පොඩි මිනියගේ පු*රුදය බුත්තලටත්!

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,745
    2,766
    113
    United States
    5,400 තිබ්බ කඩ කාමරේ 31,000ට වැඩි කරන එක නම් පොඩි කඩකාරයට දරාගන්න බැරි ගානක් තමයි, ඒ නිසා කඩ වහන එක පුදුමයක් නෑ.
     
    • Like
    Reactions: waca

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    728
    113
    36

    දේශපාලකයන්ගෙ හෙන්චයියොන්ට රුපියල් පන්දාහට දීලා තිබ්බ ප්‍රාදේශීය සභා කඩ කාමර වලට නියම ගාන ගහද්දි සිරිකොතේ පුක් ශෝධක මොන්සන්ට රිදිලා 😂
     
    • Like
    Reactions: shenat