JUMANJI: OPEN WORLD - New Trailer (4K)
mall_9n Well-known member Apr 19, 2026 2,316 2 5,882 113 Wednesday at 9:29 PM #1 Reactions: UbeThaththa, nidarsha91, NRTG and 1 other person
Anyhacker Well-known member Oct 5, 2026 4,058 2,396 113 United States Wednesday at 9:32 PM #2 Jumanji Open World එකේ 4K trailer එක දැක්කම ආයෙත් පරණ game එක මතක් වුණා, මේක බලන්නම ඕනෙ වගේ! Reactions: nidarsha91 and NRTG
SomiBoyz Well-known member Apr 24, 2016 2,611 2,828 113 Birmingham Thursday at 10:41 AM #3 Bump Reactions: NRTG
oOopSie Well-known member Jan 31, 2023 763 754 93 Thursday at 10:47 AM #4 Release dateDecember 25, 2026 (USA) Reactions: NRTG
ruchira88 Well-known member May 16, 2008 5,212 976 113 Thursday at 11:02 AM #5 apo ban joke ekak wela neh dan Reactions: NRTG
Yudewwa Well-known member Oct 8, 2023 6,023 8,734 113 Thursday at 2:11 PM #6 ජුමන්ජි පරණ එක නම් මරු බන්.. මම එක ගැනදැනගත්තෙත් මේකේ එකෙක් කිව්වයින් පස්සේ... Reactions: UbeThaththa, nidarsha91 and NRTG
NRTG Well-known member Oct 19, 2019 41,771 200,083 113 Colombo, Sri Lanka Thursday at 7:21 PM #7 බලන්න ආසාවෙන් ඉන්නේ Reactions: UbeThaththa and nidarsha91
nidarsha91 Well-known member Sep 21, 2010 6,794 5,660 113 ......පුංචි ඉතාලියේ ....... Thursday at 7:29 PM #8 Really love to see her expressions Reactions: NRTG
amila325 Well-known member Jul 11, 2006 10,938 976 113 Today at 5:25 AM #10 Yudewwa said: ජුමන්ජි පරණ එක නම් මරු බන්.. මම එක ගැනදැනගත්තෙත් මේකේ එකෙක් කිව්වයින් පස්සේ... Click to expand... පරණ ජුමන්ජි එකේ ආතල් එක අලුත් ඒවගෙ කොහොමත් නෑ
Yudewwa said: ජුමන්ජි පරණ එක නම් මරු බන්.. මම එක ගැනදැනගත්තෙත් මේකේ එකෙක් කිව්වයින් පස්සේ... Click to expand... පරණ ජුමන්ජි එකේ ආතල් එක අලුත් ඒවගෙ කොහොමත් නෑ