සීගිරිය ගැන ලස්සනට හදපු AI video එකක්...

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    50,901
    103,511
    113
    Here is the unbroken, continuous sequence of Verses 20 to 22 of Chapter 39 from the Cūḷavaṃsa (the continuation of the Mahāvaṃsa), provided in both the original Pāḷi text and Wilhelm Geiger’s standard English translation:

    Pāḷi Text (Cūḷavaṃsa, Chapter 39, Verses 20–22)​


    Continuous English Translation (Geiger)​



    නමුත් මෙය සිංහලයට පරිවර්තන කරන්නේ මෙහෙමයි.

    View attachment 271809

    චුල වංශයේ මොග්ගොල්ලාන (මුගලන්) ඉන්දියාවේ සිට හමුදාවක් සමග නැව් මගින් පැමිණි බව කොහෙවත් සදහන් වෙලා නැත.

    චුල වංශයේ තියෙන්නේ මොගොල්ලාන ජම්බුදිපයේ සිට පැමිණ ඇති බව පමනයි. නමුත් ජම්බුදිපය ඉනිදියාව බවත් එතන සිට නැව් මගින් ආ බවත් අතින් දාලා පරිවර්තනය කරලා.

    චුල වංශය දකුනු ඉන්දියාවට කියන්නේ පාණ්ඩ්‍ය දේශය කියලා - ජම්බුදිපය නොවේ. දාතුසේන යුද්ද කලේ දකුණු ඉන්දීය පාණ්ඩ්‍ය දේශය සමගයි.
    ඔය කොටස ලියන්නේ අවුරුදු 800කට විතර පස්සෙ. එකත් ඉන්දියාවේ ඉදලා ආව හාමුදුරු කෙනෙක්.

    P.S මම අදහස් කරන්නේ ලියන කරුණු වල අඩුපාඩු තිබිය හැකි කියන එක විතරයි. ගොඩක් වෙලාවට වෙන වෙන මූලාශ්‍ර වලින් අරගෙන continue කරන්න ඇති.
     
    Last edited:
    • Wow
    • Like
    Reactions: NRTG and MihiCherub

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,143
    893
    113
    ඔය කොටස ලියන්නේ අවුරුදු 800කට විතර පස්සෙ. එකත් ඉන්දියාවේ ඉදලා ආව හාමුදුරු කෙනෙක්.
    මහාවංශය එකම කතුවරයෙකු (මහානාම හිමියන්) විසින් රචනා කරන ලද්දක් වුවද, චූලවංශය යනු සියවස් ගණනාවක් පුරා ධම්මකිත්ති තෙරුන් වහන්සේ , තිබ්බොටුවාවේ ශ්‍රී සුමංගල හිමි, හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි වැනි කතුවරුන් කිහිපදෙනෙකු විසින් ලියන ලද ඓතිහාසික ග්‍රන්ථයකි.
     
    • Like
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,901
    103,511
    113
    මහාවංශය එකම කතුවරයෙකු (මහානාම හිමියන්) විසින් රචනා කරන ලද්දක් වුවද, චූලවංශය යනු සියවස් ගණනාවක් පුරා ධම්මකිත්ති තෙරුන් වහන්සේ , තිබ්බොටුවාවේ ශ්‍රී සුමංගල හිමි, හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි වැනි කතුවරුන් කිහිපදෙනෙකු විසින් ලියන ලද ඓතිහාසික ග්‍රන්ථයකි.
    ඔව් ඉතින් ඔය කියන විදියට details මිස් වෙන්න පුළුවංනෙ අවුරුදු 800ක් විතර එහා ඉදල කියනකොට. මෙතන ප්‍රශ්නෙ තියෙන්නෙ ඔය කියන තරං දේවල් ටිකක් වෙන්න තරං ඉඩකඩ කෝ කියන එක.
     
    • Like
    Reactions: NRTG

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,977
    26,838
    113
    Fantasy
    මේව පුලුවන්
    Real මිනිස්සු සත්තු වගේ හදනවා නං තමයි මොනටයිස් කරන්න බැරි

    මගේ ෆුලි automated channel තියනවා පොඩි ට්‍රික්ස් ටිකක් තියනවා ඒ ටික කරොත් AI කියලා මාක් කරන්න ඕනත් නැහැ
    කියලා දියන් දෙයියො
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,890
    8,067
    113
    කියලා දියන් දෙයියො
    එකක්
    කෙලින්ම වීඩියෝ ජෙනරේශන් AI එකට ප්‍රොම්ප්ට් එක දාන්නෙ නැතිව
    ඇනිමේට් කරන ටූල් එකක් MCP/AI වලට කනෙක්ට් කරලා වීඩියෝ හැදුවොතින් ඒවා AI කියලා මාක් කරන්න ඕන නැහැ

    මේ එහෙම හදපු එකක් (ලින්ක් එක දවස් දෙකෙන් එක්ස්පයර් වෙනවා)
    Audio එක දාලා නැහැ තාම.

    ඒකෙම සිංහල එක, ට්‍රාන්ස්ලේශන් එක චැටා කරේ, ඒක තව හදන්න ඕන,
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,977
    26,838
    113
    Fantasy
    එකක්
    කෙලින්ම වීඩියෝ ජෙනරේශන් AI එකට ප්‍රොම්ප්ට් එක දාන්නෙ නැතිව
    ඇනිමේට් කරන ටූල් එකක් MCP/AI වලට කනෙක්ට් කරලා වීඩියෝ හැදුවොතින් ඒවා AI කියලා මාක් කරන්න ඕන නැහැ

    මේ එහෙම හදපු එකක් (ලින්ක් එක දවස් දෙකෙන් එක්ස්පයර් වෙනවා)
    Audio එක දාලා නැහැ තාම.

    ඒකෙම සිංහල එක, ට්‍රාන්ස්ලේශන් එක චැටා කරේ, ඒක තව හදන්න ඕන,

    Thnks for the tip
     
    • Like
    Reactions: NRTG

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,890
    8,067
    113
    Thnks for the tip
    ඔය ඇනිමේශන් දෙක හැදුවෙ මේකෙන්
    https://www.manim.community/

    Claude code හරි Codex එකට කිවුවම මේ ලයිබ්‍රිය යූස් කරලා ඇනිමේශන් හදන්න කියලා හදනවා
    ටෝකන් එහෙමත් ලොකුවට යන්නෙ නැහැ

    Technical explainer වීඩියෝ පට ගාල හදන්න පුලුවන්
    ස්ක්‍රිප්ට් එක හදා ගත්තට පස්සෙ විනාඩි දෙක තුනෙන් වීඩියෝ එක හැදෙනවා
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,901
    103,511
    113
    ඔය ඇනිමේශන් දෙක හැදුවෙ මේකෙන්
    https://www.manim.community/

    Claude code හරි Codex එකට කිවුවම මේ ලයිබ්‍රිය යූස් කරලා ඇනිමේශන් හදන්න කියලා හදනවා
    ටෝකන් එහෙමත් ලොකුවට යන්නෙ නැහැ

    Technical explainer වීඩියෝ පට ගාල හදන්න පුලුවන්
    ස්ක්‍රිප්ට් එක හදා ගත්තට පස්සෙ විනාඩි දෙක තුනෙන් වීඩියෝ එක හැදෙනවා
    මේක මාත් use කරනවා
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,890
    8,067
    113
    මේක මාත් use කරනවා
    Code එකෙන් මැනිපියුලේට් කරන්න පුලුවන් නිසා Claude code or Codex එකෙන් ගේමක් නැතිව ඕන එකක් හදන්න පුලුවන්
    පට්ටම අඩු token usage එකක් යන්නෙ
    මේකෙන් ඕන නං claude/codex යූස් කරලා Kurzgesagt style ඒවත් හදන්න පුලුවන් ඒ කොලිටියටම
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,361
    1
    20,350
    113
    35
    Spain
    අපේ පිටියේ අප්පු ඒ කාලේ කිව්වා නේ අපිට මිරිස් තිබ්බේ නෑ කියල. මිරිස් ඇවිල්ල තියෙන්නේ ඇමෙරිකා යටත් විජිත වලින් පෘතුගීසි කාලේ කියල මේකේ කියනවා. ඇත්ත වෙන්න ඇති නේ? අපේ කොච්චි මිරිස් කිව්වත් ඒ නම කොච්චි කෑල්ල කොච්චියෝ එහෙම කියන්නේ කෙරලේ මිනිස්සුන්ට. කෙරලේ පෘතුගීසි යටත් විජිතයක් වෙලා තිබ්බ. එතකොට අපේ උන් කන්න ඇත්තේ ගම්මිරිස් වගේ දේවල් වෙන්න ඇති නේ.
     
    • Like
    Reactions: weer 11 and NRTG

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    6,090
    8,843
    113
    අපේ පිටියේ අප්පු ඒ කාලේ කිව්වා නේ අපිට මිරිස් තිබ්බේ නෑ කියල. මිරිස් ඇවිල්ල තියෙන්නේ ඇමෙරිකා යටත් විජිත වලින් පෘතුගීසි කාලේ කියල මේකේ කියනවා. ඇත්ත වෙන්න ඇති නේ?
    ඔව් එක ඇත්ත.. මිරිස් අතිටිහයේ ලංකවේ තිබ්බ දෙයක් නෙවෙයි. ඕක ගෙන්නලා තියෙන්නේ පෘතුගීසි කාලේ. ඒ වගේම ගෙන්නපු ගොඩක් ජාති තියනව නේ බන්. මයියොක්ක, දෙල්, ඉරිගු, රබර්, කොපි, තේ වගේ දේවල් පෘතුගීසි, සුද්දෝ ගෙන්නලා හදපුව නේ.
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,878
    5,035
    113
    එකක්
    කෙලින්ම වීඩියෝ ජෙනරේශන් AI එකට ප්‍රොම්ප්ට් එක දාන්නෙ නැතිව
    ඇනිමේට් කරන ටූල් එකක් MCP/AI වලට කනෙක්ට් කරලා වීඩියෝ හැදුවොතින් ඒවා AI කියලා මාක් කරන්න ඕන නැහැ
    සිංහල voice over හදාගන්න පුළුවන් app/ වෙබ් තියනවද බ්‍රෝ ??
     

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    1,253
    1,524
    113
    අපේ පිටියේ අප්පු ඒ කාලේ කිව්වා නේ අපිට මිරිස් තිබ්බේ නෑ කියල. මිරිස් ඇවිල්ල තියෙන්නේ ඇමෙරිකා යටත් විජිත වලින් පෘතුගීසි කාලේ කියල මේකේ කියනවා. ඇත්ත වෙන්න ඇති නේ? අපේ කොච්චි මිරිස් කිව්වත් ඒ නම කොච්චි කෑල්ල කොච්චියෝ එහෙම කියන්නේ කෙරලේ මිනිස්සුන්ට. කෙරලේ පෘතුගීසි යටත් විජිතයක් වෙලා තිබ්බ. එතකොට අපේ උන් කන්න ඇත්තේ ගම්මිරිස් වගේ දේවල් වෙන්න ඇති නේ.

    ඔව් එක ඇත්ත.. මිරිස් අතිටිහයේ ලංකවේ තිබ්බ දෙයක් නෙවෙයි. ඕක ගෙන්නලා තියෙන්නේ පෘතුගීසි කාලේ. ඒ වගේම ගෙන්නපු ගොඩක් ජාති තියනව නේ බන්. මයියොක්ක, දෙල්, ඉරිගු, රබර්, කොපි, තේ වගේ දේවල් පෘතුගීසි, සුද්දෝ ගෙන්නලා හදපුව නේ.
    මිරිසවැටිය හදපු කාලෙ මිරිස් තිබුණා
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,361
    1
    20,350
    113
    35
    Spain
    මිරිසවැටිය හදපු කාලෙ මිරිස් තිබුණා
    ඔවු නේද බන්, දුටුගැමුණු රජතුමා භික්ෂූන්ට වෙන් නොකර මිරිස්වලින් කරපු ආහාරයක් ගත් නිසා ඔය දාගැබ හැදුව නේ. මේක හොයල බලන්න ඕන දෙයක්. පිටියේ අප්පුව කිව්වේ රතු මිරිස්, වියලි මිරිස් ගැන නෙ සාමාන්‍ය මිරිස් වර්ගයක් තියෙන්න ඇති.

    No true chillies (members of the Capsicum genus, which are native to the Americas) were used in India before the 16th century. [1, 2, 3]
    Instead, Indian cooking derived its pungency and heat from native and Old World spices. [1]

    Pre-Colonial Spices Used for Heat
      • Black Pepper (Kali Mirch): Native to the Western Ghats of Kerala and Karnataka, black pepper was the primary and most valuable source of heat across South India and trade routes.
      • Indian Long Pepper (Pippali): A slender, wrinkled fruit belonging to the Piperaceae family, long pepper was widely used historically across the subcontinent to add a sharp, pungent bite to foods and broths.
      • Ginger (Adrak): Used fresh or dried to provide a warm, sharp pungency.
      • Mustard Seeds (Rai): Provided a sharp, pungent kick—especially in regional tempering (tadka).
      • Other Warming Spices & Herbs: Clove, cinnamon, garlic, and prickly ash (Xanthoxylum species) also added layers of heat and spice before the Portuguese introduced South American Capsicum varieties via Goa around the 1540s. [1, 2, 3, 4, 5, 6, 7, 8]
    ------ Post added on Oct 29, 2026 at 6:39 PM
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,383
    24,292
    113
    ඔවු නේද බන්, දුටුගැමුණු රජතුමා භික්ෂූන්ට වෙන් නොකර මිරිස්වලින් කරපු ආහාරයක් ගත් නිසා ඔය දාගැබ හැදුව නේ. මේක හොයල බලන්න ඕන දෙයක්. පිටියේ අප්පුව කිව්වේ රතු මිරිස්, වියලි මිරිස් ගැන නෙ සාමාන්‍ය මිරිස් වර්ගයක් තියෙන්න ඇති.
    දැන් අපි මිරිස් කියන කරල් ජාති ඔක්කොම ඇමෙරිකාවට ආවේණිකව තිබ්බ ඒවා බන්. සුද්දො ඇමෙරිකාව colonize කරන්න කලින් ලෝකෙ කොහෙවත් මිරිස් තිබ්බෙ නෑ. Native Americans ල ඕවා වගා කරා කියනව ඉස්සර ඉඳන්. ඕකෙ ආයෙ අමුතුවෙන් හොයන්න දෙයක් නෑ. Well established history බන්. ලංකාවෙ තිබ්බෙ ගම්මිරිස්.
     
    Last edited:

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    1,253
    1,524
    113
    ඔවු නේද බන්, දුටුගැමුණු රජතුමා භික්ෂූන්ට වෙන් නොකර මිරිස්වලින් කරපු ආහාරයක් ගත් නිසා ඔය දාගැබ හැදුව නේ. මේක හොයල බලන්න ඕන දෙයක්. පිටියේ අප්පුව කිව්වේ රතු මිරිස්, වියලි මිරිස් ගැන නෙ සාමාන්‍ය මිරිස් වර්ගයක් තියෙන්න ඇති.

    No true chillies (members of the Capsicum genus, which are native to the Americas) were used in India before the 16th century. [1, 2, 3]
    Instead, Indian cooking derived its pungency and heat from native and Old World spices. [1]

    Pre-Colonial Spices Used for Heat
      • Black Pepper (Kali Mirch): Native to the Western Ghats of Kerala and Karnataka, black pepper was the primary and most valuable source of heat across South India and trade routes.
      • Indian Long Pepper (Pippali): A slender, wrinkled fruit belonging to the Piperaceae family, long pepper was widely used historically across the subcontinent to add a sharp, pungent bite to foods and broths.
      • Ginger (Adrak): Used fresh or dried to provide a warm, sharp pungency.
      • Mustard Seeds (Rai): Provided a sharp, pungent kick—especially in regional tempering (tadka).
      • Other Warming Spices & Herbs: Clove, cinnamon, garlic, and prickly ash (Xanthoxylum species) also added layers of heat and spice before the Portuguese introduced South American Capsicum varieties via Goa around the 1540s. [1, 2, 3, 4, 5, 6, 7, 8]
    ------ Post added on Oct 29, 2026 at 6:39 PM

    අප්පුවා කියන්නෙ මෙහෙම...

    දැන් ලංකාවේ මිනිස්සු ඉස්සරම රතු මිරිස් කාල නෑ නේ..
    ඒ කාලේ ආහාර රටාවට කොහොමද අපේ..? සැර ගන්න පාවිච්චි කරේ මොනාද?
    ඉඟුරු ගම්මිරිස් කොච්චි


    කොච්චි නයි මිරිස් කන්න එපා කියලද කියන්නේ.
    ඒවා ඉන්දියන් නෙවෙයි නේ. ලංකාවට වේලිච්ච මිරිස් ගෙන්නෙ ඉන්දියාවෙන් , ආන්න ඒවයි.


    අමු මිරිස් හොඳයි
    ------ Post added on Oct 29, 2026 at 6:52 PM