සීගිරිය ගැන ලස්සනට හදපු AI video එකක්...

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,229
    2,498
    113
    United States
    ගල උඩින් වැඩ කරපු මිනිස්සු දැක්කම තේරෙනවා සීගිරිය හදන එක ලේසි වැඩක් නෙමෙයි කියලා
     
    • Love
    • Like
    Reactions: nidarsha91 and NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,798
    103,321
    113
    වීඩියෝ ඒක නියමයි.

    මේකේ කියන විදියට කාශ්‍යප පස්සේ නෙවෙයි සීගිරිය හදලා තියෙන්නේ. ඒක ගොඩක් වෙලාවට එයාගේ මවවගෙ පැත්තේ අය හදන්න පටන් ගෙන තියෙන්නේ එයා ඉපදෙනකොටම වගේ හෝ ඒ වෙනකොටත් ඔතන මාපාගල ළග තිබ්බ පාලන ආයතන එක්ක ස්වේදිෂ්ක ජනතාව. දැන් නැති ලොකු වැවක නටබුන් තියෙනවා සිගිරිය ළග එකත් එක්ක සැක කරන්නේ ලොකු ජනාවාසයක් ඒ අවට තිබ්බ කියලා. ලැබිලා තියෙන සාක්ෂි වලට අනුව ඒව කාශ්‍යප රජතුමාගේ කාලෙට කලින් ඒව.
     
    Be_Positive

    Well-known member
  • May 27, 2022
    1,246
    1,516
    113
    Fully AI ඒවා youtube එකෙන් monetization කරන්න බෑ කියලා ChatGPT දවසක් කිව්වා. (fully AI automated හදපු ඒවා වෙන්න ඇති)
    මේවා පුලුවන්ද? @baba-chuti
    Location US දාන්නෙ කොහොමද?
     
    • Like
    Reactions: NRTG and SomiBoyz

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    6,050
    8,768
    113
    බබා චුටි මැණික.. @Emios කියන වේසිගෙ පුතෙක් ඇවිල්ල කැරිම ලොකු ලයින් එකක් දේවි හොදේ. ඒ බැල්ලිගෙ පුතාට නම් අහු වෙන්න එපා..
     
    • Like
    Reactions: SomiBoyz

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,648
    170,468
    113
    එකමත් එක රටක
    Fully AI ඒවා youtube එකෙන් monetization කරන්න බෑ කියලා ChatGPT දවසක් කිව්වා. (fully AI automated හදපු ඒවා වෙන්න ඇති)
    මේවා පුලුවන්ද? @baba-chuti
    Location US දාන්නෙ කොහොමද?
    එහෙම අවුලක් නෑ . වැඩක් නැති විදියට එකම දේ repeat කරන උන්ට තමයි කේස් .
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,141
    892
    113
    In the Sigiriya story, Prince Moggallana (also spelled Mugalan) fled to India—specifically South India—to escape his half-brother, King Kashyapa (Kasyapa), and raise a mercenary army to reclaim his throne. South India referred to broadly in the ancient Sri Lankan chronicle Culavamsa as India or Jambudvipa.

    මොග්ගල්ලාන ගේ පියා ධාතුසේන පලවා හැරියේ දකුණු ඉන්දියාවෙන් පැමිණි "පාණ්ඩ්‍ය" (Pandyan) වංශිකයන්.

    ධාතුසේන රජ කලේ දිවයිනේ අනුරාධපුරය මුල් කොට ගෙන උතුරට විහිදුනු එවකට "ලංකාදීපය" නම් වූ උතුරු කරයයි. මෙය කුරු-නෑ-ගල වැනි කුරු රටට අයත් පළාත් වලට උතුරින් පිහිටි නිසා "උතුරු-කුරු" නම් විය. මෙය කුවේණි වැනි යක්ක ජනයා ජිවත් වුන රාජධානියි.

    ධාතුසේනට පුතුන් 2 ඉන්නවා. එක්කෙනෙක් මොග්ගල්ලාන අනෙකා කාශ්‍යප. මොග්ගල්ලාන කාශ්‍යප එක්ක යුද්ද කරන්න යෙදුනා.

    චුලවංශයේ කියවෙන්නේ මොග්ගල්ලාන හමුදාවක් ගෙන එන්න පැන ගියේ ජම්බුදිපයටය කියලා. ජම්බුදිපය විජයගේ ජන සමාජය ජිවත් වුන දිවයිනේ නැගෙනහිර පළාතයි.

    එතකොට ධාතුසේන පලවා හැරියේ දකුණු ඉනිදිය පාණ්ඩ්‍ය වංශිකයන්. මොග්ගල්ලාන පැනගියේ පාණ්ඩ්‍ය වංශිකයන් ජීවත් වුන දකුණු ඉන්දියාවට නොවේ - ජම්බුදිපයයි.
     
    Last edited:

    මේ පොඩි රට ඇතුලේ ඔය ඔක්කොම වෙන්න පුළුවන් ඉඩක් නෑනේ බං.
     
    • Like
    Reactions: NRTG and SomiBoyz

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,141
    892
    113
    මේ පොඩි රට ඇතුලේ ඔය ඔක්කොම වෙන්න පුළුවන් ඉඩක් නෑනේ බං.
    Here is the unbroken, continuous sequence of Verses 20 to 22 of Chapter 39 from the Cūḷavaṃsa (the continuation of the Mahāvaṃsa), provided in both the original Pāḷi text and Wilhelm Geiger’s standard English translation:

    Pāḷi Text (Cūḷavaṃsa, Chapter 39, Verses 20–22)​

    20. Tato aṭṭhārase vasse, Moggallāno mahābalaṃ;
    Nigaṇṭhānaṃ vaco sutvā, dvādasaggasahāyavan.

    21. Āgamma Jambudīpā so, balena sahitena vā;
    Ambaṭṭhakolaṃ āgamma, vihāre vasaṃ kappayi.

    22. Sutvā taṃ pūritassāso, rājā nikkhami saṅgamaṃ;
    Sūdehi vāriyamānopi, "anāvattaṃ" ti jānanā.

    Continuous English Translation (Geiger)​

    20. Then in the eighteenth year, Moggallāna, that great warrior, on the prediction of the Nigaṇṭhas, accompanied by twelve chief companions,
    21. came hither from Jambudvīpa with a force and took up his abode in the monastery called Ambaṭṭhakola.
    22. When the King heard this news, he gathered his troops and marched out against him, although the astrologers warned him that it was impossible to defeat him.

    නමුත් මෙය සිංහලයට පරිවර්තන කරන්නේ මෙහෙමයි.

    sigiriya.png

    චුල වංශයේ මොග්ගොල්ලාන (මුගලන්) ඉන්දියාවේ සිට හමුදාවක් සමග නැව් මගින් පැමිණි බව කොහෙවත් සදහන් වෙලා නැත.

    චුල වංශයේ තියෙන්නේ මොගොල්ලාන ජම්බුදිපයේ සිට පැමිණ ඇති බව පමනයි. නමුත් ජම්බුදිපය ඉනිදියාව බවත් එතන සිට නැව් මගින් ආ බවත් අතින් දාලා පරිවර්තනය කරලා.

    චුල වංශය දකුනු ඉන්දියාවට කියන්නේ පාණ්ඩ්‍ය දේශය කියලා - ජම්බුදිපය නොවේ. දාතුසේන යුද්ද කලේ දකුණු ඉන්දීය පාණ්ඩ්‍ය දේශය සමගයි.

    Pāḷi Text (Cūḷavaṃsa, Chapter 39, Verses 11–12)​

    11. Paṇḍu nāma damilo ’ttha, ghātayiṁ Mittasenaṁ raṇe; Pāraṁ āgamma rajjaṁ so, Laṅkāyaṁ paripālayi.
    12. Nihantvā khattiye sabbe, ye ahū tassa pakkhikā; Anubbhavento so rajjaṁ, nagare sukhaṁ vasī.

    Continuous English Translation (Geiger)​

    11. A Damila named Paṇḍu had slain Mittasena in battle and, having come over from the opposite coast, held sway in Laṅkā.
    12. He killed the noblemen who adhered to his opponents, and dwelt in peace, having established his rule in the city (Anurādhapura).
     
    Last edited:

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,802
    7,904
    113
    Fully AI ඒවා youtube එකෙන් monetization කරන්න බෑ කියලා ChatGPT දවසක් කිව්වා. (fully AI automated හදපු ඒවා වෙන්න ඇති)
    මේවා පුලුවන්ද? @baba-chuti
    Location US දාන්නෙ කොහොමද?
    මේව පුලුවන්
    Real මිනිස්සු සත්තු වගේ හදනවා නං තමයි මොනටයිස් කරන්න බැරි

    මගේ ෆුලි automated channel තියනවා පොඩි ට්‍රික්ස් ටිකක් තියනවා ඒ ටික කරොත් AI කියලා මාක් කරන්න ඕනත් නැහැ