙන් කතා කරල ගත්තේ . දැන් මූ telegram එකේ ලින්ක් එකක් දුන්නා .
    ------ Post added on Oct 28, 2026 at 10:59 PM
    nhbXgr2.png

    badu iwara wela