උබලගෙ wife මේ වගේ පෝස්ට් එකක් දාන එක ගැන උබල මොකද හිතන්නෙ

max_pain

Well-known member
  • Jul 5, 2025
    5,133
    9,885
    113
    Galaha
    මටත් ඔහොම ලවු එකක් තිබුනනෙ ඉස්කෝලේ යන කාලේ අවුරුදු 4ක් තමයි එකත් තිබුනෙ. ඔය වගේම නෙක්ලස් එකක් මාත් දීල තියෙනව ඒකිට. 2006 විතර මේකෙ විදියට අවුරුදු 20කට කලින් තමයි. ඒකාලේ හැටිද කොහෙද ඒක. මම දැන් බැඳල ඉන්නෙ වෙන කෙනෙක්නෙ ගෙදරදි අරකි ගැන මම කතා කරන්නෙවත් නෑ දැන් ඊට පස්සෙ දවස් ගානක් යනකල් ගෑනි මූන පුක කරගෙන ඉන්නෙ. අපරදේ ඒකම බඳින්න තිබ්බ ගගා. දැන් වයිෆ් කොච්චර හොඳ උනත් පලවෙනි ලවු එක අමතක කරන්න බෑ තමයි. වයිෆ් එක්ක පාරේ යනකොට උනත් මම අරුන්ගෙ ඉස්කෝලේ දිහාවත් හැරිල බලන්න නැතුව යන්න මම වග බලා ගන්නව. දවසක් බලල ආ... එක්ස්ව මතක් උනාද කියල ඇහුවා. :rolleyes2:

    මුන් දෙන්නගෙ ඉස්කෝල දෙකත් එකගාවනෙ තියෙන්නෙ. පරන ලවු එකේ ඉස්කෝලේ kandy girls high school වයිෆ් සීතාදේවි එකේ. ඉතින් නුවර යනකොට සීතාදේවි එක ගාවිල් ඉස්කෝලේ දිහා බලල එහෙන්මම වෙන පැත්තක් බලාගන්නව මොකද ඒ පැත්තම බලන් තව මීටර් 200ක් විතර ගියාම high school එක නිසා. 😂
     
    Last edited:

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    14,238
    -10,721
    113
    🤍

    bath dingak kannane me hama dema

    මටත් ඔහොම ලවු එකක් තිබුනනෙ ඉස්කෝලේ යන කාලේ අවුරුදු 4ක් තමයි එකත් තිබුනෙ. ඔය වගේම නෙක්ලස් එකක් මාත් දීල තියෙනව ඒකිට. 2006 විතර මේකෙ විදියට අවුරුදු 20කට කලින් තමයි. ඒකාලේ හැටිද කොහෙද ඒක. මම දැන් බැඳල ඉන්නෙ වෙන කෙනෙක්නෙ ගෙදරදි අරකි ගැන මම කතා කරන්නෙවත් නෑ දැන් ඊට පස්සෙ දවස් ආනක් ගෑනි මූන පුක කාගෙන ඉන්නෙ. අපරදේ ඒකම බඳින්න තිබ්බ ගගා. දැන් වයිෆ් කොච්චර හොඳ උනත් පලවෙනි ලවු එක අමතක කරන්න බෑ තමයි. වයිෆ් එකක් පාරේ යනකොට අරුන්ගෙ ඉස්කෝලේ දිහාවත් හැරිල බලන්න නැතුව යන මම වග බලා ගන්නව. දවසක් බලල අ.... එක්ස්ව මතක් උනාද කියල ඇහුවා. :rolleyes2:
    okama fb eke dapanko
    ------ Post added on Oct 28, 2026 at 7:39 PM
     
    • Like
    Reactions: wissnshaftler

    batmanTES

    Well-known member
  • Feb 10, 2018
    1,431
    1,815
    113
    Gotham City 👁
    මේ අක්කා titanic බලනවා වැඩියි please වේන එකක් බලන්න කියන්න... ❗

    දැන් ලොකු ළමත් ඉන්නවා නේ මේවා හරි නැහැ මාත්තයාගේ නම්බුවට 🤦‍♀️
     
    Last edited:
    • Like
    Reactions: lima20

    SK29

    Well-known member
  • Apr 14, 2017
    8,275
    9,711
    113
    bath dingak kannane me hama dema
    meyata salli tyenwa.

    Oka thaama langa thiyan hitiya kiyana eke theruma thaama a kenata love kiyana de nowenna puluwan.
    Me ganu kena dan bandala da ?
    Mata nikan hithune dan single wunata school kaale mama gf kenek wage line ekak pennanna daala kiyala.
    married and lamay innawa
    ------ Post added on Oct 28, 2026 at 8:37 PM
     
    • Like
    Reactions: Psiko

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,797
    8,424
    113
    oowa monawada ban.. after 23 yrs O/L crush ekak mage pasen awa.. anthima Room adla natahra une.. eki bendala hoda Family life.. kolla Supiri.. eth gani ohomai banz.... satha 5 kata ganu wishwasa karanna epa..
     
    • Like
    Reactions: max_pain

    lima20

    Well-known member
  • Apr 25, 2016
    1,459
    1,681
    113
    Morally Bankrupt Sri lanka
    betrayal
    husband ponnaya ganata watila. mn una nm thatte ganawa okige
    download.jpg

    done 👍
     
    Last edited:

    niroshanab

    Well-known member
  • Jun 25, 2023
    983
    1,815
    93
    මටත් ඔහොම ලවු එකක් තිබුනනෙ ඉස්කෝලේ යන කාලේ අවුරුදු 4ක් තමයි එකත් තිබුනෙ. ඔය වගේම නෙක්ලස් එකක් මාත් දීල තියෙනව ඒකිට. 2006 විතර මේකෙ විදියට අවුරුදු 20කට කලින් තමයි. ඒකාලේ හැටිද කොහෙද ඒක. මම දැන් බැඳල ඉන්නෙ වෙන කෙනෙක්නෙ ගෙදරදි අරකි ගැන මම කතා කරන්නෙවත් නෑ දැන් ඊට පස්සෙ දවස් ගානක් යනකල් ගෑනි මූන පුක කරගෙන ඉන්නෙ. අපරදේ ඒකම බඳින්න තිබ්බ ගගා. දැන් වයිෆ් කොච්චර හොඳ උනත් පලවෙනි ලවු එක අමතක කරන්න බෑ තමයි. වයිෆ් එක්ක පාරේ යනකොට උනත් මම අරුන්ගෙ ඉස්කෝලේ දිහාවත් හැරිල බලන්න නැතුව යන්න මම වග බලා ගන්නව. දවසක් බලල ආ... එක්ස්ව මතක් උනාද කියල ඇහුවා. :rolleyes2:

    මුන් දෙන්නගෙ ඉස්කෝල දෙකත් එකගාවනෙ තියෙන්නෙ. පරන ලවු එකේ ඉස්කෝලේ kandy girls high school වයිෆ් සීතාදේවි එකේ. ඉතින් නුවර යනකොට සීතාදේවි එක ගාවිල් ඉස්කෝලේ දිහා බලල එහෙන්මම වෙන පැත්තක් බලාගන්නව මොකද ඒ පැත්තම බලන් තව මීටර් 200ක් විතර ගියාම high school එක නිසා. 😂
    මට නම් 1st ලවු එක ගැනනම් කිසිම හැගීමක් වත් නෑනේ.කාලයක් යද්දි වෙනසක් වත් උනේ නැද්ද?