ටටියාන ට නඩු 🔴🙉

tarson

Well-known member
  • Feb 25, 2009
    9,024
    6,391
    113
    ටටියානාට අවුරුදු ගානකට ඇතුලට යවන්න පුළුවන් සයිස් එකේ නඩුවක් වැටෙන්න යනව කියල විශ්වාස ආරන්චි මාර්ගෙකින් දැනගන්න ලැබුන.

    යම්කිසි අපරාධයකට සෘජුවම නැතත් වක්‍රාකාර අනුබල දීමක් කියලා තමයි ආරන්චි.

    අවු: 2-5 ත් අතර සෙට් වෙයි වගේ

    🙉
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,397
    1,914
    113
    United States
    අවුරුදු 2-5 කියන්නෙ නම් සෙල්ලම් ගානක් නෙමෙයි, ඒත් මේක ආරංචියක් විතරයිනෙ, නිල දෙයක් එනකන් බලමු
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    8,250
    9,683
    113
    ehema kaloth nam palawatta helawei puthe....

    elakiriyama eka mitata ekathu wei. meke inna unclela, seeyala indan aluthen ena botla okkoma
    ------ Post added on Oct 28, 2026 at 9:24 PM
     
    • Haha
    Reactions: CohenLenstra

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,086
    9,782
    113
    Galaha
    කාගෙ හරි හිත හොරකම් කරලාද 😘, නැත්නම් එළ ගවයෙක් මැරි කරාටද 🤔
    ඕකි 2007 විතර අපි ගියපු වෙඩින් එක්කට ඇවිල්ල හිටිය. මම පස්සෙනුත් ගියා බං හිනත් උනා ඕකි. මම තාත්තගෙන් බැනුනුත් ඇහුව යකෝ. අනුරගෙ ආන්ඩුවක් නිසා හොඳයි නැත්තන් සුදු වෑන් එක්ක යන්න තිබ්බ මේක කියල. :rolleyes2:
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    9,024
    6,391
    113
    අවුරුදු 2-5 කියන්නෙ නම් සෙල්ලම් ගානක් නෙමෙයි, ඒත් මේක ආරංචියක් විතරයිනෙ, නිල දෙයක් එනකන් බලමු

    මට කලින් ආපු විශ්වාස ආරන්චි ඔක්කොම හරි ගියා බං 😌
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,855
    26,673
    113
    Fantasy
    ඕකි 2007 විතර අපි ගියපු වෙඩින් එක්කට ඇවිල්ල හිටිය. මම පස්සෙනුත් ගියා බං හිනත් උනා ඕකි. මම තාත්තගෙන් බැනුනුත් ඇහුව යකෝ. අනුරගෙ ආන්ඩුවක් නිසා හොඳයි නැත්තන් සුදු වෑන් එක්ක යන්න තිබ්බ මේක කියල. :rolleyes2:
    උබ වෙඩින් අපලයි